සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    බොරු කියන්න එපා යකෝ. :rofl:
    මම කොහෙද එහෙම එකක් කිව්වේ..
    Okay kochara samanakmakda thiyenne%??

    ගහකටත් reply කරන්න බෑ මේ විදියට , සත්තුන්ටත් බෑ .. මිනිස්සු කරන හැමදේම සත්තුන්ට කරන්නන බෑ .

    Eka thamai gahakata reply karanda bari mokda hethuwa? Monkey unta puluwan mokakhari podiy deyak train karala karawanda, ei gas walata bari a wage podi deyakwath
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,425
    1
    62,076
    113
    Mother Earth
    A kiyanne api gahak ipaduna ne kiyla kiyanne natte ghata avidinna bari nisa kiyla kiyanne, ei gahata me thread ekata reply ekak dannda bari

    ------ Post added on May 10, 2023 at 7:44 PM
    what-why.gif
     
    • Sad
    Reactions: manදman

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,847
    113
    එකමත් එක රටක
    Okay kochara samanakmakda thiyenne%??

    ගහකටත් reply කරන්න බෑ මේ විදියට , සත්තුන්ටත් බෑ .. මිනිස්සු කරන හැමදේම සත්තුන්ට කරන්නන බෑ .

    Eka thamai gahakata reply karanda bari mokda hethuwa? Monkey unta puluwan mokakhari podiy deyak train karala karawanda, ei gas walata bari a wage podi deyakwath
    ඔන්න ඕක අල්ලලා දාපං බන්. 🥴
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඔන්න ඕක අල්ලලා දාපං බන්. 🥴
    20230510_211733.jpg

    Me scene eka mokkda??? Dan heaven N hell location mokuth gana kiyla nadda???

    Lord buddha kiyla thiyanwa "thusitha diviya loke " earth 400 years = one day in thusitha diviya loke ( time dilation)
    A wage kiyla nadda podi visthrayak

    Aduma gane ahasa uda international space station height eken thiyanawa kiwanm time dilation eka 45 micro seconds waga thiyanwa.

    Time dilation eka api daily experience karanwa GPS use karaddi, ara kiyapu 45micro seconds time dilation correct kare natttanm hariyata exact location eka hambenne ne.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,847
    113
    එකමත් එක රටක
    View attachment 204674
    Me scene eka mokkda??? Dan heaven N hell location mokuth gana kiyla nadda???

    Lord buddha kiyla thiyanwa "thusitha diviya loke " earth 400 years = one day in thusitha diviya loke ( time dilation)
    A wage kiyla nadda podi visthrayak

    Aduma gane ahasa uda international space station height eken thiyanawa kiwanm time dilation eka 45 micro seconds waga thiyanwa.

    Time dilation eka api daily experience karanwa GPS use karaddi, ara kiyapu 45micro seconds time dilation correct kare natttanm hariyata exact location eka hambenne ne.
    ඔය දාල තියෙන්නේ වෙන එකෙක් කියපු එකක්.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඔය දාල තියෙන්නේ වෙන එකෙක් කියපු එකක්.
    Hari ubata idea ekak nadda??
    Time dilation piligannwada?
    400 years = one day mehema planet ekak thiyennda puluwanda??
    Nattanm meka uba kiyanwa wage surangana kathwak da?
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    Hari, a kiyanne minihek marunama "polowata pas wela yanwa " ethaning story eka evarai. View attachment 204318

    Okay, dan ethakota 1975 population eka 4 billion. Dwasata minussu 200,000 marila polowata pas wela yanwa. Me rate eken giyot 2024 wenakota population eka zero wennda ona. Mage prashane ei Ehama une natte????
    Ehama nowennda hethu unu mystery de mokkda?? Ekata dennda puluwan logical answer eka mokkda?

    Zero une natte population ekata .minissu add wela thiyanwa ( eka waradi kiyannda be ne)
    Dan ethakota ehama minissu population ekata add wennda puluwan system .monwada thiyenne???

