සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

Bruh656

Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    Eka thamai dan mama ahanne 10 months period eke lamaya life ekak kiyla salakanne mona time period ekeda ? 42 days kiyana kathwa attada,
    aiyoo මිනිස්සුන්ට ඕන දෙයක් "සලකන්න" පුළුවන්. හිතපන් අයි මිනිස්සු ළමයෙක් වැඩිහියෙක් වෙන්නේ අවුරුදු 18 උනහම කියල කියන්නේ? ඇයි ඒක ඊට වඩා වැඩි හෝ අඩු උනේ නැත්තේ? ගොඩක් වෙලාවට ළමයෙක් අවුරුදු 16-17 දී අවුරුදු 18 ක ළමයෙක්ගේ තියෙන සියලුම දේවල් වෙනස්වීම් වෙලා ඉවරයි. එත් සමහර කට්ටියට එක අවුරුදු 20 වෙන්නත් පුළුවන්. අන්න ඒවා තමයි මිනිස්සු හදාගෙන තියෙන දේවල්. "සලකාගෙන තියෙන දේවල්"
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113

    Uba ahala thiyana deta answer ekak deela ne direct mama ahuwe 10 months period eke lamaya life ekak kiyla salakanne mona time period ekeda? After one month da? Two month da???

    Meka ahapan

    Last edited:

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    Uba ahala thiyana deta answer ekak deela ne direct mama ahuwe 10 months period eke lamaya life ekak kiyla salakanne mona time period ekeda? After one month da? Two month da???

    Uba doctor kenekda da?
    Meka ahapan

    biologically ජීවය පටන් ගන්නේ සහ සලකන්නේ මවකගේ ඩිම්බයට පියාගේ ශුක්රනුව සාර්ථකව එක් වුනහම. මම doctor කෙනෙක් නෙමෙයි හැබැයි මම මේ ගැන ඉගෙන ගෙන තියෙනවා සහ scientist ල prove කරලා තියෙනව. plus මගේ අම්මයි තාත්තයි doctorsල එක නිසා මන් හිතනවා මම එගොලොන්ගේනුත් දෙයක් ඉගෙන ගෙන කතා කරන්නේ කියල.

    sorry බන් වයසක outdated illiterate මිනිස්සුන්ගේ lectures අහන්න මට වෙලාවක් සහ කැමැත්තක් නැහැ.
     
    • Like
    Reactions: Candid-B

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    biologically ජීවය පටන් ගන්නේ සහ සලකන්නේ මවකගේ ඩිම්බයට පියාගේ ශුක්රනුව සාර්ථකව එක් වුනහම. මම doctor කෙනෙක් නෙමෙයි හැබැයි මම මේ ගැන ඉගෙන ගෙන තියෙනවා සහ scientist ල prove කරලා තියෙනව. plus මගේ අම්මයි තාත්තයි doctorsල එක නිසා මන් හිතනවා මම එගොලොන්ගේනුත් දෙයක් ඉගෙන ගෙන කතා කරන්නේ කියල.

    sorry බන් වයසක outdated illiterate මිනිස්සුන්ගේ lectures අහන්න මට වෙලාවක් සහ කැමැත්තක් නැහැ.
    11 million subcribers innwa anika oya first video eke conversation eke thiyenne harvard university eke doctors ekka, anyway it's up to you,
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    11 million subcribers innwa anika oya first video eke conversation eke thiyenne harvard university eke doctors ekka, anyway it's up to you,
    හරි බන් මන් එක පස්සේ වෙලාවක බලන්නම්. දැන් ඔයා කියාගෙන ආපු තර්කෙ කියන්නකෝ.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    හරි බන් මන් එක පස්සේ වෙලාවක බලන්නම්. දැන් ඔයා කියාගෙන ආපු තර්කෙ කියන්නකෝ.
    Dan oya oyage logical eka kiwa neda, mama mage logic eka kiyla tibbe, mata dana gannda ona 10 months period eke lamaya life ekak kiyla salakanne mona time period ekeda kiyla hariyatama

    Anika dan 5 years old lamai AL maths wage ganan hadanne, ehama kohomda wenne? Mokak hari medical condition ekak da?
     
    Last edited:

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    Dan oya oyage logical eka kiwa neda, mama mage logic eka kiyla tibbe, mata dana gannda ona 10 months period eke lamaya life ekak kiyla salakanne mona time period ekeda kiyla hariyatama
    biologically ජීවය පටන් ගන්නේ සහ සලකන්නේ මවකගේ ඩිම්බයට පියාගේ ශුක්රනුව සාර්ථකව එක් වුනහම. මම මේක ඉස්සෙල්ල reply එකේදී කිව්වා හැබය්
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    biologically ජීවය පටන් ගන්නේ සහ සලකන්නේ මවකගේ ඩිම්බයට පියාගේ ශුක්රනුව සාර්ථකව එක් වුනහම. මම මේක ඉස්සෙල්ල reply එකේදී කිව්වා හැබය්
    A kiyanne 10 moths period eke first date ekema eka life ekak?
    Doctor nisa ahanne meka true da liver eke dawasata cholesterol 2000mg produce karanwa kiyanne???

    Api 2 eggs kewa kiyamuku ethakota liver eken produce karanne egg wala tibunu cholesterol adu karala 1600mg wageda ??
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    A kiyanne 10 moths period eke first date ekema eka life ekak?
    Doctor nisa ahanne meka true da liver eke dawasata cholesterol 2000mg produce karanwa kiyanne???

    Api 2 eggs kewa kiyamuku ethakota liver eken produce karanne egg wala tibunu cholesterol adu karala 1600mg wageda ??
    මුලින්ම කියන්න ඕනේ මම doctor කෙනෙක් නෙමෙයි මම තම O/L

    අනිත් එක තමයි එහෙම ගානක් කියන්න බැහැ තමන්ගේ ආහාර රටාව සහ ජීවන රටාව අනුව එක වෙනස් වෙනවා. අපිට අවශ්‍ය cholesterol වලින් 20% විතරයි අපි ගන්න ආහාර වලින් අපිට ලැබෙන්නේ. ඉතිරු 80% ම liver එකෙන් නිපදවන්නේ. example එකක් විදිහට අපි දවසකට බිත්තර 1ක් විතරක් කෑවොත් (බිත්තරයක cholesterol 200mg විතර තියෙනවා) අපේ liver එක තව 800mg නිපදවනවා.

    liver එක ගැන වැඩිය අපිට උගන්නන්නේ නැහැ එක නිසා වැරදි තියෙනවනම් කියන්න
    ------ Post added on May 10, 2023 at 11:45 PM
     
    -
    download.jpeg

    Stevia plant eken insulin spike ekak wenwada sugar wage
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මේ ගැන නම් දන්නේ නැහැ හැබය්xr
    Dr eric berg ta anuwa ehamai, eth mama hitiye oka laksnkwe dr kenekgen ahsla confirm kara gannda,
    Ahannda ammagen, mokkda kiyanne balannda

    Mama eka dwasak cholesterol walata behet ganna gihin dr Stevia gana ahuwa, dr ahuwa ayeth magen Stevia kiyanne mokkda kiyla

    Govi jana ekata gihin stevia plant ekak ganna ahuwa, pora ahanawa mokkda a kiyla

    biologically ජීවය පටන් ගන්නේ සහ සලකන්නේ මවකගේ ඩිම්බයට පියාගේ ශුක්රනුව සාර්ථකව එක් වුනහම. මම doctor කෙනෙක් නෙමෙයි හැබැයි මම මේ ගැන ඉගෙන ගෙන තියෙනවා සහ scientist ල prove කරලා තියෙනව. plus මගේ අම්මයි තාත්තයි doctorsල එක නිසා මන් හිතනවා මම එගොලොන්ගේනුත් දෙයක් ඉගෙන ගෙන කතා කරන්නේ කියල.

    sorry බන් වයසක outdated illiterate මිනිස්සුන්ගේ lectures අහන්න මට වෙලාවක් සහ කැමැත්තක් නැහැ.
    20230511_041537.jpg

    20230511_041745.jpg
    20230511_041651.jpg

    20230511_041842.jpg

    The embryo can move its back and neck. Usually, heartbeat can be detected by vaginal ultrasound somewhere between 6 ½ - 7 weeks. The heartbeat may have started around six weeks, although some sources place it even earlier, at around 3 - 4 weeks after conception.

