සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ගස් ඇට වලින් පලවෙනවා කියලා තේරෙනවද?

    මිනිස්සු බෝවෙන්නේ ඩිම්බ , ශුක්‍රානු එකතු වෙලා කියලා තේරෙන්නේ නැද්ද ? :rofl:
    Minisunta mind thiyanwa kiyla threnne nadda, gas walata ehama ekak ne kiyka danne nadda

    Video eka balapan vindi 6, gas vs human kiyanne mokkda kiyla terei
     
    Last edited:
    • Haha
    Reactions: dilann

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,182
    21,726
    113
    "these are the world's designations, the world's expressions, the world's ways of speaking, the world's descriptions, with which the Tathagata expresses himself but without grasping to them."

    සත්‍ය සන්නිවේදනයට භාශාව දුර්වල මාධ්‍යක්. නමුත් බුදුහාමුදුරුවන්ට ඒක භාවිතා කරන්න සිදුවුනා. ඔය ආකාරයට පැහැදිලි කරපු නිසා තමා පසුකාලීනව (බුද්ධ පරිනිර්වාණයෙන් පසු) ශාසනය තුල සම්මුති සත්‍ය සහ පරම සත්‍ය කියලා සත්‍ය දෙකක් ගැන ඉගැන්වීමක් හටගත්තේ.
    පරම සත්‍යය කියන දේ අවබෝධ කරගන්නේ සම්මුති සත්‍යයේ ඉන්න කෙනෙක් නේ. එතකොට ඒ පුද්ගලයා සම්මුති සත්‍යයේ හිඳිමින් තමුන් නොදන්නා පරම සත්‍යය ගැන දැනගැනීම පිණිස ප්‍රශ්නයක් ඇහුවාම පිළිතුර දෙන්න ඕන ඒ මනුස්සයාට තේරෙන සම්මුති සත්‍යය අනුසාරයෙන් නොවේද? ඔය ප්‍රශ්නය අදාළ නෑ ඔහොම ප්‍රශ්න අහන්න එපා කිවුවාම ඒ මනුස්සයාට පරම සත්‍යය අවබෝධ වෙනවද? එහෙම බැලුවාම සම්මුති සත්‍යය තුල ඉන්න කෙනෙකුට පරම සත්‍යය කරා ප්‍රවේශයක් ගන්න ක්‍රමයක් නැතිවෙනවා. බුදුහාමුදුරුවෝ ඔහොම දෙයක් නම් කොහෙත්ම කියන්නේ නෑ කියලා තමයි මම හිතන්නේ. මෙතන සිද්ධවෙන දේ අවංකව පිළිගන්න වෙනවා. ඔය පරම සත්‍යය ගැන පැහැදිළි කරන්නේ ඒ පරම සත්‍යය අවබෝධ කරපු කෙනෙක් නෙමෙයි. දෙන්න උත්තර නැති වුණාම බුදුහාමුදුරුවෝ දේශනා කලේ මෙහෙමයි කියලා මොකක් හරි සුත්‍රයක් නමින් බයිලාවක් ලියනවා ජාමේ බේරගන්න. නොදන්නා දෙයක් ගැන කෙනෙකුට වචන නිර්මාණය කරන්න බැරි බව ඇත්ත. ඒ නිසා පරම සත්‍යය ගැන සම්මුති සත්‍යයේ ඉන්න කෙනෙකුට වචන නිර්මාණය කරන්න බැහැ. ඒත් පරම සත්‍යය අවබෝධ කරපු කෙනෙකුට එයාට තේරෙන දේ කියන්න වචන නිර්මාණය කරන්න පුළුවන් සම්මුති සත්‍යය ඇසුරෙන්. හේතුව පරම සත්‍යය අවබෝධ කරන්න කලින් ඒ පුද්ගලයාත් සම්මුති සත්‍යයේ හිටපු කෙනෙක් නේ. ඒ නිසා මේ ඔයාලා උපුටලා දක්වන සුත්‍ර ලියපු අය පරම සත්‍යය අවබෝධ කරපු අය වෙන්න බෑ. බුදුහාමුදුරුවෝ කවදාකවත් තමුන්ගේ දේශනා පොත්වල ලියපු බවක් අහලා නෑ. පරම්පරා කීපයක් ඉදිරියට එද්දී අහගෙන කියාගෙන එන දේවල් ඕන තරම් වෙනස් වෙන්න පුළුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,011
    167,848
    113
    එකමත් එක රටක
    Minisunta mind thiyanwa kiyla threnne nadda, gas walata ehama ekak ne kiyka danne nadda
    ගස් ප්‍රතිචාර දක්වන්නේ නැද්ද ?
    ගස් වල ජීවි සෛල නැද්ද ?
    අහාර ගන්නේ නද්ද ? වතුර ගන්නේ නැද්ද ?

