දැන් සමජෙත් එක්ක...දැන් තියෙන generation(including me) එකත් එක්ක
බලපුවම ඕවාට තමයි ගොඩක් අය රැවටිලා ඉන්නේ..අපි බලන ෆිල්ම්, කියවන පොත්..ඕව වල ඉන්න කෙනෙක්ව
හොයනවා වෙන කෙනෙක් ළග...එහෙම වුනේ නැති උනාම ඉතින් තරහ,දුක,රණ්ඩු ඇති වෙලා දෙන්න දෙපැත්තකට වෙනවා
මම හරියි කියල හිතනවා


100 % හරි මාත් හිතන්නේ දැන් කට්ටිය ඉෂිතලා රමන්ලා හොයනවා
ඇයි සප්නා සුරජ්ලා තව එකී මෙකි නොකී අය
කොරියන් උන් අනන්තයෙන් ආපු අයයි හොයනවා
එත් බොහෝ අයට තේරෙන්නේ නැ e පිටපත් රචිතයෙක් විසින් ලියන ලද
අධ්යක්ෂකට ඕනි විදිහට නළු නිලියන් විසින් රගපාන ලද්දක් බව
අපේ ජිවිත කතාවේ අපි නළුවෝ පිටපත් රචකයා ඒවගේම නිශ්පාදකත්
සමාජේ තමා ප්රේක්ෂ්කයෝ කියන එක :


