සිනමාව vs ජීවිතය

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    සිනමාව vs ජීවිතය

    " සිනමාවයි ජීවිතේ "

    මම - වැඩබැරි ටාසන්
    මගේ කෑල්ල - සුදු හංසි
    මගේ කාමරේ - සූරිය අරණ
    මගේ ක්‍රියා කලාපය - මගෝ ඩිගෝ ඩයි
    කෑල්ලගෙ මල්ලි - මගේ යාළු පුංචි භූතයා
    මගේ ජීවිතේ - ඇඩ්‍රස් නෑ
    විභාගය - කර්ම
    උසස්පෙල - දඬුවම
    කලින් කෑල්ල - ඇගේ වෛරය
    අළුතින් ටෝක් කරන එක - ඔබ මගේම වේවා
    මගේ යාළුවො ටික - බහුබූතයෝ
    කෑල්ලගෙ අයියා - වන් ෂොට් වන්
    අල්ලපුගෙදර ඇන්ටී - දිය යට ගින්දර
    අපේ නංගී - ගිනි කිරිල්ලී
    අපේ ගෙවල් ලඟ කඩේ - ගරිල්ලා මාකටිං
    අපෙ නංගිගෙ කාමරේ - රෝස කැලේ
    අල්ලපුගෙදර එකයි උගෙ ගැන්සියයි - පිටසකවල කුමාරයයයි පැංචො හතයි
    අපෙ අයියා - ලීඩර්
    කෑල්ලගෙ යාළුවා - ළඳුනි ඔබ දෙවඟනකි.
    කෑල්ලගෙ නංගි - පුංචි සුරංගනාවි
    අපේ පන්තිභාර ටීචර් - දොලොස්මහේ පහන
    අල්ලපුගෙදර අක්කා - ආසයි බයයි
    කෑල්ලගෙ කලින් කොල්ලා - බජාර් එකේ චන්ඩියා
    අල්ලපුගෙදර නංගී - මල්සර දෝණි
    අපේ ඉස්කෝලෙ පිනා - වියපත් බඹරා
    මගේ හොඳම යාළුවා - ළඟින් ගියොත් ඇහැක් නෑ
    අපේ chemistry ටීචර් - සිහින දෙව්දුව
    අපේ ඉස්කෝලෙ - මුල්ලේරියාව
    පන්තියෙ කෙල්ලො සෙට් එක - නරලොව හොල්මන්
    කෑල්ලගෙ අම්මා - කවුද බොලේ ඇලිස්
    අපේ ගෙදර බල්ලා - සැබෑ මිතුරා
    අපේ ඉංග්‍රීසි ටීචර් - වනමෝහිණී
    සනී ලියෝන් අක්කා - සිහින විමනේ රාජ කුමාරි
    උදේට ඉස්කෝලෙ යෑම - බවදුක
    අපේ තාත්තා - රත්තරං මිනිහෙක්
    පන්තියේ කාඩ් මාක් කරන එකා - පාදඩයා
    physics පාඩම - අභිරහස
    සැලෝන් එකේ අක්කා - ආදරේ හිතෙනව දැක්කම
    ගුලියක් කෑවට පස්සෙ - ලොකුම හිනාව
    ඩෙනිම හෝදද්දි හම්බඋන රුපියල් 5 - නිධානය
    ස්ටෑන්ඩ් එකේ ඉන්න අක්කිල සෙට් එක - සමනල කුමාරියෝ
    ත්‍රීවීල් පාක් එකේ අයියල ටික - ඔක්කොම කපටියෝ
    ක්ලාස් ඇරෙන ටයිම් එකට - දකින දකින මල්
    මං රූම් ගිය දවස - සුන්දර වරද
    ලව් එක මාමණ්ඩිට මාට්ටු උනු දවස - භීෂණයේ අතුරු කතාවක්
    කෑල්ල ටෝක් කරද්දි යාළුවො දීපු සප් එක - ආත්ම පූජා
    බීල ඇවිත් තාත්තට මාට්ටු උනාම - ගිනිඅවි සහ ගිනිකෙලි
    අම්ම රුපියල් 100ක් දුන්නම - පුදුමයි ඒත් ඇත්තයි
    මගේ ලව් එක අපේ නංගිට මාට්ටු උනාම - කාටවත් කියන්න එපා
    ජොයින්ට් පොඩ්ඩක් ගැහුවම - ආසයි මං පියාඹන්න
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    951195_orig.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    පන්තියේ කාඩ් මාක් කරන එකා - පාදඩයා

    මේක මගේ යාලුවෙක්ට වචේච කතාවක්.. පොර එක සැරයක් ක්ලාස් එකට එන්න පරක්කු වෙලා.. කාඩ් මාක් කරන එක මූගෙන් අහල දැන්ද ක්ලාස් එන්නෙ කියලා.. තොට වැඩක් නෑනේ පකයා කියල මූ ඌට බැනලා.. පොර නිකන් ලොන්ත ගෑනු ටයිප් චරිතයක්.. සරුත් අරූ එනකොට ඇහුවා දැන්ද ක්ලාස් එන්නෙ කියලා.. අරූ කිව්වා බස් එක පරක්කු උනා කියලා.. එතකොට කාඩ් මාක් කරන එකා දුවන් ඇවිත් කිව්වා ටිකක් හයියෙන් සර් මට මෙයා පකයා කියලා බැන්නා කියලා.. ඇඹරි ඇඹරි.. අරූ කිව්වා ඔව් සර්.. මෙයා මගෙන් ඇහුවා මෙච්චර පරක්කු වෙලා පකටද ක්ලාස් ආවෙ කියලා.. මං ඉතිං කිව්වා තොට වැඩක් නෑනේ පකයා කියලා.. සර් අපේ එකාට කිව්වා.. ගිහින් වාඩි වෙයන් පකයා කියලා..

    එදා ඉදන් හැම එකාම කාඩ් මාක් කරන එකාට පකයා කියලා කතා කලේ..:lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    :lol::lol::lol:සර් වාසුදේව නානායක්කාරද?
     
    බන්දුල අංකල්ගෙ පන්තියක් එහෙම නෙවේ නේ?