සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට ගනයා

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    අඩෝ මේ කියන බනට මට කලින් හිතුනෙත් හොද හාමුදුරුනමක් කියල. බලපන් ඔය විනාඩි කීපය.
    සාමාන්‍යයෙන් මන් අකමැති ධර්මාසනේ ඉදන් ඕපදූප කියන උන්ට.
    බැලින්නම් කොයිකත් එකයිනෙ.
     
    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    අඩෝ මේ කියන බනට මට කලින් හිතුනෙත් හොද හාමුදුරුනමක් කියල. බලපන් ඔය විනාඩි කීපය.
    සාමාන්‍යයෙන් මන් අකමැති ධර්මාසනේ ඉදන් ඕපදූප කියන උන්ට.
    බැලින්නම් කොයිකත් එකයිනෙ.

    https://www.facebook.com/share/v/1BPidd2i3a/?mibextid=rS40aB7S9Ucbxw6v
    සිනහවෙන් හෝ කතාවෙන් මනින්න බැහැ කතෝලික ෆාදරයා, පෙඩෝ කෙනෙක් වෙන්න පුළුවන් පල්ලියේ ගු ෆාදර්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    සිනහවෙන් හෝ කතාවෙන් මනින්න බැහැ කතෝලික ෆාදරයා, පෙඩෝ කෙනෙක් වෙන්න පුළුවන් පල්ලියේ ගු ෆාදර්
    මාට්ටු වුනාම පොලිසියෙන් අල්ලන යනවා. නිතරම දැක්කෙ ගනයො මාට්ටු වෙනවා
     
    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    මාට්ටු වුනාම පොලිසියෙන් අල්ලන යනවා. නිතරම දැක්කෙ ගනයො මාට්ටු වෙනවා
    මම දැක්ක අර ජෙරොම් ප්‍රනාන්දු බෞද්ධ ගමකට ගිහින් පල්ලියක් හදන්න හදලා ගම්මුම පොලිසියෙන් ගෙන්නලා එළවලා දැම්ම 🤭
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    මම දැක්ක අර ජෙරොම් ප්‍රනාන්දු බෞද්ධ ගමකට ගිහින් පල්ලියක් හදන්න හදලා ගම්මුම පොලිසියෙන් ගෙන්නලා එළවලා දැම්ම 🤭
    Mama katha karanne Roman Catholic gana. Pastors la horu

    මම දැක්ක අර ජෙරොම් ප්‍රනාන්දු බෞද්ධ ගමකට ගිහින් පල්ලියක් හදන්න හදලා ගම්මුම පොලිසියෙන් ගෙන්නලා එළවලා දැම්ම 🤭
    Baala apachara scene neme ne ban
    ------ Post added on Sep 19, 2025 at 9:33 AM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Mama katha karanne Roman Catholic gana. Pastors la horu

    දෙවියන්ගේ කැමැත්තට අනුව නෙමෙයිද හොරු හැදෙන්නේ/ ඉන්නේ?

    Baala apachara scene neme ne ban

    ඒවත් දෙවියන්ගේ කැමැත්තට නෙමෙයිද වෙන්නේ?
    ------ Post added on Sep 19, 2025 at 9:34 AM
     
    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    Mama katha karanne Roman Catholic gana. Pastors la horu

    Baala apachara scene neme ne ban
    ------ Post added on Sep 19, 2025 at 9:33 AM
    බාල අපචාර සීන් කොච්චර වාර්තා වුනාද st.තෝමස් එකෙන් st.ජෝන් එකෙන් st.පිටර් එකෙන්, ලොකු scandal එකකුත් ගියා, ඒවගේම මේ පාස්ටර්ස් ලා උබලාග් රෝමානු කතෝලික පල්ලියේ අනු දැනුමෙන් තමයි වැඩ කරන්නේ 🤭
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    බාල අපචාර සීන් කොච්චර වාර්තා වුනාද st.තෝමස් එකෙන් st.ජෝන් එකෙන් st.පිටර් එකෙන්, ලොකු scandal එකකුත් ගියා, ඒවගේම මේ පාස්ටර්ස් ලා උබලාග් රෝමානු කතෝලික පල්ලියේ අනු දැනුමෙන් තමයි වැඩ කරන්නේ 🤭
    ගොඩක්ම මාට්ටු වෙන්නෙ ගනයොද ෆාදර්ස්ලාද?
     
    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    ගොඩක්ම මාට්ටු වෙන්නෙ ගනයොද ෆාදර්ස්ලාද?
    ෆාදර් ස් ලා තමයි :yes: බලන්න අර ඉතාලියේ 2018 විතර නිව්ස් එකක් ගියා ප්‍රසිද්ධ බිෂොප් කෙනෙක් පිරිමි ළමයි 70 ගානකට විතර දුෂණය කරලා අහු වෙලා 🤭 ලැජ්ජයි ඔයි උබලගේ සමලිංගික ආගම ගැන :LOL:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    ෆාදර් ස් ලා තමයි :yes: බලන්න අර ඉතාලියේ 2018 විතර නිව්ස් එකක් ගියා ප්‍රසිද්ධ බිෂොප් කෙනෙක් පිරිමි ළමයි 70 ගානකට විතර දුෂණය කරලා අහු වෙලා 🤭 ලැජ්ජයි ඔයි උබලගේ සමලිංගික ආගම ගැන :LOL:
    Mama kiyanne lankawe siddi gana.
     
    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    eka witharada? ganayonge news nam oney tharam
    ඔයි, එක විතරක් නෙමෙයි තව ඕනේ තරම සිද්දි අපේ අම්මලාගේ කාලෙත් වෙලා තියෙනවා පල්ලි වල, අපේ තාත්තා ඊටත් වඩා සිද්දි දන්නවා මොකද එයා පොඩි කාලේ පල්ලිවලමයි ඉදල තියෙන්නේ( තාත්ති ගේ පැත්තේ නෑදෑයෝ කතෝලික පරම්පරාවකින් එන්න කට්ටිය).