    mind එකක් තියනවද නද්ද කියලා ෂුවර් ද ?

    උබට ගස් ඇට වලින් හැදිලා ජීවයක් තියන ගස් හැදෙන හැටි හිතන්න පුලුවන් උනාට,

    ඩිම්බයක් , ශුක්රනුවක් එකතු වෙලා සතෙක් හැදෙන හැටි හිතාගන්න බැරිද ?
    එතනට අහනවා දෙයියෝ මැව්වද කියලා අලුතෙන්. :rofl:
     
    • Like
    Reactions: Bruh656

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ගස් ප්‍රතිචාර දක්වන්නේ නැද්ද ?
    ගස් වල ජීවි සෛල නැද්ද ?
    අහාර ගන්නේ නද්ද ? වතුර ගන්නේ නැද්ද ?

    mind එකක් තියනවද නද්ද කියලා ෂුවර් ද ?

    උබට ගස් ඇට වලින් හැදිලා ජීවයක් තියන ගස් හැදෙන හැටි හිතන්න පුලුවන් උනාට,

    ඩිම්බයක් , ශුක්රනුවක් එකතු වෙලා සතෙක් හැදෙන හැටි හිතාගන්න බැරිද ?
    එතනට අහනවා දෙයියෝ මැව්වද කියලා අලුතෙන්. :rofl:
    Human life ekai tree life kiyanne dekak ban

    Womb ekata life eka enter wenne 42 days walin, ethakan eka meat ball ekak wage
    Mata kiyapan gahakata life eka enter wenne days kiyenda

    Mata okkomata kalin kiyapan

    Human vs trees vs animal main difference eka
     
    Last edited:
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,011
    167,848
    113
    එකමත් එක රටක
    Human life ekai tree life kiyanne dekak ban
    දෙකක් උනාට දෙකම living things . ජීවයක් තියන දේවල්. දෙකම breathe කරනවා.
    මිනිස්න්ට තියන ලක්ෂණ වෙනස්, ගස් වලට තියන ලක්ෂණ වෙනස. ගස් වලට කරන්න පුලුවන් හැමදේම මිනිස්සුන්ට කරන්න බෑ . මිනිස්සුන්ට පුලුවන් හැමදේම ගස් වලට බෑ . මිනිස්සුන්ට mind එකක් කියලා තියනව වගේම ගස් වලටත් තීරණ ගන්න පුලුවන් සිස්ටම් එකක් තියනව. ගල් වගේ නෙවෙයි .

    උබට මිනිස්සු අලුතෙන් හැදෙන හැටි හිතද්දී දෙයියෝ මැව්වාලු , නැත්නම් කලින් මැරුණු උන් නැගිට්ටලු.

    හැබැයි ගස් කොහොමද අලුතෙන් හැදෙන්නේ කියලා ඇහුවම ලස්සනට කියනව ඇටෙන් පළවුනා කියලා.
    ගස් වල ඇට හැදෙන්නේ පරාගනය කියලා දෙකින් .

