සිතන්න යමක්

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දැන් සමජෙත් එක්ක...දැන් තියෙන generation(including me) එකත් එක්ක
    බලපුවම ඕවාට තමයි ගොඩක් අය රැවටිලා ඉන්නේ..අපි බලන ෆිල්ම්, කියවන පොත්..ඕව වල ඉන්න කෙනෙක්ව
    හොයනවා වෙන කෙනෙක් ළග...එහෙම වුනේ නැති උනාම ඉතින් තරහ,දුක,රණ්ඩු ඇති වෙලා දෙන්න දෙපැත්තකට වෙනවා
    මම හරියි කියල හිතනවා
    :cool::cool::yes: 100 % හරි මාත් හිතන්නේ
    දැන් කට්ටිය ඉෂිතලා රමන්ලා හොයනවා
    ඇයි සප්නා සුරජ්ලා තව එකී මෙකි නොකී අය
    කොරියන් උන් අනන්තයෙන් ආපු අයයි හොයනවා

    එත් බොහෝ අයට තේරෙන්නේ නැ e පිටපත් රචිතයෙක් විසින් ලියන ලද
    අධ්‍යක්‍ෂකට ඕනි විදිහට නළු නිලියන් විසින් රගපාන ලද්දක් බව
    අපේ ජිවිත කතාවේ අපි නළුවෝ පිටපත් රචකයා ඒවගේම නිශ්පාදකත්
    සමාජේ තමා ප්‍රේක්ෂ්කයෝ කියන එක ::P
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness

    :yes:
    අයියා කියපුවට මාත් එකගයි
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මොකක්ද බන් මේ
    3751134.gif
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    waradi karana eka nawaththanna ba. eth waraduna than hadaganna ona. anika hageem walata wahal wela karana waradi puluwan tharam adu karaganna try karanna one. mokada ewain thama godakma ridenne.
    mm ow oya hari
    eth ithin a welawata karana dewal palanaya karaganna amaruyi
    tharaha,duka danena welawal walata
    api kaagewath(bahutharayak) hitha shakthimath nah a tharam
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔයාගේ අදහස මොකක් උනත් මට හිතෙන්නේ මෙන්න මෙහෙමයි...
    හැමෝම නොවුනත් කලාතුරකින් කෙනෙක් හැමෝම එක්ක එකතු වෙන්න බලනවනේ..
    යාලුවෝ ඇති කරගන්න...
    මේ සිද්දිය කෙල්ලෙක්ට අදාළ කර ගත්තොතින්,
    මනුස්ස කමට හිනා වෙලා හිතවත්කම බෙදාගන්න යනවා හැමෝම එක්ක..
    ඒත් හොඳ මුහුණ පෙන්නගෙන ඉන්න නපුරු මිනිස්සුත් ඉන්නවා..
    වැරදීමකින් ඒ කෙනෙකුට අහු වෙනවා...
    එයාගේ අතින් මෙයාගේ ජිවිතේ රැකගත යුතු දෙය නැති වෙනවා...
    ඒ එක්කම ආදරෙත් විහිලුවකට ගෙන මෙයාව අත අරිනවා..
    කොහොම හරි එකතු වෙන්න බැලුවත් තමන් තනි වෙනවා..
    ඊට පස්සේ වටේ ඉන්න එවුන් සේරම මෙයා දිහා බලන්නේ වපර ඇහින්...
    ඒ කියන්නේ ඕන දෙයක් කරන්න පුලුවන් කියල...
    අන්තිමට තමන්ට සිද්ද වෙන්නේ ජීවිතෙන් සමු ගන්න...
    ඒ හේතු වෙන්නේ එක්කෝ තමන් ගැබ්බර වීම හෝ සමාජේ තමන් දිහා ගණිකාවක් බවට හරවල බලන නිසා වෙන්න පුළුවන්..
    ඒත් ගොඩක් වෙලාවට වෙන්නේ අහිංසක අංගුලිමාල උනා වගේ දෙයක්...
    එයා තමන්ට වෙච්ච දේට සමාජෙන් පලිගන්න බලන්නේ...
    එකෙක් කරපු වරදට සේරම වැරදි කාරයෝ ලෙස බලන්න පුරුදු වෙනවා...

    මේ දවස් වල කොමෙන්ට් කරන්න බයයි ගැහැණු ළමයින්ගේ ත්‍රෙඩ් වලත්...:P

    blue_in_rio

    Well-known member

  • මේ දවස් වල කොමෙන්ට් කරන්න බයයි ගැහැණු ළමයින්ගේ ත්‍රෙඩ් වලත්...:P

    ඒක තමයි සහෝ මම කියන්නේ, මෙන්න මෙහෙම කරන්න කියලා :sorry::sorry:

    බම්ප් කරන්න මචන් :(:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒක තමයි සහෝ මම කියන්නේ, මෙන්න මෙහෙම කරන්න කියලා :sorry::sorry:

    බම්ප් කරන්න මචන් :(:(

    සොරි සොරි බම්ප් කරන්නේ නැහැ සහෝ...:(
    ලින්ක් එක දියන්...
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඔයාගේ අදහස මොකක් උනත් මට හිතෙන්නේ මෙන්න මෙහෙමයි...
    හැමෝම නොවුනත් කලාතුරකින් කෙනෙක් හැමෝම එක්ක එකතු වෙන්න බලනවනේ..
    යාලුවෝ ඇති කරගන්න...
    මේ සිද්දිය කෙල්ලෙක්ට අදාළ කර ගත්තොතින්,
    මනුස්ස කමට හිනා වෙලා හිතවත්කම බෙදාගන්න යනවා හැමෝම එක්ක..
    ඒත් හොඳ මුහුණ පෙන්නගෙන ඉන්න නපුරු මිනිස්සුත් ඉන්නවා..
    වැරදීමකින් ඒ කෙනෙකුට අහු වෙනවා...
    එයාගේ අතින් මෙයාගේ ජිවිතේ රැකගත යුතු දෙය නැති වෙනවා...
    ඒ එක්කම ආදරෙත් විහිලුවකට ගෙන මෙයාව අත අරිනවා..
    කොහොම හරි එකතු වෙන්න බැලුවත් තමන් තනි වෙනවා..
    ඊට පස්සේ වටේ ඉන්න එවුන් සේරම මෙයා දිහා බලන්නේ වපර ඇහින්...
    ඒ කියන්නේ ඕන දෙයක් කරන්න පුලුවන් කියල...
    අන්තිමට තමන්ට සිද්ද වෙන්නේ ජීවිතෙන් සමු ගන්න...
    ඒ හේතු වෙන්නේ එක්කෝ තමන් ගැබ්බර වීම හෝ සමාජේ තමන් දිහා ගණිකාවක් බවට හරවල බලන නිසා වෙන්න පුළුවන්..
    ඒත් ගොඩක් වෙලාවට වෙන්නේ අහිංසක අංගුලිමාල උනා වගේ දෙයක්...
    එයා තමන්ට වෙච්ච දේට සමාජෙන් පලිගන්න බලන්නේ...
    එකෙක් කරපු වරදට සේරම වැරදි කාරයෝ ලෙස බලන්න පුරුදු වෙනවා...

    මේ දවස් වල කොමෙන්ට් කරන්න බයයි ගැහැණු ළමයින්ගේ ත්‍රෙඩ් වලත්...:P

    11.gif

    godak sthuthyi adahasata ayya :yes: