සිනමාව ඉවරයි

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    දැන් මාසයකටත් අඩු කාලෙකින් Pirated Copies එනවනේ බන්. මේ Technology එකත් එක්ක මාර පාඩු ඇති Films හදන එක
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    සිනමාව, විශේෂෙන් "Theatrical Experience" කියන දේ නැති කරමින් ඉන්නෙ Netflix ඇතුළු අනෙක් 'Streaming services' වලින් තමයි ප්‍රධාන වශයෙන් ගත්තොත්. මාසයක් විතර ඇතුළත හොද කොපි එන්නෙත් ඔය හින්දා තමයි. අනෙක් හේතුව woke culture එක.
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    සිනමාව, විශේෂෙන් "Theatrical Experience" කියන දේ නැති කරමින් ඉන්නෙ Netflix ඇතුළු අනෙක් 'Streaming services' වලින් තමයි ප්‍රධාන වශයෙන් ගත්තොත්. මාසයක් විතර ඇතුළත හොද කොපි එන්නෙත් ඔය හින්දා තමයි. අනෙක් හේතුව woke culture එක.
    Exactly. This is a disaster imo
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara

    මචං ඒක depends නෙ ... Theatrical Experience ඕන උන් ඒක ගිහින් ගනීවි ඒම ... Just watch and chill ඕන උන්ට Streaming Service පට්ට වටිනව & Broad Audience එකක් reach කරන්ඩ පුලුවන් සහ පට්ට affordable මචං ....

    Pirated ඖල තියෙන්නෙ Third World countries වල විතරයි බන් ... Netflix, Hollywood ඒක දැනෙන්නෙවත් නැතුව ඇති ...

    Woke සීන් එකට නම් සංස්කෘතික යි එකඟයි ... මම මෙ බයෙන් ඉන්නෙ HBO එකෙන් ගහන Harry Potter Series එකට woke හුත්තවල් දායිද කියල .... ආරංචි යක් යනව Ron කලු ජාතිකයෙක් වෙනව සහ Hermoine Asian කියල ... අනෙ හුක ඒම ආවොත් නම් අනිව Flop 😂😂
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    Exactly. This is a disaster imo
    කොරෝනා වසංගතේ කාලෙ streaning වලට ලොකු තැනක් ආවනෙ. ඒකෙන් පටන් ගත්ත ඔය streaming trend එක තාමත් හොලිවුඩ්වල තදට තියෙනවා. ඉස්සර සාමාන්‍යයෙන් high budget ෆිල්ම් එකක "Theatrical window" එක මාස 3-4 ක කාලයක් දක්වා ගියා. සමහර ෆිල්ම්ස් ලොකු box office weekend එකක් ගන්නෙ නැතුව පළවෙනි weekend එකේ සාමාන්‍ය ගාණක් හොයලා weekend එකෙන් weekend එකට අඩුම dropout එකක් තියාගෙන ඒ මාස කීපෙදි ලොකු ගාණක් හොයපු අවස්ථා ගොඩක් ඉස්සර දැක්කා. විශේෂෙන් Titanic, Avatar, Greatest Showman වගේ ෆිල්ම්ස් ගත්තොත්. ඒත් දැන් ඒ "Theatrical window" එක මාසෙකට විතර අඩුවෙලා නිසා film hall එකේ බලන්න ඕන blockbuster ටයිප් එකේ ෆිල්ම් එකක්වත් හුගක් දෙනා බලන්න යන්නෙ නෑ ලොකු intrest එකක් නැත්නම්. ඇයි ඒක මාසයක් විතර කලින් හරි සමහර විට ඊටත් කලින් හරි යනකොට කෙළින්ම streaming වලට එනවනෙ. එතකොටම බලනවා කියලා ඉතින් ආයෙ ෆිල්ම් හෝල්වලට ගිහිල්ලා බලන්නෙ නෑ. ලොකු Event ෆිල්ම් එකක් ආවොත් විතරයි ඕක වෙනස් වෙන්නෙ. ගිය අවුරුද්දෙ Barbenheimer එකේදි උනේ ඔය වගේ දෙයක්. අනික ෆිල්ම් හෝල් එකක ගිහිල්ලා ෆිල්ම් එකක් බලන්න ටිකට්ස්වලට, කෑම බීමවලට සෑහෙන වියදමක් යනවා දැන් කාලෙ. ඒකත් ඇමරිකාවෙ ඉන්න බහුතරේකට දරාගන්න අමාරු නිසා හෝල්වලට ගිහිල්ලා ෆිල්ම්ස් බලන්නෙ නෑ.

    මචං ඒක depends නෙ ... Theatrical Experience ඕන උන් ඒක ගිහින් ගනීවි ඒම ... Just watch and chill ඕන උන්ට Streaming Service පට්ට වටිනව & Broad Audience එකක් reach කරන්ඩ පුලුවන් සහ පට්ට affordable මචං ....

    Pirated ඖල තියෙන්නෙ Third World countries වල විතරයි බන් ... Netflix, Hollywood ඒක දැනෙන්නෙවත් නැතුව ඇති ...

    Woke සීන් එකට නම් සංස්කෘතික යි එකඟයි ... මම මෙ බයෙන් ඉන්නෙ HBO එකෙන් ගහන Harry Potter Series එකට woke හුත්තවල් දායිද කියල .... ආරංචි යක් යනව Ron කලු ජාතිකයෙක් වෙනව සහ Hermoine Asian කියල ... අනෙ හුක ඒම ආවොත් නම් අනිව Flop 😂😂
    ප්‍රේක්ෂකයගෙ පැත්තෙන් හොද වුණාට සිනමාවෙ වාණිජමය වටිනාකම පැත්තෙන් ගත්තොත් ඕක හුගක් අයහපත් විදිහට බලපාලා තියෙනවා. හොලිවුඩ් සිනමාව පැත්තෙ වෙන දේවල් ගැන මං නිතර අවධානෙන් ඉන්න හින්දයි ඔය ගැන දන්නෙ. බොරු නම් පොඩ්ඩක් නෙට් එකේ ඔය ගැන හොයලා බලන්නකෝ.

    ------ Post added on Oct 10, 2024 at 11:49 PM
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    කොරෝනා වසංගතේ කාලෙ streaning වලට ලොකු තැනක් ආවනෙ. ඒකෙන් පටන් ගත්ත ඔය streaming trend එක තාමත් හොලිවුඩ්වල තදට තියෙනවා. ඉස්සර සාමාන්‍යයෙන් high budget ෆිල්ම් එකක "Theatrical window" එක මාස 3-4 ක කාලයක් දක්වා ගියා. සමහර ෆිල්ම්ස් ලොකු box office weekend එකක් ගන්නෙ නැතුව පළවෙනි weekend එකේ සාමාන්‍ය ගාණක් හොයලා weekend එකෙන් weekend එකට අඩුම dropout එකක් තියාගෙන ඒ මාස කීපෙදි ලොකු ගාණක් හොයපු අවස්ථා ගොඩක් ඉස්සර දැක්කා. විශේෂෙන් Titanic, Avatar, Greatest Showman වගේ ෆිල්ම්ස් ගත්තොත්. ඒත් දැන් ඒ "Theatrical window" එක මාසෙකට විතර අඩුවෙලා නිසා film hall එකේ බලන්න ඕන blockbuster ටයිප් එකේ ෆිල්ම් එකක්වත් හුගක් දෙනා බලන්න යන්නෙ නෑ ලොකු intrest එකක් නැත්නම්. ඇයි ඒක මාසයක් විතර කලින් හරි සමහර විට ඊටත් කලින් හරි යනකොට කෙළින්ම streaming වලට එනවනෙ. එතකොටම බලනවා කියලා ඉතින් ආයෙ ෆිල්ම් හෝල්වලට ගිහිල්ලා බලන්නෙ නෑ. ලොකු Event ෆිල්ම් එකක් ආවොත් විතරයි ඕක වෙනස් වෙන්නෙ. ගිය අවුරුද්දෙ Barbenheimer එකේදි උනේ ඔය වගේ දෙයක්. අනික ෆිල්ම් හෝල් එකක ගිහිල්ලා ෆිල්ම් එකක් බලන්න ටිකට්ස්වලට, කෑම බීමවලට සෑහෙන වියදමක් යනවා දැන් කාලෙ. ඒකත් ඇමරිකාවෙ ඉන්න බහුතරේකට දරාගන්න අමාරු නිසා හෝල්වලට ගිහිල්ලා ෆිල්ම්ස් බලන්නෙ නෑ.