    මිනිස්සු , සත්තු බෝ කරන්නේ ප්‍රජනනය කියලා දෙකින්. ඕක උබට මෙච්චර කියලත් තෙර්න්නේ නැත්නම් කරන්න දෙයක් නෑ . :rofl:
     
    Tree and human life eke main difference eka kiypan
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ගස් තමන්ම ආහාර හදාගන්නවා. ගස් co2 ගන්නවා.. travel කරන්නේ නෑ , තව හැදිලා තියන විදිය වෙනස් . ඕව තමයි
    Etakota mind kiyana eka nevei main difference eka???
    Animal vs human main difference eka kiypan

    Dan gahakta puluwanda mehema reply ekak dannda?? Barinam ei bari hethuwa

    Sathekuta puluwan mokakhari deyak train karala karawnda

    Ei gahakata ehama bari????
     
    Last edited:

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    Aliens ලා awith, උන්ට E කාලේ දෙයියෝ කිව්වා වෙන්න බැරි ද, මන් කියන්නේ translation එකේදි wechcha දෙයක් widihata, E kale deiyo kyan wachanne = aliens :rolleyes:
    මේක වෙන්න පුළුව්න් බන්.

    දෙවියෝ = පිටසක්වල ජීවින්. මට මේක ක්ලික් උනේ සූත්‍ර වගයක් ගැන විස්තර හොයද්දි. රෑට බුදු හාමුදුරුවෝ මුණ ගැහෙන්න රජවරු ගියපු අවස්ථා ගොඩ ක් තියනව. ඒවගේම දෙවිවරු ආපු ඒවත් ගොඩක් තියනවා. දෙවිවරු මුණ ගැහෙන්න ආපු ඒවගේ විතරක් ," මුළු ජේතවනයම"( හිටපු ආශ්‍රමයේ නම) "බබුලුවාගෙන පැමිණි "වගේ දෙයක් විශේෂයෙන් සදහන් වෙනවා. රජෙක් එනකොට බැබලෙන්නෙ නැති වෙන්නත්, දෙවි කෙනෙක් එද්දි විතරක් බැබලෙන්නත් හේතුව මොකක්ද? දෙවියෝ එන්නේ මොකක් හරි ස්පෙෂල් වාහනයකින් ද කියලා මට හිතෙනවා. පිටසක්වල යානවාක් වගේ දෙයක් උපමාවට ගත්තොත් මේ ගැන තවත් පැහැදිලි කර ගන්න පුළුවන්. මේක මට හිතෙන දේ. මාත් මේ ගැන හොයනවා. උබලට හිතෙන දේත් කියපන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,126
    1
    58,477
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇමීබ, බැක්ටීරියා දෙයියෝ. අඩේ කියන්න බෑ අපේ කැරි වුණත් ක්ෂුද්‍ර ජීවියෙක් නෙ. 🙂

    @dilann අඩේ අපේ sperm cell වලත් ජීවයක් තියෙනවා නේද බන්. ශුක්‍රානු තරලයේ පීනන්නේ ජීවයක් තියෙන නිසානේ.

    අපි අතේ ගහල කැරි ටික රෙදි කෑල්ලක පිහිදුවම උන් ටික මැරෙනවනෙ බන්.

    ශුක්‍රානු ජීවියෝ නෙවෙයි කියල විද්‍යාවෙන් කිව්වට බුද්ධාගමට අනුව දෙවියෝ වගේ ජීවි කොට්ටාශයක් :-D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,011
    167,848
    113
    එකමත් එක රටක
    Etakota mind kiyana eka nevei main difference eka???
    Animal vs human main difference eka kiypan

    Dan gahakta puluwanda mehema reply ekak dannda?? Barinam ei bari hethuwa
    mind කියල මොකද්ද උබ අදහස් කරන්නේ ?
    ගස් වලට තීරණ ගන්න පුලුවන් බන්. ගස් ගස් අතර සංනිවේදනය කරන්න පුලුවන්.

    දැන් මෙහෙම රිප්ලයි එකක් දාන්න මාලුවෙක් ට පුලුවන් ද ??
    එතකොට මාළුවට උබ කියන mind එක නැද්ද ?

    එක එක ජීවින් හැදිලා තියන විදි වෙනස් බන්.
    මිනිස්සුන්ට ස්නායු පද්දතියක් තියනව. ගස් වලට නෑ .
    ගස් වලට තියන සමහර දේවල් මිනිස්සුන්ට නෑ .

