ප්‍රශ්නේ හරියට අහල තියෙන්නේ බන්. ඒක තේරිලා නැද්ද උබට ?Hariyata prashane ahapan, time dilation accept karanne nathi modeyek dakkmai 21 century
උසේන් බෝල්ට් උබ කියන ඔය මනක්කල්පිත ලෝකේ 100m , 10s වලින් දුවනවා කියලා හිතපන්.
ඌ ඒක දුවල ඉවරවෙද්දි, මෙහෙ කොච්චර වෙලාවක් ගිහින් ද ?
උබට ඒ එක මගුලක් වත් තේරිල නැති එකයි අවුල. එහෙන් මෙහෙන් වචනයක් අල්ලන් හිතන්න දන්නේ නැතුව කියවනව.albert einstein pawa waradi muge gon logic walata, ova okkoma calculate wela thama GPS wada karanne kiyla, kiyla delath muta eka therenne ne
------ Post added on May 11, 2023 at 9:37 AM
සයිකෝ ද බන් ??