සින්දුවක් අහන්න තැනක්

unstoppable

Member
Dec 18, 2017
43
11
0
සින්දුවක් අහන්න තැනක්

දැන් ටික කාලෙකට ඉස්සෙල්ලානම් "අපේ ගම" ට යනවා සති අන්තෙට සින්දුවක් අහන්න.

BMICH එකේ 'කමත' කියලා තැනකුත් තියෙනවා කියලා අහලා තියෙනවා. ඒක තාම තියෙනවද කියලා කවුරුහරි දන්නවද?

එහෙම තව තැන් තියෙනවද?