    දෙක වෙනස් . හැබැයි ඉතින් එකක් ඇටෙන් පලවෙන්නයි අනිත් එක දෙයියෝ මවන්නයි කියලා උබ හිතන්නේ ඇයි ?
    දෙකම තම වර්ගයා බෝකරන්ව
     
    • Like
    Reactions: Candid-B

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    පරම සත්‍යය කියන දේ අවබෝධ කරගන්නේ සම්මුති සත්‍යයේ ඉන්න කෙනෙක් නේ. එතකොට ඒ පුද්ගලයා සම්මුති සත්‍යයේ හිඳිමින් තමුන් නොදන්නා පරම සත්‍යය ගැන දැනගැනීම පිණිස ප්‍රශ්නයක් ඇහුවාම පිළිතුර දෙන්න ඕන ඒ මනුස්සයාට තේරෙන සම්මුති සත්‍යය අනුසාරයෙන් නොවේද? ඔය ප්‍රශ්නය අදාළ නෑ ඔහොම ප්‍රශ්න අහන්න එපා කිවුවාම ඒ මනුස්සයාට පරම සත්‍යය අවබෝධ වෙනවද? එහෙම බැලුවාම සම්මුති සත්‍යය තුල ඉන්න කෙනෙකුට පරම සත්‍යය කරා ප්‍රවේශයක් ගන්න ක්‍රමයක් නැතිවෙනවා. බුදුහාමුදුරුවෝ ඔහොම දෙයක් නම් කොහෙත්ම කියන්නේ නෑ කියලා තමයි මම හිතන්නේ.

    ප්‍රශ්නය අහන්න එපා කියන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ගෙ ඉගැන්වීම තුල ප්‍රශ්නය යුක්තිසහගත නැහැ කියලායි කියන්නෙ. බුදුහාමුදුරුවො උගන්වන ක්‍රමය තුලදි ඔයවගේ ප්‍රශ්න නිවැරදි නැහැ කියලායි කියන්නෙ ඒ වෙනුවට උන්වහන්සේ ඒ ප්‍රශ්නය අහන්න ඕනේ ක්‍රමය කියලා දෙනවා.

    ආයුෂ්මත් “මෝළිය ඵග්ගුන” භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය “ස්වාමීනි, කවරෙක් වනාහි විඤ්ඤාණය ආහාරය අනුභව කෙරේද?” කියායි.

    භාග්‍යවතුන් වහන්සේ “ප්‍රශ්නය නුසුදුසුය”යි වදාළ සේක. ‘අනුභව කෙරේයයි මම නොකියමි ඉදින් මම අනුභව කෙරේයයි කියම් නම්, “ස්වාමීනි, කවරෙක් වනාහි අනුභව කෙරේද? යන ප්‍රශ්නය සුදුසු වන්නේය. මම වනාහි මෙසේ නොකියමි මෙසේ නොකියන්නාවූ, මාගෙන් ‘ස්වාමීනි, විඤ්ඤාණ ආහාරය කුමකට උපකාර වේද?’ කියා මෙසේ යමෙක් අසයි නම්, එය සුදුසු ප්‍රශ්නයකි. විඤ්ඤාණ ආහාරය සසර නැවත ඉපදීමට උපකාර වෙයි.

    කොහොමත් බුද්ධ ධර්මය තුල පරම සත්‍යට ලඟාවෙන්න භාශාව (තර්කය) ගැලපෙන මාධ්‍යක් විදිහට දක්වන්නේ නැහැ. චංකී සූත්‍රය කියවලා බලන්න. සත්‍ය ඉදිරියට පවත්වාගෙන යන්න භාශාව යොදාගන්න පුලුවන්. නමුත් සත්‍ය තේරුම් ගන්න (සත්‍යවබෝධය) අවශ්‍ය ප්‍රත්‍යක්ෂයමයි. සත්‍ය තමන්ම අවබෝධ කරනකම් ඒ සත්‍ය තමන්ග සත්‍යක්. ග්‍රීන්තන්ඩර්ගෙ සත්‍යක්, ලොව්ටස්ගෙ සත්‍යක්.

