Kohoma gattath me video danne ube hithatama neda![]()
විඩියෝ එක දාන්නේ මගේ හිතටමයිද, නැද්ද කියලා ඔයා දැනගන්නේ කොහොමද? දැනගන්න පුලුවන්ද?
Kohoma gattath me video danne ube hithatama neda![]()
Dan uba karanne amba gaha tiyenawada nedda kiyala danne netuwa video dana ekadaවිඩියෝ එක දාන්නේ මගේ හිතටමයිද, නැද්ද කියලා ඔයා දැනගන්නේ කොහොමද? දැනගන්න පුලුවන්ද?
Dan uba karanne amba gaha tiyenawada nedda kiyala danne netuwa video dana ekada
Owne.itin tiyenawa kiyala gathoth upadana rupa.ne kiyal gatthath upadana rupa.oya attama tiyenwada nedd denaganna puluwand berida kyana eka moda kathawakne banඅඹ ගහ තියෙනවද, නැද්ද කියලා දැනගන්න පුලුවන්ද?
Owne.itin tiyenawa kiyala gathoth upadana rupa.ne kiyal gatthath upadana rupa.oya attama tiyenwada nedd denaganna puluwand berida kyana eka moda kathawakne ban
Ne abha gaha tiyenwqda nedda kiyala denaganna puluwanda ahana eka.ekko tiyenawa nattan ne.tiyenawa kiyala gannawa nattan ne kiyala gannawa.ita wada mokadda etana.උපාදාන රූප කියන්නේ?
ඇයි තියෙනවද නැද්ද කියලා අහපු එක මෝඩ කතාවක් වෙන්නේ?
Ne abha gaha tiyenwqda nedda kiyala denaganna puluwanda ahana eka.ekko tiyenawa nattan ne.tiyenawa kiyala gannawa nattan ne kiyala gannawa.ita wada mokadda etana.
මෙලෙස සිත තිබේ ද, නො ති බේ ද යන වග තර්ක කිරීමට නම් ... මා හට සිතක් තිබිය යුතුයි,
එම නිසා සිත සැබෑවටම පවතින ( Reality ) වේ.
බුදු දහමේ, අභිධර්මය සිත පරමාර්ථයක් හැටියට දක්වනවා, සිතා කියලා දෙයක් තිබී යැයි කියා.
Dukak tiyenawa widina kenek neතියනවා
1. බුදුරජාණන් වහන්සේ එසේ පවසා තිබෙනවා අභිධර්මයේ - ශ්රද්ධාවඇයි එහෙම කියන්නේ?
1. බුදුරජාණන් වහන්සේ එසේ පවසා තිබෙනවා අභිධර්මයේ - ශ්‍රද්ධාව
2. තිබේද නැද්ද කියා තර්ක කිරීමට සිතක් තිබිය යුතුය - මට හිතෙන දේ
Dukak tiyenawa widina kenek ne
Sithak tiyenawa sithana kenek ne
එහෙම තර්ක කරන්න හිතෙන්න විදිය ක් නෑ නේද මට ඒ ගැන සංඥාවක්, චෛතසිකයක් ගෝචර වුණේ නැත්නම් ...ඔයා ඉපදුන දවසේ ඉදන් මේ වෙනකන් දැනගත්ත නැති දෙයක් ගැන ඔයාට *හිතන්න* හෝ *තර්ක කරන්න* පුලුවන්ද?
අලුත් පාටක්? එතකොට දැන් හිත නැද්ද?
එහෙම තර්ක කරන්න හිතෙන්න විදිය ක් නෑ නේද මට ඒ ගැන සංඥාවක්, චෛතසිකයක් ගෝචර වුණේ නැත්නම් ...
ශ්‍රද්ධාව ... මම හිතනවා පරමාර්ථ හැර අනෙක් සියලු දේ ප්රඥප්ති, සැබෑවට නොතිබෙන දේ, අවිද්‍යාමාන දේ කියලා.හරි, අඹ ගහ ඇත්තටම තියෙනවා හෝ නැහැ කියන එක ගැන තර්ක කරන්නේ හෝ හිතන්නේ කොහොමද ඔයා?
විය.
ශ්‍රද්ධාව ... මම හිතනවා පරමාර්ථ හැර අනෙක් සියලු දේ ප්රඥප්ති, සැබෑවට නොතිබෙන දේ, අවිද්‍යාමාන දේ කියලා.
ප්‍රඥාවට ගෝචර වෙලා නෑ, නුවණින් විමසා බලා ඒ බව තනිව තේරුම් ගැනීමට තරම් දැනීමක් මට නෑ.
ඔයා කියනවා වගේ අවිද්‍යාව වෙන්න ඇති සමහරවිට.
ඊයේ රෑ ඉදලා මේකට reply එකක් දාන්න කල්පනා කරනවා ඓත් click වෙන්නේ නෑ,ඔය මන් අහපු දේට උත්තරේ නෙමෙයි. පොතක කෑල්ලක්..
ඔය තේරෙන්නැති බාසා පැත්තකින් දාලා සරල සිංහල උදාහරනයට සාපෙක්ෂව ගනින්.
