සොහොන;16569808 said:speedmali
cigerate walata addict unata ganja gahuwata addict wenne na.. ehema kiyala ude hawasa gahuwoth wenne eke athal ekata addict wena eka.
ගන්ජා වලට ඇබ්බැහිය නම් සාපෙක්ශව අඩු වෙන්න පුලුවන් නමුත් කෙජි වලට නම් ඇබ්බැහි වෙන ප්රමානය සැහෙන්න වැඩ්...![]()





සොහොන;16566549 said:මචන් අපේ පැත්තේ ඉන්න හොගක් වයසක කට්ට්ය ඉස්සර ඔනේ තරම් සිගරට් අරක්කු ඔනේ දෙයක් බ්ලා තියනවා අපේ පැත්තේ ඉන්න එක සියා ගෙනෙක් මැරුනේ වයස අවු 90 විශ්වාස කරනවානම් කරපන් දවසකට සිගරට් පැකට් 1 එ සියාට ඔනේ මම ඉන්න තැනම බොනවා 5 විතර මචන් අපේ ශරිරය ගැන අපි හිතන්න ඔනේ නැවුම් එලවලු පලතුරු එ වගේම වත්තේ පිටියේ පොඩ් පොඩ් වැඩ ටිකක් කරපල්ලා වත්තක් නැතිනම් දවසට 1කිම් වත් පයින් ඇවිදපන් එ ගොල්ලො ඉස්සර එවා කරලා ජොලියේ හිටියා එක නිසා සිගරට් බොන වුන් ඇති තරම් බ්පල්ලා අලුතින් බොන්න හිතන වුන් ඇති තරම් බ්පල්ලා බිලා ෆන් එකේ අර කියුව එවා දවස් 2 කට පාරක් නැතිනම් හැමදාම වැඩ ටිකක් කරපල්ලා නාකි වුනාම ද බන් ඔවා කරන්න කොලු කාලේ කොල්ලෙක් ව්දිහට ඉදපල්ලා![]()

අපේ පැත්තෙ පන්සීයයිනෙ![]()