    ඒ නිසා මේ ඔයාලා උපුටලා දක්වන සුත්‍ර ලියපු අය පරම සත්‍යය අවබෝධ කරපු අය වෙන්න බෑ. බුදුහාමුදුරුවෝ කවදාකවත් තමුන්ගේ දේශනා පොත්වල ලියපු බවක් අහලා නෑ. පරම්පරා කීපයක් ඉදිරියට එද්දී අහගෙන කියාගෙන එන දේවල් ඕන තරම් වෙනස් වෙන්න පුළුවන්.

    මේ ප්‍රකාශයක් එක්ක ලොව්ටස්ටයි මටයි කතාකරන්න පුළුවන් වපසරිය සීමා වෙනවා. ඔයා කියන එකත් නිවැරැදියි. කාලයත් එක්ක අකුරු වෙනස් නොවුනත් අකුරුවලට දෙන අර්ථ වෙනස් වෙනවා (ඒකට ගොඩක සේෆ්ගාඩ්ස් බෞද්ධ නිකායන් තුල භාවිතා වෙලා තියනවා කියනවා. මම හිතන්නේ නැහැ ඔයා ඒවා පිලිගනීද කියලා.)

    අනික එකම කාලයකදි උනත් එකම සංකල්පය දෙන්නෙක් දෙවිදිහකට තේරුම් ගන්නවා. ඒ නිසා භාෂාමය මාධ්‍යයෙන් සන්නිවේදනය කරන සත්‍යට වඩා ප්‍රත්‍යක්ෂ සැබවින්ම උතුම්. මම එතනින් නවතින්නං.
     
    Last edited:

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    mind කියල මොකද්ද උබ අදහස් කරන්නේ ?
    ගස් වලට තීරණ ගන්න පුලුවන් බන්. ගස් ගස් අතර සංනිවේදනය කරන්න පුලුවන්.

    දැන් මෙහෙම රිප්ලයි එකක් දාන්න මාලුවෙක් ට පුලුවන් ද ??
    එතකොට මාළුවට උබ කියන mind එක නැද්ද ?

    එක එක ජීවින් හැදිලා තියන විදි වෙනස් බන්.
    මිනිස්සුන්ට ස්නායු පද්දතියක් තියනව. ගස් වලට නෑ .
    ගස් වලට තියන සමහර දේවල් මිනිස්සුන්ට නෑ .

    දෙක වෙනස් . හැබැයි ඉතින් එකක් ඇටෙන් පලවෙන්නයි අනිත් එක දෙයියෝ මවන්නයි කියලා උබ හිතන්නේ ඇයි ?
    දෙකම තම වර්ගයා බෝකරන්ව
    Ei minihek ipaduna kiyla kiyanwa
    Sathek ipaduna kiyla kiyanwa
    Gahak ipaduna kiyla kiyanne natte uba kiyana vidihata???
    (ගස් කපර් නේ උත්තරයක් දීපන්)

    Ei gahakata reply ekak danda bari hethuwa kiwe ne

    Animal vs Hunan main difference eka kiweth
    ne

    Deyyo mawanawa kiyla mama logic ekak kiwe maths walin dan mama ayeth ubata eka danwa oktata answer ekak deepan

    Gas gana evaryak karala imu eta passe enne heaven gana katha karannda

    ගස් ඇට වලින් පලවෙනවා කියලා තේරෙනවද?

    මිනිස්සු බෝවෙන්නේ ඩිම්බ , ශුක්‍රානු එකතු වෙලා කියලා තේරෙන්නේ නැද්ද ? :rofl:
    Gas pela wenwalu, minisu ipadenwalu..

    Ei ethin ubata kiyannda tibbane gas ipadenwa kiyla ei Ehama kiwe natte???
    ------ Post added on May 10, 2023 at 7:22 PM

    දැන් මෙහෙම රිප්ලයි එකක් දාන්න මාලුවෙක් ට පුලුවන් ද ??
    එතකොට මාළුවට උබ කියන mind එක නැද්ද
    Ow, maluwek train karanm ubata wada honda reply ekak maluwa karanwa
    ------ Post added on May 10, 2023 at 7:29 PM
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,425
    1
    62,081
    113
    Mother Earth
    Gahak ipaduna kiyla kiyanne natte uba kiyana vidihata???
    ගස් වලට තැනකින් තවත් තැනකට ගමන් කරන්න බැරි නිසා.

