සිගැරට් බොනවද ?නවත්තන්න ඕනද ?

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Bayen bayen hitha hitha bonna epa ban bonawa nam beepan nattam nawathapan...leda gana hithana epa ...ubala hithaddi cancer wage leda ohopma hitapuwama agen ma promote karala illala ewa hadenawa....

    Onna beepan ban..... Beer ekak malak arrakku tikakin ena eka aniwa ..dumakin kick wenawa ... dan ithin kattiya mata banala rep kapapan..mama nam danuth gahala!
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ෆට්ට මචන් , ඕක ගන්න තියෙන්නේ කොහෙද ? ඕක ෆන්ෂන් වෙන්නේ කොමද ? ඔකේ රිෆිල් කරන්න ඔනාද ? ගාන කියද
    ඕක කොච්චර කල් යුස් කරන්න පුලුවන්ද ?
    +9
    සිගා එක්ක ත්‍රිල් එක තියෙනවාද? :lol::lol:

    uba nam nawaththanna newey ahanne. athal eka wadi kara ganna

    :lol::lol::lol:

    LOL REP+ Patta kathawa... :D

    Mama gawath Ecigar ekak thibba mama gattey nam 30$ wage alibaba eken....gedaratama awa..mata nam set un na,,,mama masayak wath use kare na ... (Mama nam gattey smell eka controle nisa ) (odor ekak atteyma na) habai ithin Cigar ekak ekka hithanawath ba ..puff karadi red color led ekak blink wenawa
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් අපේ පැත්තේ ඉන්න හොගක් වයසක කට්ට්ය ඉස්සර ඔනේ තරම් සිගරට් අරක්කු ඔනේ දෙයක් බ්ලා තියනවා අපේ පැත්තේ ඉන්න එක සියා ගෙනෙක් මැරුනේ වයස අවු 90 විශ්වාස කරනවානම් කරපන් දවසකට සිගරට් පැකට් 1 එ සියාට ඔනේ මම ඉන්න තැනම බොනවා 5 විතර මචන් අපේ ශරිරය ගැන අපි හිතන්න ඔනේ නැවුම් එලවලු පලතුරු එ වගේම වත්තේ පිටියේ පොඩ් පොඩ් වැඩ ටිකක් කරපල්ලා වත්තක් නැතිනම් දවසට 1කිම් වත් පයින් ඇවිදපන් එ ගොල්ලො ඉස්සර එවා කරලා ජොලියේ හිටියා එක නිසා සිගරට් බොන වුන් ඇති තරම් බ්පල්ලා අලුතින් බොන්න හිතන වුන් ඇති තරම් බ්පල්ලා බිලා ෆන් එකේ අර කියුව එවා දවස් 2 කට පාරක් නැතිනම් හැමදාම වැඩ ටිකක් කරපල්ලා නාකි වුනාම ද බන් ඔවා කරන්න කොලු කාලේ කොල්ලෙක් ව්දිහට ඉදපල්ලා :lol:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    සොහොන;16566549 said:

    hoda velavata jaela vunath ubalava assrayata set vune nathi eka..
     
    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    සොහොන;16566549 said:
    මචන් අපේ පැත්තේ ඉන්න හොගක් වයසක කට්ට්ය ඉස්සර ඔනේ තරම් සිගරට් අරක්කු ඔනේ දෙයක් බ්ලා තියනවා අපේ පැත්තේ ඉන්න එක සියා ගෙනෙක් මැරුනේ වයස අවු 90 විශ්වාස කරනවානම් කරපන් දවසකට සිගරට් පැකට් 1 එ සියාට ඔනේ මම ඉන්න තැනම බොනවා 5 විතර මචන් අපේ ශරිරය ගැන අපි හිතන්න ඔනේ නැවුම් එලවලු පලතුරු එ වගේම වත්තේ පිටියේ පොඩ් පොඩ් වැඩ ටිකක් කරපල්ලා වත්තක් නැතිනම් දවසට 1කිම් වත් පයින් ඇවිදපන් එ ගොල්ලො ඉස්සර එවා කරලා ජොලියේ හිටියා එක නිසා සිගරට් බොන වුන් ඇති තරම් බ්පල්ලා අලුතින් බොන්න හිතන වුන් ඇති තරම් බ්පල්ලා බිලා ෆන් එකේ අර කියුව එවා දවස් 2 කට පාරක් නැතිනම් හැමදාම වැඩ ටිකක් කරපල්ලා නාකි වුනාම ද බන් ඔවා කරන්න කොලු කාලේ කොල්ලෙක් ව්දිහට ඉදපල්ලා :lol:

    එක එක පුද්ගලයා ජීවිතේ ගැන හිතන විදිහනේ .....

    වැරද්දක් කියන්න බැහැ .....:)

    මම මේක දැම්මේ නවත්තන්න ඕන අයට විතරයි .....

    බොන අය කලබල වෙන්න එපා ....
    හැබැයි මචන් නොබොන උන්ව encourage කරන එකනම් හොද වැඩක් නෙමේ ....
    :no::no::no:
     
    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    Bayen bayen hitha hitha bonna epa ban bonawa nam beepan nattam nawathapan...leda gana hithana epa ...ubala hithaddi cancer wage leda ohopma hitapuwama agen ma promote karala illala ewa hadenawa....

    Onna beepan ban..... Beer ekak malak arrakku tikakin ena eka aniwa ..dumakin kick wenawa ... dan ithin kattiya mata banala rep kapapan..mama nam danuth gahala!