මෙතන තේරුම් ගන්න නෙමෙයි කියන්නේ, තේරුම් ගන්නවා කියන එකම fundamentally වැරදියි, ඔතන ප්‍රශනේ තියෙන්නේ අවුරුදු 30 විතර ඒකම කරපු උබල කොහෙන් ගියත් යන්නේ එතෙන්ටම වෙන එක.
සැබැවට තියෙන හෝ නොතියෙන දෙයක් ගැන, නැත්තම් ඔයා හදුන්වන විදිහට, පරමාර්ථයක් හෝ ප්රඣප්තියන් ගැන දැනගන්න පුලුවන්ද?
රූපය - මේක තමයි පරමාර්ථය. මේක ගැන මෙහෙම නෙමෙයි කොහොමවත් කතා කරන්න බැහැ. ඒ මේක ඇත හෝ නැත නිසා නෙමෙයි.
නාම-රූපය > ගහ
උබට ගහ, *ගහක්* වෙන්නේ නාමය නැත්තම් අර්ථය තමයි උබ දකින්නේ නැතුව රූපය, නැත්තම් පරමාර්ථය නෙමෙයි. පරමාර්ථයක් ගැන කතා කරන එකම විහිලුවක්.
උබ දැනට දැකලා නැති, දන්න බාශාවකින් හෝ අහල තියෙන භාශාවතින් හෝ අහලා තියෙන ශබ්දයකින් එහා දෙයන් උබට හිතන්න/ හිතෙන්න/ දැනගන්න පුලුවන්ද පරමාර්ථයේ??
මේ ඔක්කොම උබ හදාගත්ත දේවල් කලින්. සංස්කරන. අවිද්‍යා + සංඛාරා දෙක හැම තිස්සෙම අතීතය. අතීතය කියලා වචන අර්ථය ගන්න එපා මොකද *උබ* ඉන්නේ මොහොතේ විතරයි. පරමාර්ථය, අඹ ගහ වෙද්දි තමයි ඒ ගැන දැනගත්ත උබ ඉපදෙන්නෙත්, පවතින හෝ නොපවතින අඹ ගහ නැත්තම් ලෝකය ගොඩ නැගෙන්නෙත්. ආයතන ක්රියාකාරීත්වයේ වේගය නිසා තමයි, නිවි නිවි පත්තු වෙන ලයිට් එකක් නොනිමී එකදිගට පත්තු වෙවී තියෙනවා වගේ පේන්නේ. ඒ මොහොතේ උබ ඉන්නෙත් අවිද්‍යාව නිසා නැතුව උබ ඉන්නවා නෙමෙයි.
රූපය දැනගන්නේ *අඹ ගහ කියලා* හරි නැත්තහ් උබ දැනට අහපු, දැකපු දේකින් හරි, එහෙම විතරමයි උබට *දැනගන්න* පුලුවන්.. උබ මොකක් හරි තේරුම් ගන්න හැම වේලේම වෙන්නේ ඕකමයි. තේරුම් ගත්ත දේක *හරි* හෝ *වැරැද්දක්* හම්බෙන්නේ ඒ නිසා. ඒ අනුව දෘස්ටිය සකස් කරනවා අන්ත පරිශීලනය කරන්න.
අඹ ගහ ඇති හෝ නැති බව ක් කවදාවත් දැනගන්න බැහැ, අඹ ගහම සංස්කරනයක් වෙච්ච තැන. අරමුන සමග අදාල *අඹ බව* පටිච්ච වෙන නිසා තමයි රූපය අඹ ගහ කියලා දැන ගන්නේ. මේ *අඹ* දැනගන්න පුලුවන් *අඹ නොවීමට* සාපේක්ශව විතරයි.
කොස් ගහක් පේද්දි අඹ ගහක් කියලා දැනගැනීම ඇති වෙන්නැහැනේ?
ඔය අඹ බව හා අඹ නොවන බව තමයි දෙපැත්ත මාරු වෙවී පෙනීම සමග එකක් පටිච්ච වෙලා දැනගැනීම ඇති වෙන්නේ.. මේකෙන් එක බව ක් නිත්යව පවතින්නැහැ.. දෙපැත්ත මාරු වෙවී ගලා යනවා.. මේ ක්‍රියාවලිය තමයි මොහොතේදි වෙන්නේ.. ඒක තමයි අනිත්‍යයි කියන්නේ..
දැන් අඹ ගහ තියෙනවද? නැද්ද?
ලොකු හරයක් මෙතන තියෙනව ... ත්‍රිපිටක, අභිධර්මය... අරක මේක කිය කිය මෙතන වැළලෙන අය මේක දෙතුන් පාරක් කියවන්න වටිනව...මෙතන තේරුම් ගන්න නෙමෙයි කියන්නේ, තේරුම් ගන්නවා කියන එකම fundamentally වැරදියි, ඔතන ප්‍රශනේ තියෙන්නේ අවුරුදු 30 විතර ඒකම කරපු උබල කොහෙන් ගියත් යන්නේ එතෙන්ටම වෙන එක.