සිතා බැලීම සඳහා

Pamalka dileni

Junior member
  • Sep 15, 2018
    53
    35
    18
    evil uoy erehw
    සිතා බැලීම සඳහා

    යුද්ධයේදී තරු වැඩි කර ගන්නේ, ෆීල්ඩ් මාර්ෂල් වෙන්නේ මොන පන්තියේ අයද? මැරෙන්නේ, ආබාධිත වෙන්නේ මොන පන්තියේ අයද? අතීත යුද්ධ වලදී වගේම අනාගත යුද්ධ වලදීත් වෙන්නේ මේකමයි.

    තරු පදක්කම් සම්මාන ලැබෙන්නේ ඉහල නිලවල සැලසුම් කිරීම විශිෂ්ඨ නිසා. රණවිරුවන් ඒ සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කරන නිසා ජයග්‍රහණයන් ලබනවා. ඒ නිසා රණවිරුවන් සෑම දෙනාටම එක ලෙස ගරු බුහුමනට ලක් කරමු. නිලය කුමක් වුවත් ඔවුන් රටට කරන්නේ ඉමහත් සේවයක් බව මතක තබා ගන්න. නිලයමත වරප්‍රසාද වැඩිවන බව සැබෑවකි, නමුත් නිසි වරප්‍රසාද නිසිතැන ලබාදීම රජයක සහ හමුදාවේ යුතුකමකි.

    උපුටාගැනීමකි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවට අදාල නෑ. ලංකාවෙ මිනිස්සු යුද්දෙට ගියෙ ලොක්කන්ගෙ අවශ්‍යතා ඉශ්ඨ කරන්න නෙමේ ජීවත් වෙන රට ත්‍රස්තවාදියෙක්ගෙන් බේරගන්න. ඕක අදාල රටට කිසිම ප්‍රශ්නයක් නැතුව හරක් වගේ මහ උන්ගෙ ඒව අහල බොරුවට වෙන රටවල් වලට ගිහිල්ල එහෙ මිනිස්සු මරන්න ගිහිං කෑලි නැතුව එන්න වෙන ඇමරිකන් කාරයන්ට වගේ. දැන් ලංකාවෙ කවුරුත් හමුදාවට ගිහිං කෑලි නැතුව එන්නෑනෙ. ත්‍රස්තවාදියත් ඉවරයි යුද්දෙත් ඉවරයි.
     
    Pamalka dileni

    Junior member
  • Sep 15, 2018
    53
    35
    18
    evil uoy erehw
    ලංකාවට අදාල නෑ. ලංකාවෙ මිනිස්සු යුද්දෙට ගියෙ ලොක්කන්ගෙ අවශ්‍යතා ඉශ්ඨ කරන්න නෙමේ ජීවත් වෙන රට ත්‍රස්තවාදියෙක්ගෙන් බේරගන්න. ඕක අදාල රටට කිසිම ප්‍රශ්නයක් නැතුව හරක් වගේ මහ උන්ගෙ ඒව අහල බොරුවට වෙන රටවල් වලට ගිහිල්ල එහෙ මිනිස්සු මරන්න ගිහිං කෑලි නැතුව එන්න වෙන ඇමරිකන් කාරයන්ට වගේ. දැන් ලංකාවෙ කවුරුත් හමුදාවට ගිහිං කෑලි නැතුව එන්නෑනෙ. ත්‍රස්තවාදියත් ඉවරයි යුද්දෙත් ඉවරයි.

    :)
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    සාම සාධක හමුදාවට යන අය ලංකාවේත් army ඒකෙන් යවනවා :P
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    oke hithanna deyak nehe
    oka thamai loka swabhawaya
    normal life eketh ohoma thamai. Kamkaru panthiya weda laba dena panthiya wenuwen weda karanawa
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Seratama vada, intelligence value venava. Eka nisa intelligent kena , safety eka vadi kara ganna ona. War eke vagema, Business valadi, Life ekedi .
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ලංකාවට අදාල නෑ. ලංකාවෙ මිනිස්සු යුද්දෙට ගියෙ ලොක්කන්ගෙ අවශ්‍යතා ඉශ්ඨ කරන්න නෙමේ ජීවත් වෙන රට ත්‍රස්තවාදියෙක්ගෙන් බේරගන්න. ඕක අදාල රටට කිසිම ප්‍රශ්නයක් නැතුව හරක් වගේ මහ උන්ගෙ ඒව අහල බොරුවට වෙන රටවල් වලට ගිහිල්ල එහෙ මිනිස්සු මරන්න ගිහිං කෑලි නැතුව එන්න වෙන ඇමරිකන් කාරයන්ට වගේ. දැන් ලංකාවෙ කවුරුත් හමුදාවට ගිහිං කෑලි නැතුව එන්නෑනෙ. ත්‍රස්තවාදියත් ඉවරයි යුද්දෙත් ඉවරයි.
    හැබැයි යුද්දෙට නායකත්වය දුන්න සමහරක් එවුන් දැන් හැසිරෙන විදිය දැක්කම බඩ ගෝස්තරවාදි යුද්දයක් කලා කියල පේනවා....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැබැයි යුද්දෙට නායකත්වය දුන්න සමහරක් එවුන් දැන් හැසිරෙන විදිය දැක්කම බඩ ගෝස්තරවාදි යුද්දයක් කලා කියල පේනවා....

    සරත් ෆොන්සේක ගැනද කියන්නෙ ? දැන් හැසිරෙන විදිහ අදාල නෑනෙ. දැන් යුද්දයක් නෑ හැමෝම මිනිස්සු ඉතිං හැසිරීම වෙනස් වෙන්න පුලුවන්. ඒත් ඒ කාලෙ තිබ්බෙ අරමුණ ප්‍රභාකරන්ගෙන් රට බේරගන්න එක.