සිතල

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    සීතල..? , ඇගිලි ටිකත් ගල්වෙලා පුතී.... සීතල වැඩි කමට :cool::(
    උදේට නැගිටිනවා කියන එක මතක් වෙනකොටත් එපා වෙනව අප්පා ..:(
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,361
    12,878
    113
    38
    මේ දවස් වල සිතල නැද්ද බන් උබලට

    අද දවසම සීතලයි හැබැයි අව්වේ පිචෙනවාට වඩා නම් හොදයි කියලා හිතෙනවා
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka

    චූ කරන්නවත් ජුන්ඩා එළියට ගන්න බෑ...
    පට්ට සීතලට ඌ ඇකිලෙනවා.... :baffled:
    ​

    ජුන්ඩට උණුවතුර ටිකක් වගේ දාලා වැඩේ පටන් ගත්තනම් හරි.උබ නුවර නේද බන්.අපි ඉස්සර උදේ පාන්දර පට්ට සීතලේ නුවර ක්ලාස් යන්නේ මතක් වෙනකොටත් පට්ට මචන්
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ජුන්ඩට උණුවතුර ටිකක් වගේ දාලා වැඩේ පටන් ගත්තනම් හරි.උබ නුවර නේද බන්.අපි ඉස්සර උදේ පාන්දර පට්ට සීතලේ නුවර ක්ලාස් යන්නේ මතක් වෙනකොටත් පට්ට මචන්


    :yes: මේ දවස්වල නැගිටින්න හිතෙන්නේ නෑ බං....
    පට්ට සීතලයි.... හැබැයි 8 - 11 අතර කාලය නම් නියමයි....
    ​