ඔව් බන්. අපි විතරක් නම් කමක් නෑ. සින්ග උනුත් මහ රෑ 10 12 වෙනකන් වැඩ. මට හිතාගන්න බැරි මේ මුන්ගෙ රටේ හැටිද නැත්නම් කොම්පැනියෙ හැටිද කියලවර්ක් ලයිෆ් බැලන්ස් කියන්නේ සෙලවෙන මනස පුතා . රෑ වෙනකම් වැඩ කරපන් සිංගා ඩොලර් වලින් ගෙවල ගන්නේ එකටනේ. අනික ඔය රස්සාවේ මොන බැලන්ස්ද ප්‍රෙන් , ලංකාවම අන්බැලන්ස් තියන එකේ 24 පැයම වැඩ කරන්න ස්ප්‍රින්ට් එකේ වැඩ කරලා තව අතිනුත් වීචස් දාල හදන්න
මේකෙ සින්ග කම්පනි වල වැඩකරන සොට්ටෙයා ඉම්ජිනියර්ස්ල ඉන්නවද?
මමත් සින්ග එකක රිමෝට් වැඩ කරන්නෙ.
පට්ට වක් ලෝඩ් එකක් තියෙනව. උබලටත් එහෙමද?
උබලගෙ කම්පැනි වල වක් ලයිෆ් බැලන්ස් එක කොහොමද?
සින්ග එන්න අදහසක් තියෙන නිසා පොඩි අයිඩියා එකක් දීල පලයන්
අප්පටසිරි උන් කොච්චර කල් ජීවත් වෙනවද?ඔව් බන්. අපි විතරක් නම් කමක් නෑ. සින්ග උනුත් මහ රෑ 10 12 වෙනකන් වැඩ. මට හිතාගන්න බැරි මේ මුන්ගෙ රටේ හැටිද නැත්නම් කොම්පැනියෙ හැටිද කියල
Linkedin දෙයියෝ තමාAde joba set karagaththa widihath dapanko bro
ඔව් බන් මමත් ෆස්ට් ටයිම් සින්ග එකකට ගියේ. ඉස්සර යුරෝප් ඔසී ඒව වල හිටියෙ. ඒව පට්ටනෙ බලන් යද්දියාලුවෙක් ඉන්නවා. ඌ කිව්වා වර්ක් ලෝඩ් එක වැඩියි කියල. මම වැඩකරන්නෙ ඔසි ෆර්ම් එකක (මෙහෙ ඉඳං) . වර්ක් ලෝඩ් එක වැඩි නෑ. ඔවර්ටයිම් වැඩකරන්න වෙන්නෙ බොහොම කලාතුකරකින්. වර්ක් ලයිෆ් බැලන්ස් එක හොඳයි
හොද පස්නයක්අප්පටසිරි උන් කොච්චර කල් ජීවත් වෙනවද?![]()
sirawata. mama nan weda karanne wena region ekaka(not singa) un ekka weda karanna epaa wenawa banindian unda team eke wadiyen inne. dabayo ekka nam kohomath work-life balance na

මෙහේ එච්චර ගෙවන්නෙ නෑනෙ බන්. ලන්කාවෙ මාස තුනක විතර සැලරිය එක මාසෙට දෙනව අරුන්මමත් වෙන රටක එකක තමා වැඩ කරන්නේ. ලංකාවේ තරම් සෙට් වෙන්නේ නැ බං. මොන ව වුනත් අපේ උන් එක්ක වැඩ කරද්දි මටනම් පට්ට flexible . කතා බහ කරලා වැඩ කරන්න පුලුවන්.
මේ කැරි පකයෝ රට කැවේ නැත්නම් මෙහෙ ඉදගෙන software industry එකේ ගේමක් ගහන්න තිබ්බා
රටේ හැටි බන් එකනේ උන් දියුණුඔව් බන්. අපි විතරක් නම් කමක් නෑ. සින්ග උනුත් මහ රෑ 10 12 වෙනකන් වැඩ. මට හිතාගන්න බැරි මේ මුන්ගෙ රටේ හැටිද නැත්නම් කොම්පැනියෙ හැටිද කියල
ඔව් ඔව් ඉන්දියන් පක්කු ටිකකුත් ඉන්නව.indian unda team eke wadiyen inne. dabayo ekka nam kohomath work-life balance na


මෙහේ එච්චර ගෙවන්නෙ නෑනෙ බන්. ලන්කාවෙ මාස තුනක විතර සැලරිය එක මාසෙට දෙනව අරුන්

hourly basis? or contract basis?Job safety eka kohomada bro? Contract da ganne?
Mama aussie firm ekaka danata remote wada karanne, eth eka hourly basis
මෙහේ එච්චර ගෙවන්නෙ නෑනෙ බන්. ලන්කාවෙ මාස තුනක විතර සැලරිය එක මාසෙට දෙනව අරුන්
Wow another Elakiri Billionaire![]()
රිමෝට් වල ජොබ් සේෆ්ටි කියල එකක් නෑ බන්. පමනන්ට් කියල දුන්නත් අයින් කලාට පස්සෙ උබ මෙහේ ඉදන් නඩු දාන්නද? රිස්ක් එක තියෙනව කොහොමත්.Job safety eka kohomada bro? Contract da ganne?
Mama aussie firm ekaka danata remote wada karanne, eth eka hourly basis
aththa bn. ape bashawen meeting ekak dagena prashan solve karanawa wage nemei. deshapaluwe rata kawe nattan loku loku dewal naththath paduwe sape inna tibba ratak. mun ekata keliya. indian un wedipura hitoyoth nam kohomath weda karanna baමමත් වෙන රටක එකක තමා වැඩ කරන්නේ. ලංකාවේ තරම් සෙට් වෙන්නේ නැ බං. මොන ව වුනත් අපේ උන් එක්ක වැඩ කරද්දි මටනම් පට්ට flexible . කතා බහ කරලා වැඩ කරන්න පුලුවන්.
මේ කැරි පකයෝ රට කැවේ නැත්නම් මෙහෙ ඉදගෙන software industry එකේ ගේමක් ගහන්න තිබ්බා