    එක එක පුද්ගලයා ජීවිතේ ගැන හිතන විදිහනේ .....

    වැරද්දක් කියන්න බැහැ .....:):)

    මම මේක දැම්මේ නවත්තන්න ඕන අයට විතරයි .....

    බොන අය කලබල වෙන්න එපා ....
    හැබැයි මචන් නොබොන උන්ව encourage කරන එකනම් හොද වැඩක් නෙමේ ....:no::no::no:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    chrishanelloyd
    දැන්නම් අවු 4 තිස්සේ ඉන්නේ මාරව්ල අම්මලාගේ ගමේ තාත්තලාගේ ගම ජා ඇල බන් මම ඇස් දෙකෙන් දකින විදහට නම් ජා ඇල වැවල කල එලිය වැලිගම්පිටියේ ගම් 3 ම ම්නිස්සු ඉන්නේ ජොලියේ තමයි :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    slafbuwa

    අනේ බන් බොන්න ඔනේ වුන්ට බොන්න දිපල්ලා බ්ලා හරි විදිහට අර කාර්යන් ටික කරගෙන පලයල්ලා නිදහසේ ඉදපල්ලා මම හොදට දැකලා තියනවා බොන එවුන්ගේ හිත හොදයි ජොලියේ ඉන්න සෙට් එකක් බ්ලා මැරුනත් මොකෝ බන් ෆන් අරන් නේ මැරෙන්නේ එක නොබ් ඉදලා කහ ඉරේ හරි අහක යන ලෙඩක් හැදිලා මැරෙන එකට වඩා හොදයි :P
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    සොහොන;16566669 said:
    chrishanelloyd
    දැන්නම් අවු 4 තිස්සේ ඉන්නේ මාරව්ල අම්මලාගේ ගමේ තාත්තලාගේ ගම ජා ඇල බන් මම ඇස් දෙකෙන් දකින විදහට නම් ජා ඇල වැවල කල එලිය වැලිගම්පිටියේ ගම් 3 ම ම්නිස්සු ඉන්නේ ජොලියේ තමයි :lol:

    ow ow bn.. ja ela aye loweth na bn.. eath bonne nathi ekava bonna kiyala polabawana eka hari na bn... mama danna un aye bonne nathi ekava adala ganne na bn elavala daanava misak.. uuta bonna denneth na
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ow ow bn.. ja ela aye loweth na bn.. eath bonne nathi ekava bonna kiyala polabawana eka hari na bn... mama danna un aye bonne nathi ekava adala ganne na bn elavala daanava misak.. uuta bonna denneth na
    අනේ මන්දා බන් ඔක ගැන තවත් තර්ක කරන්න තරම් මම ඉගෙන ගෙන නැ බන් අවුලක් නැ එහෙනම් ඉතින් ඔනේ මගුලක් හැබැයි බොන්න කියන්නෙත් නැ නොබ් ඉන්න කියන්නෙත් නැ බන් දෙකටම මැද තමා .....
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    සොහොන;16566816 said:
    අනේ මන්දා බන් ඔක ගැන තවත් තර්ක කරන්න තරම් මම ඉගෙන ගෙන නැ බන් අවුලක් නැ එහෙනම් ඉතින් ඔනේ මගුලක් හැබැයි බොන්න කියන්නෙත් නැ නොබ් ඉන්න කියන්නෙත් නැ බන් දෙකටම මැද තමා .....

    ela ela..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මචන් ගන්න තියෙන තැන මම උබට message කරන්නම් ....
    නැත්නම් මේකේ ඉන්න සමහරු උන් හහිතයි මම බ්‍රෑන්ඩ් එකක් promote කරනවා කියලා ....:(:(:(

    රිෆිල් කරන්න ඕන මචං ...විස්තර pack එකේ ගහල තියෙනවා ...:):)
    මුලින්ම ගද්දී use කරන්න bottle දෙකක් දෙනවා ...:)

    එක සමාන වෙන්නේ විස්සේ packet හතරකට කියල තමා කියන්නේ ...:rolleyes::rolleyes:

    පාවිච්චි කරන කාලය උබ use කරන විදිහ උඩ තමා depend වෙන්නේ ....:):)

    ගාන 2925.00 මචන් ....:dull::dull:

    මේක හොද බ්‍රෑන්ඩ් එකක් ....ඉන්ටෙර්නෙට් serch කරලා බලපන් ....:)
    විස්තර හොයා ගන්න පුළුවන් ....:)

    මේක මචන් සිගරට් බොන එක නවත්තන ගන්න එකක් නෙමේ ...:no::no::no:
    ඕන කම තියෙනවනම් මේකෙන් පුළුවන් සිගරට් බොන එක නවත්ත ගන්න....:):)

    side effects දන්නා විදිහටනම් නැහැ ....තිබ්බත් සිගරට් බොනවට වඩා නම් අඩු ඇති ....:lol::lol::lol:

    සිගා එකේ ත්‍රිල්ල් එකනම් එහෙමම නැහැ ...:P:P
    දුම් නම් හොදට යනවා....ජාල වාෂ්ප මචන්...:)

    හැබැයි සිගරට් sick එකනම් නැතිවෙනවා ......
    :):):)

    මචන් මටත් PM එකක් දාපන් විස්තර. මටත් නවත්තගන්න ඕනි:baffled: