දැන් මාසයකටත් අඩු කාලෙකින් Pirated Copies එනවනේ බන්. මේ Technology එකත් එක්ක මාර පාඩු ඇති Films හදන එක
That's true but what about the income machan? Producers la anatha wenwa athi.Nope cinema doesn't rely on bastards who'd never value the effort that creators put into it
Just like the audience of live celebrity events, those who appreciate the unique experience of watching movies in a theater still contribute to the industry's profitsThat's true but what about the income machan? Producers la anatha wenwa athi.
Ehema nemai pay karana un ona tharam innava, balapan premium porn site valata millions valin traffic thiyenna thama, ona tharam free sites thiyalath.That's true but what about the income machan? Producers la anatha wenwa athi.
Ekath aththa. Mehe unui indian un wennathi pirated wadiyenma baaaaganneEhema nemai pay karana un ona tharam innava, balapan premium porn site valata millions valin traffic thiyenna thama, ona tharam free sites thiyalath.
Exactly. This is a disaster imoසිනමාව, විශේෂෙන් "Theatrical Experience" කියන දේ නැති කරමින් ඉන්නෙ Netflix ඇතුළු අනෙක් 'Streaming services' වලින් තමයි ප්‍රධාන වශයෙන් ගත්තොත්. මාසයක් විතර ඇතුළත හොද කොපි එන්නෙත් ඔය හින්දා තමයි. අනෙක් හේතුව woke culture එක.
මචං ඒක depends නෙ ... Theatrical Experience ඕන උන් ඒක ගිහින් ගනීවි ඒම ... Just watch and chill ඕන උන්ට Streaming Service පට්ට වටිනව & Broad Audience එකක් reach කරන්ඩ පුලුවන් සහ පට්ට affordable මචං ....සිනමාව, විශේෂෙන් "Theatrical Experience" කියන දේ නැති කරමින් ඉන්නෙ Netflix ඇතුළු අනෙක් 'Streaming services' වලින් තමයි ප්‍රධාන වශයෙන් ගත්තොත්. මාසයක් විතර ඇතුළත හොද කොපි එන්නෙත් ඔය හින්දා තමයි. අනෙක් හේතුව woke culture එක.
කොරෝනා වසංගතේ කාලෙ streaning වලට ලොකු තැනක් ආවනෙ. ඒකෙන් පටන් ගත්ත ඔය streaming trend එක තාමත් හොලිවුඩ්වල තදට තියෙනවා. ඉස්සර සාමාන්‍යයෙන් high budget ෆිල්ම් එකක "Theatrical window" එක මාස 3-4 ක කාලයක් දක්වා ගියා. සමහර ෆිල්ම්ස් ලොකු box office weekend එකක් ගන්නෙ නැතුව පළවෙනි weekend එකේ සාමාන්‍ය ගාණක් හොයලා weekend එකෙන් weekend එකට අඩුම dropout එකක් තියාගෙන ඒ මාස කීපෙදි ලොකු ගාණක් හොයපු අවස්ථා ගොඩක් ඉස්සර දැක්කා. විශේෂෙන් Titanic, Avatar, Greatest Showman වගේ ෆිල්ම්ස් ගත්තොත්. ඒත් දැන් ඒ "Theatrical window" එක මාසෙකට විතර අඩුවෙලා නිසා film hall එකේ බලන්න ඕන blockbuster ටයිප් එකේ ෆිල්ම් එකක්වත් හුගක් දෙනා බලන්න යන්නෙ නෑ ලොකු intrest එකක් නැත්නම්. ඇයි ඒක මාසයක් විතර කලින් හරි සමහර විට ඊටත් කලින් හරි යනකොට කෙළින්ම streaming වලට එනවනෙ. එතකොටම බලනවා කියලා ඉතින් ආයෙ ෆිල්ම් හෝල්වලට ගිහිල්ලා බලන්නෙ නෑ. ලොකු Event ෆිල්ම් එකක් ආවොත් විතරයි ඕක වෙනස් වෙන්නෙ. ගිය අවුරුද්දෙ Barbenheimer එකේදි උනේ ඔය වගේ දෙයක්. අනික ෆිල්ම් හෝල් එකක ගිහිල්ලා ෆිල්ම් එකක් බලන්න ටිකට්ස්වලට, කෑම බීමවලට සෑහෙන වියදමක් යනවා දැන් කාලෙ. ඒකත් ඇමරිකාවෙ ඉන්න බහුතරේකට දරාගන්න අමාරු නිසා හෝල්වලට ගිහිල්ලා ෆිල්ම්ස් බලන්නෙ නෑ.Exactly. This is a disaster imo
ප්‍රේක්ෂකයගෙ පැත්තෙන් හොද වුණාට සිනමාවෙ වාණිජමය වටිනාකම පැත්තෙන් ගත්තොත් ඕක හුගක් අයහපත් විදිහට බලපාලා තියෙනවා. හොලිවුඩ් සිනමාව පැත්තෙ වෙන දේවල් ගැන මං නිතර අවධානෙන් ඉන්න හින්දයි ඔය ගැන දන්නෙ. බොරු නම් පොඩ්ඩක් නෙට් එකේ ඔය ගැන හොයලා බලන්නකෝ.මචං ඒක depends නෙ ... Theatrical Experience ඕන උන් ඒක ගිහින් ගනීවි ඒම ... Just watch and chill ඕන උන්ට Streaming Service පට්ට වටිනව & Broad Audience එකක් reach කරන්ඩ පුලුවන් සහ පට්ට affordable මචං ....
