සිගරට්_බොනවද? .>>>> අපොය්!!!!

Ela Madda

Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    GREAT post bro...

    මේක දැකල එක්කෙනෙක් හරි cigarette ‍ෙබාන එක නැවැත්තවොත ඒක උඹටත් Loku පිනක්

    mama nam bonnema naha ...
    :yes:

    yako kalin ekath mekama kiyalane, eka dakke dan :oo:

    එකට කමක් නෑ ප්‍රශ්නයකට තියෙන්නේ පුළුවන් එක උත්තරයක් විතරනේ.!!!!!:yes::yes:
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    නොදකින් විතරක් මේක විහිලුවට ගන්න එපා අයිසේ මම සැරයක් උබලට කිව්වනේ.
    :growl::growl::growl::growl:
    තරහ ගන්න එපා සුදු .. සිගා එකක් ගහන ගමන් කතා කරන්න ඕනේ ප්‍රශ්නයක් , මොනා උනත් පව්ලක් පන්සලක් වෙච්ච දවසට අනිවාර්යෙන් නවත්තනවා, මන් මැරුනොත් උන්ට කන්න දෙන්නේ john player නෙවේනේ බන් , හැබැයි ඉතින් වහනෙකට යටවෙලා මැරෙන්නත් ඉඩ තියනවා මචන් , එහෙම උනොත් නම් මැරුණට පස්සේ හිතෙයි අපරාදේ නැවැත්තුවේ කියල , එකේ තියන කික් එක දන්නේ බීපු එකෙක් විතරනේ
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    දුම්වැටියේ ..
    දුම්වැටියේ ..
    දෙතොල රැඳී දුම්වැටියේ ..
    සන්තෝසේ සන්තාපේ ..
    ඔබ පමණයි ලග සිටියේ දුම්වැටියේ ..

    හද කැළඹී ඇති මොහොතේ ..
    ඔබ දෙතොලේ රදවනවා ..
    ඒ මොහොතේ..
    ඔබ ඇසුරේ .. සිත මාගේ සැනසෙනවා ...


    http://www.youtube.com/watch?v=Bc2bqa0y8mc&feature=related
     

    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    තරහ ගන්න එපා සුදු .. සිගා එකක් ගහන ගමන් කතා කරන්න ඕනේ ප්‍රශ්නයක් , මොනා උනත් පව්ලක් පන්සලක් වෙච්ච දවසට අනිවාර්යෙන් නවත්තනවා, මන් මැරුනොත් උන්ට කන්න දෙන්නේ john player නෙවේනේ බන් , හැබැයි ඉතින් වහනෙකට යටවෙලා මැරෙන්නත් ඉඩ තියනවා මචන් , එහෙම උනොත් නම් මැරුණට පස්සේ හිතෙයි අපරාදේ නැවැත්තුවේ කියල , එකේ තියන කික් එක දන්නේ බීපු එකෙක් විතරනේ

    මගේ තාත්තත් ඕකමයි කරලා තියෙන්නේ එය අපේ අම්මව බදිනකොට ඔක්කොම නවත්තල.එත් මම කියන්නේ නෑ ඔය වැඩේ හරිය කියල .මොකද උබට අනාගතයේ ඕකෙන් අතුරු ආබාද එන්න පුළුවන් එතකොට මොකක් හරි සීන් එකක් උනොත් ඉතින් උබේ පවුලටය් ලමින්ටය් කන්න දෙන්න වෙන්නේ අර කිව්ව ජෝන් ප්ලේයර්ට තමා:):)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුම් පානය කරනව කියන්නෙ වක්‍රාකාරව මිනී මැරීමට අනුබල දීමක්. තමන් ගැන හිතන්නෙ නැත්තම් අඩුගානෙ අනුන් ගැන හිතලවත් ඒ වගේ දේවලින් වැලකෙනවනම් ඉතින් කාටත් යහපතක් තමයි සිදුවෙන්නෙ.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    :growl: පිස්සු හැදෙනව දැක්කාම
    අපිත් එක්ක බෙදාගත්තට බොහෝම ස්තූතියි.

    රෙප්++
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    උබ වගේ එවුන් රටට ආදර්ශයක් බන්. එක හින්ද මෙන්න මගෙන් උබට රෙප්+5:):):)

    THANKS A LOT MCHN.MAGE ELAGA ELAKKAYA KOHOMAHARI GAL BEER BONA EKA NATARA KIRIMA.DENUT PULUWAN TARAM AETH WELA ENNE.YALUWO KATHA KARANWA AETH MN BE KIYALA ENNAWA.AETH AMARUI EHEMA ENNA .BUT MN KOHOMA HARI AE WELAWATA AEKA AMATAKA KARANAWA.ANIT EKA AWELATA ANIWA HITANNA OONE MN MATA ADAREI NEDA HUGAK KIYALA
     
    Last edited: