go to hell goldleaf and twisted both![]()

GREAT post bro...
මේක දැකල එක්කෙනෙක් හරි cigarette ෙබාන එක නැවැත්තවොත ඒක උඹටත් Loku පිනක්
mama nam bonnema naha ...
yako kalin ekath mekama kiyalane, eka dakke dan![]()


තරහ ගන්න එපා සුදු .. සිගා එකක් ගහන ගමන් කතා කරන්න ඕනේ ප්රශ්නයක් , මොනා උනත් පව්ලක් පන්සලක් වෙච්ච දවසට අනිවාර්යෙන් නවත්තනවා, මන් මැරුනොත් උන්ට කන්න දෙන්නේ john player නෙවේනේ බන් , හැබැයි ඉතින් වහනෙකට යටවෙලා මැරෙන්නත් ඉඩ තියනවා මචන් , එහෙම උනොත් නම් මැරුණට පස්සේ හිතෙයි අපරාදේ නැවැත්තුවේ කියල , එකේ තියන කික් එක දන්නේ බීපු එකෙක් විතරනේනොදකින් විතරක් මේක විහිලුවට ගන්න එපා අයිසේ මම සැරයක් උබලට කිව්වනේ.
![]()
තරහ ගන්න එපා සුදු .. සිගා එකක් ගහන ගමන් කතා කරන්න ඕනේ ප්රශ්නයක් , මොනා උනත් පව්ලක් පන්සලක් වෙච්ච දවසට අනිවාර්යෙන් නවත්තනවා, මන් මැරුනොත් උන්ට කන්න දෙන්නේ john player නෙවේනේ බන් , හැබැයි ඉතින් වහනෙකට යටවෙලා මැරෙන්නත් ඉඩ තියනවා මචන් , එහෙම උනොත් නම් මැරුණට පස්සේ හිතෙයි අපරාදේ නැවැත්තුවේ කියල , එකේ තියන කික් එක දන්නේ බීපු එකෙක් විතරනේ


go to hell goldleaf and twisted both![]()

Hip Hip Hurray!!
![]()

meh, I WILL go to hell if there's goldleaf in there
ehy not
we will cook internal organs![]()

උබ වගේ එවුන් රටට ආදර්ශයක් බන්. එක හින්ද මෙන්න මගෙන් උබට රෙප්+5![]()