එක පාරක Test කරන්න බිවා. ඒත් ඔකේ ඔය කියන තරන් ආතල් එකක් නෑ.. මම නම් කවදාවත් සිගරට් බොන්නෑ.. අරක්කු උනත් නවත්තන්න ඉන්නේ.. තමන් ගැන හිතන්නේ නැත්නම් අනුන්ගැන වත් හිතන්න ඔනේ මේ මිනිස්සු... සමාඡයට මේක හොද පනිවිඩයක් මචන්...



හා.....දත් කිඹුලා..... මේ ඔබේ අවධානය පිණිසයි......![]()

හා.....
පොඩ්ඩක් නැවිල වරෙං කෝ සත්තලනේ!![]()
මාමේ ඔයා සමනලයෙක් උනාද ඔය ප්රශ්නේ නිසා.......?? 
ඔව්....මාමේ ඔයා සමනලයෙක් උනාද ඔය ප්රශ්නේ නිසා.......??
![]()

