සිගරට්_බොමු....

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    එක පාරක Test කරන්න බිවා. ඒත් ඔකේ ඔය කියන තරන් ආතල් එකක් නෑ.. මම නම් කවදාවත් සිගරට් බොන්නෑ.. අරක්කු උනත් නවත්තන්න ඉන්නේ.. තමන් ගැන හිතන්නේ නැත්නම් අනුන්ගැන වත් හිතන්න ඔනේ මේ මිනිස්සු... සමාඡයට මේක හොද පනිවිඩයක් මචන්... :( :(
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පෙලක් උන්ට ඉක්මන්ටම පටන් ගත්තු මුලම ලෙඩ
    වෙනවා පෙනහළු කේස් ඒත් පෙලක් උන් නම් නාකි වෙනකන්
    ආතල් එකේ බීලා මැරිලා යනවා කිසි අවුලක් නෑ :eek:

    ඒත් ගොඩක් උන් දැන් ඉතින් පේන්නත් බෝනවා ඕක
    ඒත් ඕක නම් අහිතකරයි ගරීරයට නවත්තගන්නවා නම් :yes:
    තමා හොඳ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    open-uri20120723-4511-o81dpo.jpeg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: මාමේ ඔයා සමනලයෙක් උනාද ඔය ප්‍රශ්නේ නිසා.......?? :eek:
    ඔව්....
    උඹ එදා *ක පැලිල සිහියකින් නෙවෙයි නේ හිටියේ උඹේ අධෝ මාර්ගයට වෙච්ච දේ අවබෝධ කරගන්න.....:dull::dull:
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම සලසා ගන්න........
    සක්‍රිය සහ අක්‍රිය දුම් පානයෙන් වළකින්න පියවර ගන්න.....

    විවාදයට නොව සංවාදයට....