    1) minussu ipadenna puluwan
    2) minissu mawanda puluwan
    3) thawa system ekak thiyanwanm kiyanna

    Mokkda logical answer eka?
    මම දැකපු මොඩම ප්‍රශ්නයක් තමයි මේක

    ඕනෑම ජීයයක් හැදිලා තියෙන්නේ තමන්ගේ වර්ගයා බෝකරගන්න. එකෙන් කියන්නේ තම වර්ගය වද වී යාම වලක්වන්න. මේක පරිනාමෙන් එන එකක්. මිනිස්සුන්ට වර්ණ දේහ යුගල් 23ක් තියෙනවා. එකෙන් එක යුගලයක් අම්මගෙන්නුයි අනිත් එක තාතාගෙන් එන්නේ. මේකෙන් තමයි determine කරන්නේ දරුවාගේ හැමදේම. example එකක් විදිහට ගත්තොත් X සහ Y වර්ණ දෙහවලින් කරන්නේ තමන්ගේ ලිංගිකත්වය determine කරන එක. ඉතින් සරලවම කිව්වොත් මිනිස්සු ඉපදෙන්නේ මාතෘ සෛලයක් සහ පීතෘ සෛලයක් සංසර්ගයේදී එක වීමෙන්. මේකට තමයි අවිරුදු බිලියන ගානක් අපි පරිණාමය වෙලා ඇවිල්ල ඉන්නේ. මැරිච්ච මිනිස්සු ආපහු ඉපදෙන්නේ නැහැ
     
    • Like
    Reactions: danne na and dilann

    Oka AL science wala thiyanwane,
    Okay, dan ethakota 1975 population eka 4 billion. Dwasata minussu 200,000 marila polowata pas wela yanwa. Me rate eken giyot 2024 wenakota population eka zero wennda ona. Mage prashane ei Ehama une natte
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    Oka AL science wala thiyanwane,
    Okay, dan ethakota 1975 population eka 4 billion. Dwasata minussu 200,000 marila polowata pas wela yanwa. Me rate eken giyot 2024 wenakota population eka zero wennda ona. Mage prashane ei Ehama une natte
    AL නෙමේ ඕක කියල දෙන්නේ 7 වසරේදී

    1683736082515.png

    උබ ඔය කියන විදිහට 200 000 දවසට මැරෙනවනම් ඒ වගේම එකේ opposite එකත් ඒ ගැනම වෙන්න ඕනනේ. හැබැයි දවසකට මැරෙන මිනිස්සුන්ට වැඩිය ඉපදෙන මිනිස්සු ගාන වැඩි. මම උබ කියන පකේ analogy එකට එකග වෙනවා නෙමෙයි මේ ඒ analogy එකට හරියන තර්කයක් ඉදිරිපත් කරනවා
     
    • Like
    Reactions: Candid-B

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    AL නෙමේ ඕක කියල දෙන්නේ 7 වසරේදී

    View attachment 204678

    උබ ඔය කියන විදිහට 200 000 දවසට මැරෙනවනම් ඒ වගේම එකේ opposite එකත් ඒ ගැනම වෙන්න ඕනනේ. හැබැයි දවසකට මැරෙන මිනිස්සුන්ට වැඩිය ඉපදෙන මිනිස්සු ගාන වැඩි. මම උබ කියන පකේ analogy එකට එකග වෙනවා නෙමෙයි මේ ඒ analogy එකට හරියන තර්කයක් ඉදිරිපත් කරනවා
    7 grade hari uba oka mata kiyannda ona ne, mama oka dannwa, mama ahanne ei Ehama minnisu marila giya nam population eka zero wenne natte??(birth and death net value eka aragena calculate kapapanko year 1975 example eksk vidihata gannda
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    7 grade hari uba oka mata kiyannda ona ne, mama oka dannwa, mama ahanne ei Ehama minnisu marila giya nam population eka zero wenne natte??(birth and death net value eka aragena calculate kapapanko
    ඉතින් එකනේ යකෝ මම කරලා තියෙන්නේ මැරෙන ගාන 200 000 නම් සහ ඉපදෙන ගාන 385,000 නම් තම මොකක්ද කියන්න කියන්නේ? අනික මෙතන math එකක්ක කරන්න ඕන දෙයක් නෙමෙයි මේක. math මේකට කිසිසේත් අදාල නැහැ.

    අනිත් එක උබ කියන analogy එක ගත්තොත් අපි කියමු මුල්ම මිනිසසු දෙන්නාට ළමයෙක් බිහි උනා කියල. අන්න ඒ ළමය ඉපදෙන්න කවුරුත් ඉස්සෙල්ල මරුනේ නැහැ නේද?
     
    • Like
    Reactions: siri_ayya

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඉතින් එකනේ යකෝ මම කරලා තියෙන්නේ මැරෙන ගාන 200 000 නම් සහ ඉපදෙන ගාන 385,000 නම් තම මොකක්ද කියන්න කියන්නේ? අනික මෙතන math එකක්ක කරන්න ඕන දෙයක් නෙමෙයි මේක. math මේකට කිසිසේත් අදාල නැහැ.

