සිගැරට් බොනවද ?නවත්තන්න ඕනද ?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,578
    17,635
    113
    Auckland
    සොහොන;16569808 said:
    speedmali

    cigerate walata addict unata ganja gahuwata addict wenne na.. ehema kiyala ude hawasa gahuwoth wenne eke athal ekata addict wena eka.


    ගන්ජා වලට ඇබ්බැහිය නම් සාපෙක්ශව අඩු වෙන්න පුලුවන් නමුත් කෙජි වලට නම් ඇබ්බැහි වෙන ප්‍රමානය සැහෙන්න වැඩ්... :nerd:

    :shocked:
    kg nam amu jarawa. chemical mix karapu thamilnadu shit:angry::angry:

    ganna apee dee !! grass :love: :rofl::rofl:
     

    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    මචන් මටත් PM එකක් දාපන් විස්තර. මටත් නවත්තගන්න ඕනි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සොහොන;16566549 said:
    මචන් අපේ පැත්තේ ඉන්න හොගක් වයසක කට්ට්ය ඉස්සර ඔනේ තරම් සිගරට් අරක්කු ඔනේ දෙයක් බ්ලා තියනවා අපේ පැත්තේ ඉන්න එක සියා ගෙනෙක් මැරුනේ වයස අවු 90 විශ්වාස කරනවානම් කරපන් දවසකට සිගරට් පැකට් 1 එ සියාට ඔනේ මම ඉන්න තැනම බොනවා 5 විතර මචන් අපේ ශරිරය ගැන අපි හිතන්න ඔනේ නැවුම් එලවලු පලතුරු එ වගේම වත්තේ පිටියේ පොඩ් පොඩ් වැඩ ටිකක් කරපල්ලා වත්තක් නැතිනම් දවසට 1කිම් වත් පයින් ඇවිදපන් එ ගොල්ලො ඉස්සර එවා කරලා ජොලියේ හිටියා එක නිසා සිගරට් බොන වුන් ඇති තරම් බ්පල්ලා අලුතින් බොන්න හිතන වුන් ඇති තරම් බ්පල්ලා බිලා ෆන් එකේ අර කියුව එවා දවස් 2 කට පාරක් නැතිනම් හැමදාම වැඩ ටිකක් කරපල්ලා නාකි වුනාම ද බන් ඔවා කරන්න කොලු කාලේ කොල්ලෙක් ව්දිහට ඉදපල්ලා :lol:

    ලගදීම සොහොන තමයි තොට නම්

    :lol:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අපේ පැත්තෙ පන්සීයයිනෙ :nerd:

    මම මුලින් ගත්තේ 500 දැන් ගන්නේ 200 :D

    පට්ට ගොඩක් හම්බ වෙනවා....

    හැබැය් එක දෙයක් කෙජී වඅලට බේගෝන් ගහනවා ෆොමලීන් වල ඉෆෙක්ට් එක එන්න .ඒකය් ග්‍රාස් වගෙ හරියට හිනා ෆන් නැතුව පොඩ්ඩක් අමුතුම පොඩි නම්බ් ගතියක් එන්නේ..ඇත්තටම එකේ ෆන් එකක් නෑ...බගෙට මැරිච්ච කැරපොත්තට වෙන ඩේ වෙනවා.... හැබැය් ඉතින් මම වගේ බාගෙට මැරිච්ච පොරවල් වලට යන්න තියන හොදම ඔප්ශ්න් එකත් ඔකම තමය් ....


    මම දැන් ගහලා ඉන්නේ ...මම ගිය අව්‍රිද්දේ පොඩි මල් ගහලා ටෙස්ට්ස් වගයක් කරා..මල ගහලා මගේ මනස කොහොමද කියලා..

    උබට ඒ පිසුව බලගත්තෑකි මෙතනින් :ඩ්

    http://www.elakiri.com/forum/showthread.php?t=1468278

    තව ත්‍ර්ඩ් කන්ටිනුව් කරන්න ගිහින් පස්සේ ගැම්ම බැස්ස ඒවා :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1539671


    අවන්කවම THC කියන්නේ පට්ට ලස්සන දේවල් නිර්මාණය කරන්න පුලුවන් දෙයක් ...ඒකෙන් අපි කව්ද කියන වග එලියට එනවා.... හැබැය් කේ.ජී ගහපු හැම සැරේකම මම කරන්නේ

    ඔහෙ ෆිල්ම් බලන එකඉ ...ඔහේ සෙක්ස් හෝ වෙන මොකක් හරි වැඩක් නැතිදේකුය්....


    අදත් මම ගැහුවේ කේ.ජී හැබැය් අවන්කවම ආතල් එකට නම් ග්‍රාස් පට්ට කේ ජී මල ජරාවල්වලට වඩා... :D

     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Facts-Will-Blow-Your-Mind-12.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඕක හරියනේ නැහැ. තව මාස හයකින් බලපන් බොරුද කියල
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ▒█▀▀█ ▒█░▒█ ▒█▀▄▀█ ▒█▀▀█
    ▒█▀▀▄ ▒█░▒█ ▒█▒█▒█ ▒█▄▄█
    ▒█▄▄█ ░▀▄▄▀ ▒█░░▒█ ▒█░░░