අර එකෙක් කමල කියල සිංහල ඩබ් කරපු එකක් දාල තිබ්බා..එක බලනකොට මේ ටිකත් දැක්ක...පට්ට බන්...මාර ආතල් විදිහට කරලා තියෙනවා..
පරණයි තමා...දැකපු උන් ඇති ඕනේ තරම්...

දැකපු නැති උනුත් ඕනේ තරම් ඇති...දැකල තියෙනවනම් දැකපු නැති කෙනෙක් ට බලන්න බම්ප් එකක් දාගෙන යන්න...

පරණයි තමා...දැකපු උන් ඇති ඕනේ තරම්...

දැකපු නැති උනුත් ඕනේ තරම් ඇති...දැකල තියෙනවනම් දැකපු නැති කෙනෙක් ට බලන්න බම්ප් එකක් දාගෙන යන්න...