    අනිත් එක උබ කියන analogy එක ගත්තොත් අපි කියමු මුල්ම මිනිසසු දෙන්නාට ළමයෙක් බිහි උනා කියල. අන්න ඒ ළමය ඉපදෙන්න කවුරුත් ඉස්සෙල්ල මරුනේ නැහැ නේද?
    single cell to human evolution, mulin kohomath ehamane, a kiyanne marunu minussu ipadennda kisima chance ekak ne

    Womb ekata apu kalalyak life ekak kiyla kiyanne dawas kiyakta passeda???
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    single cell to human evolution, mulin kohomath ehamane, a kiyanne marunu minussu ipadennda kisima chance ekak ne
    උබ මේ මොන දැනුමක් බේස් කරගෙනද මේ තර්ක ටික ගොඩ නගන්නේ. ගණිතය සහ බුදු දහමද
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    උඩ බලන්න බුද්ධාගමේ තියෙන හැටි දාල තියෙනවා greenthunder
    Mama ehama deeply buddisam danne ne, a logic eka mama believe karanwa ban, anika lord buddha godak dewal kiyapuwa science walin oppu wela thiyanwane, dan mama kalin kiypau time dilation wage
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    single cell to human evolution, mulin kohomath ehamane, a kiyanne marunu minussu ipadennda kisima chance ekak ne

    Womb ekata apu kalalyak life ekak kiyla kiyanne dawas kiyakta passeda???
    මෙන්න මේ වගේ මිනිස්සුන්ගේ මොළ විකෘති කරන religion එක තමයි මේ රට සහ ලෝකය කාල තියෙන්නේ.

    ඉපදෙන්න chance එකක් නැහැ නෙමෙයි බන් ඉපදෙන්න බැහැ මැරිච්ච එකෙක්ට අපහු. ගර්බාශේට මුලින්ම එන්නේ ඉසෙල්ලා මන් කිව්ව සෛයලක් අන්න එක දියුණු වේවි තමයි full on fetus එකක් වෙන්නේ. සෛලය කියන්නේ ජීවයේ තැනුම් ඒකකය උබත් මමත් හැදිලා තියෙන්නේ අන්න එකෙන්. ඉතින් උබට කියන්න පුලුවන්න්ද සෛල වලට ජීවයක් නැහැ කියල? සෛල තමයි ජීවය කියල කියන්නේ උබ දැන් අහයි සෛල වලට ජීවය කොහේන්ද කියල. අපි සරලම පොඩිම තත්වයට ගියොත් ජිවය කියන්නේ පදාර්ථ. ශක්තිය නිසා එක එක වෙනස් විම් වලට ලක්වෙන protons, neutrons, සහ electrons. ඊට වඩා දෙයක් මේකේ නැහැ.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    Mama ehama deeply buddisam danne ne, a logic eka mama believe karanwa ban, anika lord buddha godak dewal kiyapuwa science walin oppu wela thiyanwane, dan mama kalin kiypau time dilation wage
    එල එල. මට උබ කියල තියෙන ඒව වැඩි හරියක් තෙරුන් නෑ ඒ නිසා අහුවේ බේස් එක මොකද්ද කියලා.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මෙන්න මේ වගේ මිනිස්සුන්ගේ මොළ විකෘති කරන religion එක තමයි මේ රට සහ ලෝකය කාල තියෙන්නේ.

    ඉපදෙන්න change එකක් නැහැ නෙමෙයි බන් ඉපදෙන්න බැහැ මැරිච්ච එකෙක්ට අපහු. ගර්බාශේට මුලින්ම එන්නේ ඉසෙල්ලා මන් කිව්ව සෛයලක් අන්න එක දියුණු වේවි තමයි full on fetus එකක් වෙන්නේ. සෛලය කියන්නේ ජීවයේ තැනුම් ඒකකය උබත් මමත් හැදිලා තියෙන්නේ අන්න එකෙන්. ඉතින් උබට කියන්න පුලුවන්න්ද සෛල වලට ජීවයක් නැහැ කියල? සෛල තමයි ජීවය කියල කියන්නේ උබ දැන් අහයි සෛල වලට ජීවය කොහේන්ද කියල. අපි සරලම පොඩිම තත්වයට ගියොත් ජිවය කියන්නේ පදාර්ථ. ශක්තිය නිසා එක එක වෙනස් විම් වලට ලක්වෙන protons, neutrons, සහ electrons. ඊට වඩා දෙයක් මේකේ නැහැ.
    Eka thamai dan mama ahanne 10 months period eke lamaya life ekak kiyla salakanne mona time period ekeda ? 42 days kiyana kathwa attada,