සින්ග කොම් පැණි කොහොමද

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මේකෙ සින්ග කම්පනි වල වැඩකරන සොට්ටෙයා ඉම්ජිනියර්ස්ල ඉන්නවද?

    මමත් සින්ග එකක රිමෝට් වැඩ කරන්නෙ.
    පට්ට වක් ලෝඩ් එකක් තියෙනව. උබලටත් එහෙමද?

    උබලගෙ කම්පැනි වල වක් ලයිෆ් බැලන්ස් එක කොහොමද?

    සින්ග එන්න අදහසක් තියෙන නිසා පොඩි අයිඩියා එකක් දීල පලයන්
     
    • Like
    Reactions: siri_ayya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,385
    49,764
    113
    සේදවත්ත
    වර්ක් ලයිෆ් බැලන්ස් කියන්නේ සෙලවෙන මනස පුතා . රෑ වෙනකම් වැඩ කරපන් සිංගා ඩොලර් වලින් ගෙවල ගන්නේ එකටනේ. අනික ඔය රස්සාවේ මොන බැලන්ස්ද ප්‍රෙන් , ලංකාවම අන්බැලන්ස් තියන එකේ 24 පැයම වැඩ කරන්න ස්ප්‍රින්ට් එකේ වැඩ කරලා තව අතිනුත් වීචස් දාල හදන්න
     
    ඔව් බන්. අපි විතරක් නම් කමක් නෑ. සින්ග උනුත් මහ රෑ 10 12 වෙනකන් වැඩ. මට හිතාගන්න බැරි මේ මුන්ගෙ රටේ හැටිද නැත්නම් කොම්පැනියෙ හැටිද කියල
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේකෙ සින්ග කම්පනි වල වැඩකරන සොට්ටෙයා ඉම්ජිනියර්ස්ල ඉන්නවද?

    මමත් සින්ග එකක රිමෝට් වැඩ කරන්නෙ.
    පට්ට වක් ලෝඩ් එකක් තියෙනව. උබලටත් එහෙමද?

    උබලගෙ කම්පැනි වල වක් ලයිෆ් බැලන්ස් එක කොහොමද?

    සින්ග එන්න අදහසක් තියෙන නිසා පොඩි අයිඩියා එකක් දීල පලයන්

    යාලුවෙක් ඉන්නවා. ඌ කිව්වා වර්ක් ලෝඩ් එක වැඩියි කියල. මම වැඩකරන්නෙ ඔසි ෆර්ම් එකක (මෙහෙ ඉඳං) . වර්ක් ලෝඩ් එක වැඩි නෑ. ඔවර්ටයිම් වැඩකරන්න වෙන්නෙ බොහොම කලාතුකරකින්. වර්ක් ලයිෆ් බැලන්ස් එක හොඳයි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔව් බන්. අපි විතරක් නම් කමක් නෑ. සින්ග උනුත් මහ රෑ 10 12 වෙනකන් වැඩ. මට හිතාගන්න බැරි මේ මුන්ගෙ රටේ හැටිද නැත්නම් කොම්පැනියෙ හැටිද කියල
    අප්පටසිරි උන් කොච්චර කල් ජීවත් වෙනවද? 😳
     
    • Haha
    Reactions: sahansira

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    Ade joba set karagaththa widihath dapanko bro
    Linkedin දෙයියෝ තමා

    යාලුවෙක් ඉන්නවා. ඌ කිව්වා වර්ක් ලෝඩ් එක වැඩියි කියල. මම වැඩකරන්නෙ ඔසි ෆර්ම් එකක (මෙහෙ ඉඳං) . වර්ක් ලෝඩ් එක වැඩි නෑ. ඔවර්ටයිම් වැඩකරන්න වෙන්නෙ බොහොම කලාතුකරකින්. වර්ක් ලයිෆ් බැලන්ස් එක හොඳයි
    ඔව් බන් මමත් ෆස්ට් ටයිම් සින්ග එකකට ගියේ. ඉස්සර යුරෝප් ඔසී ඒව වල හිටියෙ. ඒව පට්ටනෙ බලන් යද්දි
    ------ Post added on Jul 27, 2022 at 12:00 PM

    අප්පටසිරි උන් කොච්චර කල් ජීවත් වෙනවද? 😳
    හොද පස්නයක් :ROFLMAO:
    ------ Post added on Jul 27, 2022 at 12:00 PM
     
    • Like
    Reactions: SK29 and maxtalker

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මමත් වෙන රටක එකක තමා වැඩ කරන්නේ. ලංකාවේ තරම් සෙට් වෙන්නේ නැ බං. මොන ව වුනත් අපේ උන් එක්ක වැඩ කරද්දි මටනම් පට්ට flexible . කතා බහ කරලා වැඩ කරන්න පුලුවන්.

    මේ කැරි පකයෝ රට කැවේ නැත්නම් මෙහෙ ඉදගෙන software industry එකේ ගේමක් ගහන්න තිබ්බා
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මමත් වෙන රටක එකක තමා වැඩ කරන්නේ. ලංකාවේ තරම් සෙට් වෙන්නේ නැ බං. මොන ව වුනත් අපේ උන් එක්ක වැඩ කරද්දි මටනම් පට්ට flexible . කතා බහ කරලා වැඩ කරන්න පුලුවන්.

    මේ කැරි පකයෝ රට කැවේ නැත්නම් මෙහෙ ඉදගෙන software industry එකේ ගේමක් ගහන්න තිබ්බා
    මෙහේ එච්චර ගෙවන්නෙ නෑනෙ බන්. ලන්කාවෙ මාස තුනක විතර සැලරිය එක මාසෙට දෙනව අරුන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,385
    49,764
    113
    සේදවත්ත
    ඔව් බන්. අපි විතරක් නම් කමක් නෑ. සින්ග උනුත් මහ රෑ 10 12 වෙනකන් වැඩ. මට හිතාගන්න බැරි මේ මුන්ගෙ රටේ හැටිද නැත්නම් කොම්පැනියෙ හැටිද කියල
    රටේ හැටි බන් එකනේ උන් දියුණු
     
    • Like
    Reactions: SK29 and sahansira

    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    Job safety eka kohomada bro? Contract da ganne?

    Mama aussie firm ekaka danata remote wada karanne, eth eka hourly basis
     
    • Like
    Reactions: SK29

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඇයි උබ හිතුවද මෙහේ කම්පැනි වලින් මට මිලියන්ස් වලින් ගෙවුව කියල :ROFLMAO:

    Job safety eka kohomada bro? Contract da ganne?

    Mama aussie firm ekaka danata remote wada karanne, eth eka hourly basis
    රිමෝට් වල ජොබ් සේෆ්ටි කියල එකක් නෑ බන්. පමනන්ට් කියල දුන්නත් අයින් කලාට පස්සෙ උබ මෙහේ ඉදන් නඩු දාන්නද? රිස්ක් එක තියෙනව කොහොමත්.
    ------ Post added on Jul 27, 2022 at 12:50 PM
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    මමත් වෙන රටක එකක තමා වැඩ කරන්නේ. ලංකාවේ තරම් සෙට් වෙන්නේ නැ බං. මොන ව වුනත් අපේ උන් එක්ක වැඩ කරද්දි මටනම් පට්ට flexible . කතා බහ කරලා වැඩ කරන්න පුලුවන්.

    මේ කැරි පකයෝ රට කැවේ නැත්නම් මෙහෙ ඉදගෙන software industry එකේ ගේමක් ගහන්න තිබ්බා
    aththa bn. ape bashawen meeting ekak dagena prashan solve karanawa wage nemei. deshapaluwe rata kawe nattan loku loku dewal naththath paduwe sape inna tibba ratak. mun ekata keliya. indian un wedipura hitoyoth nam kohomath weda karanna ba
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඔය කාලකන්නි සිංගප්පූරුවේ හැටි මිනිස්සු මාරවලාම වැඩ ගන්නවා .
    ආයෙත් Life එකක් කියලා දෙයක් නැහැ
     
    • Haha
    Reactions: siri_ayya