සිගැරට් බොනවද ?නවත්තන්න ඕනද ?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
:P:oo: ඔව් බන් , දැනුත් හිත හිතා හිටියේ ඕක නවත්තත්න්න , දැන් පොඩ්ඩක් එලියට ගියා , සිගා එක්ක උවමනාව ෆට්ට විදියට ආවා, වාහනේ පාර්ක් කරලා ගහන්න තැනක් සෙට් උනේ නැති හින්දා එකෙන් ගැලවුනා
ගොඩක්ම ඇබ්බැහි වෙලා නම් නිකටින් පැච් ගන්න.. ටික කාලෙකින් ඒකත් අඩු කරගන්න පුලුවන්..
 
  • Like
Reactions: WICKILEAKS

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපො ඔයා සිගරට් බොනවද? බොනකොට කොට වෙනවලු නේ.. හු. හු..
    ඔව්....:dull:
    දවසකට එකක් හෝ දෙකක්....
    සිතුරාද ට රේඩියෝව කරද්දී නම් අනිවා 3-4ක්......:dull:

    වරකෝ කොට ද කියල පෙන්නන්න ඇට රිලවා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව්....:dull:
    දවසකට එකක් හෝ දෙකක්....
    සිතුරාද ට රේඩියෝව කරද්දී නම් අනිවා 3-4ක්......:dull:

    වරකෝ කොට ද කියල පෙන්නන්න ඇට රිලවා.
    රිදිලා.. ඒක නෙමේ. උබේ පහුගිය රේඩියො එව්වා අහන්න බැරිද? මම දැනගෙන හිටියේ නැනේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිදිලා.. ඒක නෙමේ. උබේ පහුගිය රේඩියො එව්වා අහන්න බැරිද? මම දැනගෙන හිටියේ නැනේ.
    මේ මාසෙ ඇතුලත දී කරපු ටික ලොක්කට බාර දෙන්න ඕන සයිට් එකට අප්ලෝඩ් කරන්න.
    ලින්ක් දේවි රේඩියෝ පේජ් එකට.
     
    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    ෆට්ට මචන් , ඕක ගන්න තියෙන්නේ කොහෙද ? ඕක ෆන්ෂන් වෙන්නේ කොමද ? ඔකේ රිෆිල් කරන්න ඔනාද ? ගාන කියද
    ඕක කොච්චර කල් යුස් කරන්න පුලුවන්ද ?
    +9
    සිගා එක්ක ත්‍රිල් එක තියෙනවාද?

    ඔකේ හොද එක මොකද්ද ? බ්‍රෑන්ඩ් එකක් තියේද ?
    සයිඩ් ඉෆෙක්ට්ස් මොනවාද ?
    මේ ටිකට උත්තර :oo:

    මචන් ගන්න තියෙන තැන මම උබට message කරන්නම් ....
    නැත්නම් මේකේ ඉන්න සමහරු උන් හහිතයි මම බ්‍රෑන්ඩ් එකක් promote කරනවා කියලා ....:(:(:(

    රිෆිල් කරන්න ඕන මචං ...විස්තර pack එකේ ගහල තියෙනවා ...:):)
    මුලින්ම ගද්දී use කරන්න bottle දෙකක් දෙනවා ...:)

    එක සමාන වෙන්නේ විස්සේ packet හතරකට කියල තමා කියන්නේ ...:rolleyes::rolleyes:

    පාවිච්චි කරන කාලය උබ use කරන විදිහ උඩ තමා depend වෙන්නේ ....:):)

    ගාන 2925.00 මචන් ....:dull::dull:

    මේක හොද බ්‍රෑන්ඩ් එකක් ....ඉන්ටෙර්නෙට් serch කරලා බලපන් ....:)
    විස්තර හොයා ගන්න පුළුවන් ....:)

    මේක මචන් සිගරට් බොන එක නවත්තන ගන්න එකක් නෙමේ ...:no::no::no:
    ඕන කම තියෙනවනම් මේකෙන් පුළුවන් සිගරට් බොන එක නවත්ත ගන්න....:):)

    side effects දන්නා විදිහටනම් නැහැ ....තිබ්බත් සිගරට් බොනවට වඩා නම් අඩු ඇති ....:lol::lol::lol:

    සිගා එකේ ත්‍රිල්ල් එකනම් එහෙමම නැහැ ...:P:P
    දුම් නම් හොදට යනවා....ජාල වාෂ්ප මචන්...:)

    හැබැයි සිගරට් sick එකනම් නැතිවෙනවා ......
    :):):)
     
    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    ජොනී බට්ට;16566083 said:
    මගේ ගාවත් තියෙනවා e-cigarette එකක්. හැබැයි මටනම් සෙට් උන් නැ. ඔකේ ෆිල්ටරේ නිකොටින්ද? නැත්තම් අර බෙහෙත් දාපු ෆිල්ටරේද?

