සිගි ආයෙත්, ඕන අය එන්න...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    සිගි ආයෙත්, ඕන අය එන්න...

    කස්ටියට මතක ඇතිනේ එලකිරි සිග්නේචර්. අලුත් මල්ලිල දන්නෙත් නැතුව ඇති, මොකද සිග්නේචර් අයින් කරලත් දැන් ගොඩක් කල්. මම මේ ත්රෙඩ් එක දැම්මේ නැවතත් අපිට සිගි දෙන්න කියල GTZR අයියගෙන් ඉල්ලීමක් කරන්න පෙත්සමක් අත්සන් කරන්න. මේකයි කරන්න තියෙන්නේ පෙත්සමට අත්සන් කරන්න කැමති අයට තියෙන්නේ අපිට ආයෙත් සිගි දෙන්න කියල කමෙන්ට් එකක් දාන එකයි. ත්රෙඩ් එකත් සජීවීව තියා ගන්න බම්ප් එකක් හරි දාන්න.

    signature_scan.gif
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Text විතරක් දෙන්න...සයිස් ලිමිට‍ කරපු ඉමේජ් එක්ක
    පින්තුර තඩි දැම්මම ඇනයක්
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    Text විතරක් දෙන්න...සයිස් ලිමිට‍ කරපු ඉමේජ් එක්ක
    පින්තුර තඩි දැම්මම ඇනයක්

    :yes::yes::yes::yes: ඉමේජස් සර්වර් එකේ දාන්නේ නැතුව ලින්ක් එකක් දුන්නම ඉවරනේ
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    චන්ද කාලෙට අඉන් කරන්න කියන්න වෙයි හෑබෑයි