ලොකු හරයක් මෙතන තියෙනව ... ත්රිපිටක, අභිධර්මය... අරක මේක කිය කිය මෙතන වැළලෙන අය මේක දෙතුන් පාරක් කියවන්න වටිනව...
Well said (typed) malli![]()
එහෙම ඔබතුමාට හිතෙන්නෙ අපි කියන්නෙ, ත්රිපිටකය කියවල ඒ තේරුමෙන් දර්මය අවබෝද කරන්න පුලුවන් කියන මෝඩ අදහසේ ඔබතුමා ඉන්න නිසා