    (7 × 6 = 42)
    Eka thamai mun mulin ahuwe 42 days da kiyla, oya kiwa 10 moths period eke life eka one day walin start karanwa kiyla, mekata hari answer ekak oyage ammagen ahala kiyannda
    ------ Post added on May 11, 2023 at 4:28 AM

    ඔය දාල තියෙන්නේ වෙන එකෙක් කියපු
    20230511_070604.jpg

    400 years planet day = another planet one day, oya dan ne dala comment eka gana mokda kiyanne??? Waradida?? Still valid da?
    ------ Post added on May 11, 2023 at 7:14 AM
     
    Last edited:
    • Like
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,014
    167,852
    113
    එකමත් එක රටක
    400 years planet day = another planet one day, oya dan ne dala comment eka gana mokda kiyanne??? Waradida?? Still valid da?
    දවසක් අවුරුදු 400ක් වෙන plant එකක "දවස" මනින්නේ කොහොමද ?
    දවසේ මුල , අග තීරණය කරල තියෙන්නේ මොකෙන්ද ?
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    දවසක් අවුරුදු 400ක් වෙන plant එකක "දවස" මනින්නේ කොහොමද ?
    දවසේ මුල , අග තීරණය කරල තියෙන්නේ මොකෙන්ද ?
    Okktoma kalin ahanne ara deepu answer eka still valid da?? Waradida???
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,014
    167,852
    113
    එකමත් එක රටක
    Okktoma kalin ahanne ara deepu answer eka still valid da?? Waradida???
    ඒක කියන්න තමයි මේක අහන්නේ.
    උබ ඔය අවුරුදු 400ක් දවසයි කියන planet එකේ දවස කියලා මනින්නේ මොකද්ද ?

    දවසේ මුල අග මොකද්ද කියපන් කෝ .
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඒක කියන්න තමයි මේක අහන්නේ.
    උබ ඔය අවුරුදු 400ක් දවසයි කියන planet එකේ දවස කියලා මනින්නේ මොකද්ද ?

    දවසේ මුල අග මොකද්ද කියපන් කෝ .
    Direct answer ekak deepanko owe valid kiyla
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,014
    167,852
    113
    එකමත් එක රටක
    Direct answer ekak deepanko owe valid kiyla
    දෙන්න තමයි යකෝ අහන්නේ..

    අවුරුදු 400ක් දවසයි කියලා කියන planet එකේ දවසක් කියලා උබ මනින්නේ මොකද්ද ????

    පෘථිවියේ නම්, දවසක් කියන්නේ තමන් වගේ තමන් වටේ වටයක් කැරකුනාම .. එක වටයකට යන කාලය දවසයි කියලා ගන්නවා.

    දැන් උබ ඔය අවුරුදු 400ක් දවසයි කියන planet එකේ දවසක් මනින විදිය කියපන්.. .
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    දෙන්න තමයි යකෝ අහන්නේ..

    අවුරුදු 400ක් දවසයි කියලා කියන planet එකේ දවසක් කියලා උබ මනින්නේ මොකද්ද ????

    පෘථිවියේ නම්, දවසක් කියන්නේ තමන් වගේ තමන් වටේ වටයක් කැරකුනාම .. එක වටයකට යන කාලය දවසයි කියලා ගන්නවා.

    දැන් උබ ඔය අවුරුදු 400ක් දවසයි කියන planet එකේ දවසක් මනින විදිය කියපන්.. .
    Uba hari outdated ara doctor ge putha kiwa wage, time dilation ekak thiyanwa kiyla
    dannwada? Earth eke vidihatami extreme gravity nisa slow down wenwa time eka

    Intersteller movie eka baluwada?
    Put your tone down