


meheta tika tika wahinwa ban ehen seetala aden bahinna hitenneth ne kegalle

මේ දවස් වල සිතල නැද්ද බන් උබලට
apita dan -23C
just came to work but did not feel that cold
චූ කරන්නවත් ජුන්ඩා එළියට ගන්න බෑ...
පට්ට සීතලට ඌ ඇකිලෙනවා....






චූ කරන්නවත් ජුන්ඩා එළියට ගන්න බෑ...
පට්ට සීතලට ඌ ඇකිලෙනවා....
ජුන්ඩට උණුවතුර ටිකක් වගේ දාලා වැඩේ පටන් ගත්තනම් හරි.උබ නුවර නේද බන්.අපි ඉස්සර උදේ පාන්දර පට්ට සීතලේ නුවර ක්ලාස් යන්නේ මතක් වෙනකොටත් පට්ට මචන්
මේ දවස්වල නැගිටින්න හිතෙන්නේ නෑ බං....මේ දවස්වල නැගිටින්න හිතෙන්නේ නෑ බං....
පට්ට සීතලයි.... හැබැයි 8 - 11 අතර කාලය නම් නියමයි....