Pirated ඖල තියෙන්නෙ Third World countries වල විතරයි බන් ... Netflix, Hollywood ඒක දැනෙන්නෙවත් නැතුව ඇති ...
Woke සීන් එකට නම් සංස්කෘතික යි එකඟයි ... මම මෙ බයෙන් ඉන්නෙ HBO එකෙන් ගහන Harry Potter Series එකට woke හුත්තවල් දායිද කියල .... ආරංචි යක් යනව Ron කලු ජාතිකයෙක් වෙනව සහ Hermoine Asian කියල ... අනෙ හුක ඒම ආවොත් නම් අනිව Flop![]()
කොරෝනා වසංගතේ කාලෙ streaning වලට ලොකු තැනක් ආවනෙ. ඒකෙන් පටන් ගත්ත ඔය streaming trend එක තාමත් හොලිවුඩ්වල තදට තියෙනවා. ඉස්සර සාමාන්‍යයෙන් high budget ෆිල්ම් එකක "Theatrical window" එක මාස 3-4 ක කාලයක් දක්වා ගියා. සමහර ෆිල්ම්ස් ලොකු box office weekend එකක් ගන්නෙ නැතුව පළවෙනි weekend එකේ සාමාන්‍ය ගාණක් හොයලා weekend එකෙන් weekend එකට අඩුම dropout එකක් තියාගෙන ඒ මාස කීපෙදි ලොකු ගාණක් හොයපු අවස්ථා ගොඩක් ඉස්සර දැක්කා. විශේෂෙන් Titanic, Avatar, Greatest Showman වගේ ෆිල්ම්ස් ගත්තොත්. ඒත් දැන් ඒ "Theatrical window" එක මාසෙකට විතර අඩුවෙලා නිසා film hall එකේ බලන්න ඕන blockbuster ටයිප් එකේ ෆිල්ම් එකක්වත් හුගක් දෙනා බලන්න යන්නෙ නෑ ලොකු intrest එකක් නැත්නම්. ඇයි ඒක මාසයක් විතර කලින් හරි සමහර විට ඊටත් කලින් හරි යනකොට කෙළින්ම streaming වලට එනවනෙ. එතකොටම බලනවා කියලා ඉතින් ආයෙ ෆිල්ම් හෝල්වලට ගිහිල්ලා බලන්නෙ නෑ. ලොකු Event ෆිල්ම් එකක් ආවොත් විතරයි ඕක වෙනස් වෙන්නෙ. ගිය අවුරුද්දෙ Barbenheimer එකේදි උනේ ඔය වගේ දෙයක්. අනික ෆිල්ම් හෝල් එකක ගිහිල්ලා ෆිල්ම් එකක් බලන්න ටිකට්ස්වලට, කෑම බීමවලට සෑහෙන වියදමක් යනවා දැන් කාලෙ. ඒකත් ඇමරිකාවෙ ඉන්න බහුතරේකට දරාගන්න අමාරු නිසා හෝල්වලට ගිහිල්ලා ෆිල්ම්ස් බලන්නෙ නෑ.
ප්‍රේක්ෂකයගෙ පැත්තෙන් හොද වුණාට සිනමාවෙ වාණිජමය වටිනාකම පැත්තෙන් ගත්තොත් ඕක හුගක් අයහපත් විදිහට බලපාලා තියෙනවා. හොලිවුඩ් සිනමාව පැත්තෙ වෙන දේවල් ගැන මං නිතර අවධානෙන් ඉන්න හින්දයි ඔය ගැන දන්නෙ. බොරු නම් පොඩ්ඩක් නෙට් එකේ ඔය ගැන හොයලා බලන්නකෝ.
------ Post added on Oct 10, 2024 at 11:49 PM

ඇත්තසිනමාව, විශේෂෙන් "Theatrical Experience" කියන දේ නැති කරමින් ඉන්නෙ Netflix ඇතුළු අනෙක් 'Streaming services' වලින් තමයි ප්‍රධාන වශයෙන් ගත්තොත්. මාසයක් විතර ඇතුළත හොද කොපි එන්නෙත් ඔය හින්දා තමයි. අනෙක් හේතුව woke culture එක.
ඒක ඇත්ත. මම අදුනන සමහර එවුන් online movies streaming sites/downloading sites ගැන දන්නේ වත් නෑ. On average උන් මාසෙකට $100-$200 entertainment subscription වලට විතරක් වියදම් කරනවා.උඹ විස්වාසකරපන්... download කරනවට වැඩිය netflix, hobo.. වගේ online streaming බලන එක යුරෝපේ. ඇමරිකාවේ මිනිස්සුන්ට ලේසි ලාබයි. බලන්න කිසිම විශේෂ දැනුමක් ඕනෙත් නෑ. දැන් මිනිස්සු ඒ මටටමට ඇවිත් තියෙන්නේ.එකට තමා පුතා කියන්නේ විච්චුරන පරිභෝජනවාදය කියලා. සම්පුර්ණ ඇබ්බැහි වීමක්.
අපේ උන් කොහොම download කරත් උන්ගේ industry එකට ආසියාව අදාල නෑ.