වෙන්න බෑ බන්. එහෙනම් බෝධිසත්වයෝ මැදුම් පිළිවෙතට එද්දී, බමුණා දකින්න ඇත්තේ ඔය ධාතුව අනිත් පැත්තට කරකවිලා තියනවා වගේ වෙන්න ඇති.
බමුණා ඒකාන්තයෙන් බුදු වෙනවා කිව්වට, බුදුවෙන්න ගමන් කරන මාර්ගයක් වත්, ඒක කරන විදියක් වත් දන්නෙනේ නෑ නේ බන්. අනික බමුණෙක් ඒක කොහොම දැන ගන්නද? සාරසංඛ කල්ප ලක්ශයක් පාරමී පුරපු බෝධි සත්වයන්ටත් ඒක හොයා ගන්න අවුරුදු 6ක් ගියා. ඒ දවස් වල බමුණෝ හිතන් හිටියේ ශරීරයට දැඩි දුක දීමෙන් බුදු වෙනවා/විමුක්තියට පත්වෙනවා කියලයි. ඒක ඉතිං ඒ කාලේ තිබ්බ මිතයා මතයක්.
ධම්සක්පැවතුම් සූත්රය දේශනා කරද්දි, කොණ්ඩඥ්ඥ බමුණා විතරක් මනුස්ස ලෝකයෙන් නිවන් දැක්කේ (සෝවාන් උනේ) සිදුහත් කුමරු ඒකාන්තයෙන් බුදුවෙන බව සැක හැර දැන් ගත්ත නිසා. හිතේ සැකයක් තිබ්බේ නෑ.
අනිත් අය බණ අහුවට හිතේ පොඩි සැකයක් තිබ්බා, ඒකයි මාර්ග ඵල ලැබුවේ නැත්තේ. සැක හිතේ තියන් මග ඵල ලබන්න බෑ කියලා පොත්වල තියෙනවා.
වෙන්න බෑ බන්. එහෙනම් බෝධිසත්වයෝ මැදුම් පිළිවෙතට එද්දී, බමුණා දකින්න ඇත්තේ ඔය ධාතුව අනිත් පැත්තට කරකවිලා තියනවා වගේ වෙන්න ඇති.


එහෙම පිට පැන්නත් තමුන්ගේ අනාවැකිය ගැන මිනිහට හිතන්න තිබුනනේ...
උබ සිරද කියන්නේ??? ඔය දුෂ්කර ක්රියා කතාව අදද ඇහුවේ???