මේ fags ගහල කෙල වෙච්ච බොඩි එකක් නෙමේ බන්.කුනු වෙච්ච එකක්ද කොහෙද.එක්කො මු fag කියල හිතල ඩයිනමයිට් එකක් උරලද කොහෙද..

මේ fags ගහල කෙල වෙච්ච බොඩි එකක් නෙමේ බන්.කුනු වෙච්ච එකක්ද කොහෙද.එක්කො මු fag කියල හිතල ඩයිනමයිට් එකක් උරලද කොහෙද..

අඩේ,..මම හිතුවේ මෙහෙම හිතන්නේ මම විතරය් කියලා.... සිගරට් බොන අපේ කුනූ වෙච්ච පපුවල් වලට ඔය පපායා බීලා ලෝන්ග් හෙල්දි ලය්ෆ් පතන උන් ට වඩා හැගීම් තියන්වා කියලත් මට හිතෙනවා...
පොඩ්ඩක් හිතුනා...නූල අනිත් පැත්තට නැගලා යන එකේ ...*හිතුවට වඩා සිගරට් බොන උන් නගා සිටපු නිසා* මට සිගරට් බීමෙන් ලැබුනු බෙනිෆිට්ස් ටිකක් කියන්න...
කෙල වෙලා...ලව් ඉලව් සොරි වෙලා...අම්බානට පණ ගැටගහන්න... උදව් උනා
මොකක් හරි වැඩක් හරි යන් නැතුවා *කොච්චර කියලා දුන්නත් තේරෙන් නෑ අනිත් උන්ට ..හෙන ශුවර් පොරවල් කරන්නේම හොර වැඩ...කෙල්ලෝ සීන් වගේ දේවල් ...උන් ගේ හොර ගැට දේවල් අල්ලන්න ස්ට්රෙස් එකත් එක්ක උදව් උනේ මේක
හැමදෙයක් ම අමතක කරලා දාලා...යලුවෙක් එක්ක ජීවිතේ ගැන කතා කරනකොට කික් එකට ලග හිටියේ මේක
අද කාලේ පණ දෙන්න ඉන්න උන් අපෙන් යනවා නම්..... ගිහින් තියෙනවා නම් කෙල වෙලා නම් ..ඒවා ඉවසන්න පුලුවන් නම් ... අවෘදු ගාණකකින් එන ලෙඩකට... ඇය් බන් අපි මෙක්චර බය වෙන්නේ ???
මැරෙණ එක කොය් මෙහොතෙද කියන්න බෑ>...සිගෙන් වෙන හානියට වඩා අපේ මනස නිරවුල් නැතුව කීදෙක් විදීනවාද?/ විස වායු කලින් කිව්වා වගේ දැන් refrigator එකේ අවා තිය්න ගෑස් ..ඒවා හිහොදය් ද ???
සිගරට් බොන එක මම නම් දන් නෑ කොහොම වෙනවා ද ඒක කොහොම පාවිච්චි කරනවාද කියලා...මට නම් මානසිකව මගේ ශිවර් ම දෙයක් තමය් ඕක...
සිගරට්............... ............ බිම එකාට එකා වෙනස් ඒක කරන විදිහත් වෙනස්...පිහිය කැපෙන බව හැමෝම දන්නවා...ඒත් ඒක පාවිච්චි කරන්නේ මොකක් සදහාද ... කියන එක පාවික්චි කරන මිනිහා සතුය් ...............
මම ස්ය්කෝ ඩොකාලාගෙන් පවා ..මේක අහලා තියනවා.. මානසික ගැටලුවකට නිකෝටින් අනිවා උදව් වෙනවා..හැබැය් එක විසදුම නෙමි ...














Looks like Thread Starters roll of joint is over.


Dunhil Switch = Dunhil (Light / Hard) + Center Shock
![]()
OYAGE ME THREAD EKA MN AGAYA KARANAWA MCHN.THAWA EKAK MATH KALAYAK BIWWA.AETH PASSE MN HITHALAMA EKA ETHERIYAAE ME WAGE THREADS DEKKATA PASSE.UBA DAPU ME THREAD EKEN EKA ELAKIRI KOLLEK HARI CIGARETE BONA EKA NEWETHTHUWOTH EKA GODAK GODAK HODAI![]()





දුම්වැටියේ ..
දුම්වැටියේ ..
දෙතොල රැඳී දුම්වැටියේ ..
සන්තෝසේ සන්තාපේ ..
ඔබ පමණයි ලග සිටියේ දුම්වැටියේ ..
හද කැළඹී ඇති මොහොතේ ..
ඔබ දෙතොලේ රදවනවා ..
ඒ මොහොතේ..
ඔබ ඇසුරේ .. සිත මාගේ සැනසෙනවා ...




thanks bro but if you can please post your own opinion.............rep+ machan

නෑ නෑ අපි තව කැපුනේ නෑ කපන්නත් බෑ.![]()

GOOD POST.....................
You must spread some Reputation around before giving it to Ela Madda again