    Animal vs Hunan main difference eka kiweth
    ne
    difference එකක් නෑ. සාපේක්ෂ වෙනස්කම් විතරයි.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ගස් වලට තැනකින් තවත් තැනකට ගමන් කරන්න බැරි නිසා.
    Ei a gaman karannda bari?? Minisu sattu gaman karanne kohomda???

    difference එකක් නෑ. සාපේක්ෂ වෙනස්කම් විතරයි. Mokkda main wenaskama
     
    • Wow
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,011
    167,848
    113
    එකමත් එක රටක
    Ei minihek ipaduna kiyla kiyanwa
    Sathek ipaduna kiyla kiyanwa
    Gahak ipaduna kiyla kiyanne natte uba kiyana vidihata???
    (ගස් කපර් නේ උත්තරයක් දීපන්)
    ඒ බෂාවේ පාවිච්චි කරන වචන නේ.

    ගස් , සත්තු දෙකටම බෝකරන්ව කියන වචනේ පාවිච්චි වෙන්නේ බන්. ඒ කොහොමද එහනම්.

    Ei gahakata reply ekak danda bari hethuwa kiwe ne
    ගහකටත් reply කරන්න බෑ මේ විදියට , සත්තුන්ටත් බෑ .. මිනිස්සු කරන හැමදේම සත්තුන්ට කරන්නන බෑ .

    Animal vs Hunan main difference eka kiweth ne
    ඕක ඉතින් search කරාම උබට වෙනස් කම් ලිස්ට් එකක් එයි..
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ගස් වලට තැනකින් තවත් තැනකට ගමන් කරන්න බැරි නිසා.

    difference එකක් නෑ. සාපේක්ෂ වෙනස්කම් විතරයි.
    A kiyanne api gahak ipaduna ne kiyla kiyanne natte ghata avidinna bari nisa kiyla kiyanne, ei gahata me thread ekata reply ekak dannda bari

    ඒ බෂාවේ පාවිච්චි කරන වචන නේ.

    ගස් , සත්තු දෙකටම බෝකරන්ව කියන වචනේ පාවිච්චි වෙන්නේ බන්. ඒ කොහොමද එහනම්.
    Dan ubane kiwe gas and human 100% samani kiyla, wenasa kohomada % kiyanda balanda

    ගහකටත් reply කරන්න බෑ මේ විදියට , සත්තුන්ටත් බෑ .. මිනිස්සු කරන හැමදේම සත්තුන්ට කරන්නන බෑ .
    Eka thamai gahakata reply karanda bari mokda hethuwa? Monkey unta puluwan mokakhari podiy deyak train karala karawanda, ei gas walata bari a wage podi deyakwath

    ඕක ඉතින් search කරාම උබට වෙනස් කම් ලිස්ට් එකක් එයි..ne oya kiyannda main wenasa
    ------ Post added on May 10, 2023 at 7:44 PM
     
    Last edited:
    • Wow
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,011
    167,848
    113
    එකමත් එක රටක
    Dan ubane kiwe gas and human 100% samani kiyla, wenasa kohomada % kiyanda balanda
    බොරු කියන්න එපා යකෝ. :rofl:
    මම කොහෙද එහෙම එකක් කිව්වේ..

    මිනිස්න්ට තියන ලක්ෂණ වෙනස්, ගස් වලට තියන ලක්ෂණ වෙනස. ගස් වලට කරන්න පුලුවන් හැමදේම මිනිස්සුන්ට කරන්න බෑ . මිනිස්සුන්ට පුලුවන් හැමදේම ගස් වලට බෑ .
    ගස් වලට තියන සමහර දේවල් මිනිස්සුන්ට නෑ .

    දෙක වෙනස් .