සිතා බැලීම සඳහා
යුද්ධයේදී තරු වැඩි කර ගන්නේ, ෆීල්ඩ් මාර්ෂල් වෙන්නේ මොන පන්තියේ අයද? මැරෙන්නේ, ආබාධිත වෙන්නේ මොන පන්තියේ අයද? අතීත යුද්ධ වලදී වගේම අනාගත යුද්ධ වලදීත් වෙන්නේ මේකමයි.
තරු පදක්කම් සම්මාන ලැබෙන්නේ ඉහල නිලවල සැලසුම් කිරීම විශිෂ්ඨ නිසා. රණවිරුවන් ඒ සැලසුම් සාර්ථකව ක්රියාත්මක කරන නිසා ජයග්රහණයන් ලබනවා. ඒ නිසා රණවිරුවන් සෑම දෙනාටම එක ලෙස ගරු බුහුමනට ලක් කරමු. නිලය කුමක් වුවත් ඔවුන් රටට කරන්නේ ඉමහත් සේවයක් බව මතක තබා ගන්න. නිලයමත වරප්රසාද වැඩිවන බව සැබෑවකි, නමුත් නිසි වරප්රසාද නිසිතැන ලබාදීම රජයක සහ හමුදාවේ යුතුකමකි.
උපුටාගැනීමකි