    ප්‍රේක්ෂකයගෙ පැත්තෙන් හොද වුණාට සිනමාවෙ වාණිජමය වටිනාකම පැත්තෙන් ගත්තොත් ඕක හුගක් අයහපත් විදිහට බලපාලා තියෙනවා. හොලිවුඩ් සිනමාව පැත්තෙ වෙන දේවල් ගැන මං නිතර අවධානෙන් ඉන්න හින්දයි ඔය ගැන දන්නෙ. බොරු නම් පොඩ්ඩක් නෙට් එකේ ඔය ගැන හොයලා බලන්නකෝ.

    ------ Post added on Oct 10, 2024 at 11:49 PM

    TFS 🌹 මම බලන්නම්
     
    cycobug

    Member
    Sep 16, 2024
    13
    5
    3
    උඹ විස්වාසකරපන්... download කරනවට වැඩිය netflix, hobo.. වගේ online streaming බලන එක යුරෝපේ. ඇමරිකාවේ මිනිස්සුන්ට ලේසි ලාබයි. බලන්න කිසිම විශේෂ දැනුමක් ඕනෙත් නෑ. දැන් මිනිස්සු ඒ මටටමට ඇවිත් තියෙන්නේ.එකට තමා පුතා කියන්නේ විච්චුරන පරිභෝජනවාදය කියලා. සම්පුර්ණ ඇබ්බැහි වීමක්.

    අපේ උන් කොහොම download කරත් උන්ගේ industry එකට ආසියාව අදාල නෑ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,147
    24,758
    113
    tracing Geo-location.. ... ...
    මම නම් දැන් බලන්න හිතෙන ෆිල්ම් එකක් ආවම hall එකෙන් බලන්න පුරුදු වෙලා තියෙන්නේ..
    පරණ ෆිල්ම් එකක් බලන්න ඕනි උනාම විතරයි download එකක් දාගන්නේ..
    දැන් පොඩි screen එකක ෆිල්ම් එකක් බලන්නත් කම්මැලි සීන් එකක් තියනවා..
    අනික වැදගත්ම දේ sound.

    ගොඩක් ෆිල්ම් වල digital release එක දෙන්නේ එයාලා theater එකෙන් expected revenue එක ගත්තොත් හරි එක්කෝ ෆිල්ම් එක flop නම් හරි විතරයි.. flop ෆිල්ම් එකක කොහොමත් ලොකු profit එකක් දාන්න බෑනේ.. අනිත් ඒව නම් සල්ලි හොයල ඉවරයි digital release කරද්දීම.. ඒ නිසා pirate copy වලින් production එකට පාඩුවක් නැති තරම්..

    Theater එකේ ෆිල්ම් එක දුවද්දී ම camera copy වගේ ඒව ආවට මම නම් හිතන්නේ නෑ ලොකු පිරිසක් අද කාලේ ඒවා බලනවා ඇති කියලා..
     
    • Like
    Reactions: Micheal Corleon

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සිනමාව, විශේෂෙන් "Theatrical Experience" කියන දේ නැති කරමින් ඉන්නෙ Netflix ඇතුළු අනෙක් 'Streaming services' වලින් තමයි ප්‍රධාන වශයෙන් ගත්තොත්. මාසයක් විතර ඇතුළත හොද කොපි එන්නෙත් ඔය හින්දා තමයි. අනෙක් හේතුව woke culture එක.
    ඇත්ත
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,041
    1
    28,479
    113
    උඹ විස්වාසකරපන්... download කරනවට වැඩිය netflix, hobo.. වගේ online streaming බලන එක යුරෝපේ. ඇමරිකාවේ මිනිස්සුන්ට ලේසි ලාබයි. බලන්න කිසිම විශේෂ දැනුමක් ඕනෙත් නෑ. දැන් මිනිස්සු ඒ මටටමට ඇවිත් තියෙන්නේ.එකට තමා පුතා කියන්නේ විච්චුරන පරිභෝජනවාදය කියලා. සම්පුර්ණ ඇබ්බැහි වීමක්.

    අපේ උන් කොහොම download කරත් උන්ගේ industry එකට ආසියාව අදාල නෑ.
    ඒක ඇත්ත. මම අදුනන සමහර එවුන් online movies streaming sites/downloading sites ගැන දන්නේ වත් නෑ. On average උන් මාසෙකට $100-$200 entertainment subscription වලට විතරක් වියදම් කරනවා.