    නිකොටින් මචන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ෆට්ට මචන් , ඕක ගන්න තියෙන්නේ කොහෙද ? ඕක ෆන්ෂන් වෙන්නේ කොමද ? ඔකේ රිෆිල් කරන්න ඔනාද ? ගාන කියද
    ඕක කොච්චර කල් යුස් කරන්න පුලුවන්ද ?
    +9
    සිගා එක්ක ත්‍රිල් එක තියෙනවාද?

    ඔකේ හොද එක මොකද්ද ? බ්‍රෑන්ඩ් එකක් තියේද ?
    සයිඩ් ඉෆෙක්ට්ස් මොනවාද ?
    මේ ටිකට උත්තර :oo:

    හ්ම්..හ්ම්.....
    මමත් විකිය ගේ වංසෙ නේ......:dull:

    :frown: තොපි දෙන්නම.......... :angry::angry: :growl: :angry: කියලා වැඩක් නෑ දෙන්නටම........ :angry::angry:
     
    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    blu කියන එකත් හොදයි.. අපි මෙහෙ අයට දෙනවා ඒක. :)

    මෙහෙ අය කිව්වේ ...

    උබ කොහෙද මචන්????

    අපි දෙනවා කිව්වේ ....

    උබ මොනවද කරන්නේ???
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මෙහෙ අය කිව්වේ ...

    උබ කොහෙද මචන්????

    අපි දෙනවා කිව්වේ ....

    උබ මොනවද කරන්නේ???

    ඒක දිග කතාවක්. කැනඩා වල රීහැබ් වල පේශන්ට්ලාට ලොන්ග් ටර්ම් කියො එකක් හැටියට ඔක දෙනවා. ගොඩක් අය, මාස 6-9න් විතර සම්පූර්නයෙන්ම අයින් වෙනවා ඇබ්බැහිවීමෙන්.. සයිඩ් ඉෆෙක්ට් නැත්තෙම් නැ, ඒත් උබ කිව්වා වගේ සිගරට් එකට වඩා දස ගුනයක් අඩුයි. නිකටින් විතරනේ. ඩොසේජ් එක අඩු කරගන්න බලන්න හිමීට.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මචන් ගන්න තියෙන තැන මම උබට message කරන්නම් ....
    නැත්නම් මේකේ ඉන්න සමහරු උන් හහිතයි මම බ්‍රෑන්ඩ් එකක් promote කරනවා කියලා ....:(:(:(

    රිෆිල් කරන්න ඕන මචං ...විස්තර pack එකේ ගහල තියෙනවා ...:):)
    මුලින්ම ගද්දී use කරන්න bottle දෙකක් දෙනවා ...:)

    එක සමාන වෙන්නේ විස්සේ packet හතරකට කියල තමා කියන්නේ ...:rolleyes::rolleyes:

    පාවිච්චි කරන කාලය උබ use කරන විදිහ උඩ තමා depend වෙන්නේ ....:):)

    ගාන 2925.00 මචන් ....:dull::dull:

    මේක හොද බ්‍රෑන්ඩ් එකක් ....ඉන්ටෙර්නෙට් serch කරලා බලපන් ....:)
    විස්තර හොයා ගන්න පුළුවන් ....:)

    මේක මචන් සිගරට් බොන එක නවත්තන ගන්න එකක් නෙමේ ...:no::no::no:
    ඕන කම තියෙනවනම් මේකෙන් පුළුවන් සිගරට් බොන එක නවත්ත ගන්න....:):)

    side effects දන්නා විදිහටනම් නැහැ ....තිබ්බත් සිගරට් බොනවට වඩා නම් අඩු ඇති ....:lol::lol::lol:

    සිගා එකේ ත්‍රිල්ල් එකනම් එහෙමම නැහැ ...:P:P
    දුම් නම් හොදට යනවා....ජාල වාෂ්ප මචන්...:)

    හැබැයි සිගරට් sick එකනම් නැතිවෙනවා ......
    :):):)
    ෆට්ට මචන් තැන්ක්ස්......ගන්න තියෙන තැනත් පි එම් කරන්න :)
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Ela machan math e cigarette walata maru wena one:) denata 4 withara normal cigarette bonawa :no: kawada hari nawathan ne kohomada kiya kiya thamai math hitha hitha un ne:rolleyes: