සින්දුවක් අහමු

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හාත්පස විරුද්ද ප්‍රතිචාර.... :baffled: :baffled:

ඒකනෙ උගෙයි මගෙයි අදහස් ගැලපෙන්නෑ :no:
තෝත් එක්ක වුනත් එච්චරයි :angry: හමයිනිට වඩා අනර්කලී ලස්සනයි කිව්ව එකානෙ තෝත් :growl: තොපි දෙන්නම මකබෑවිලා පලයව් :angry:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒකනෙ උගෙයි මගෙයි අදහස් ගැලපෙන්නෑ :no:
    තෝත් එක්ක වුනත් එච්චරයි :angry: හමයිනිට වඩා අනර්කලී ලස්සනයි කිව්ව එකානෙ තෝත් :growl: තොපි දෙන්නම මකබෑවිලා පලයව් :angry:

    :lol: :lol:

    හර්මයිනිත් ගෑනියෙක්, අනර්කලිත් ගෑනියෙක්...
    ඔන්න මම අනර්කලි ලස්සනයි කියල උබ රන්ජ ලස්සනයි කිව්ව නම් තමයි අදහස් ගැලපෙන්නෙ නැති වෙන්නෙ...:baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol: :lol:

    හර්මයිනිත් ගෑනියෙක්, අනර්කලිත් ගෑනියෙක්...
    ඔන්න මම අනර්කලි ලස්සනයි කියල උබ රන්ජ ලස්සනයි කිව්ව නම් තමයි අදහස් ගැලපෙන්නෙ නැති වෙන්නෙ...:baffled: :baffled:

    අනෙ පලයං යන්න :angry: අනර්කලී වගේ *සියො හමයිනි වගේ මායාකාරියෙක් අහලකිංවත් තිබ්බෑකිද :angry: තොගෙ තියෙන නැහැදිච්ච කමට ඒ වගේ කතාවක් කිව්වෙ :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනෙ පලයං යන්න :angry: අනර්කලී වගේ *සියො හමයිනි වගේ මායාකාරියෙක් අහලකිංවත් තිබ්බෑකිද :angry: තොගෙ තියෙන නැහැදිච්ච කමට ඒ වගේ කතාවක් කිව්වෙ :angry:

    අනර්කලි කොහෙද බන් වෙසියෙක් වෙන්නෙ...
    ඊට වඩා හර්මයිනේ වෙසියෙක් වෙන්න ඇති...
    උබ හිතන්නෙ වැඩිම පිරිමි/ගෑනු සන්ක්‍යාවක් එක්ක බුදියගෙන තියෙන්න අනර්කලිද හර්මයිනිද...:baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනර්කලි කොහෙද බන් වෙසියෙක් වෙන්නෙ...
    ඊට වඩා හර්මයිනේ වෙසියෙක් වෙන්න ඇති...
    උබ හිතන්නෙ වැඩිම පිරිමි/ගෑනු සන්ක්‍යාවක් එක්ක බුදියගෙන තියෙන්න අනර්කලිද හර්මයිනිද...:baffled: :baffled:

    තෝ ලඟපාතක හිටිය නං කලු ගලක් අතාරිනව ඔලුවට :angry: පල යන්න මගෙ දෑහැට නොපෙනි :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තෝ ලඟපාතක හිටිය නං කලු ගලක් අතාරිනව ඔලුවට :angry: පල යන්න මගෙ දෑහැට නොපෙනි :angry:

    හා හා සොරි...:sorry: හර්මයිනේගෙ තාම පෙට්ටිය කඩලත් නෑ...:yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හා හා සොරි...:sorry: හර්මයිනේගෙ තාම පෙට්ටිය කඩලත් නෑ...:yes: :yes:

    තොපෙ තියෙන වල්කම :angry: පෙට්ටිය අදාල කරගන්නැතුව මෙලෝ දෙයක් කතා කරන්න බෑ. උඹ වගේ උන්ට අනර්කලී දිරිය මාතාවක් වෙන එකේ පුදුමෙකුත් නෑ :growl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තොපෙ තියෙන වල්කම :angry: පෙට්ටිය අදාල කරගන්නැතුව මෙලෝ දෙයක් කතා කරන්න බෑ. උඹ වගේ උන්ට අනර්කලී දිරිය මාතාවක් වෙන එකේ පුදුමෙකුත් නෑ :growl:

    අනර්කලි දිරිය මාතාවක් තමයි යකො!..:yes:
    අවුරුදු 14දිද කොහෙද මොකක් හරි ෆිල්ම් එක්ක සෙක්සි සින් වලට රගපාල තියෙන්නෙ... කොච්චර දයිරියක් තියෙන්න ඔනෙද එකට...:frown:
    හර්මොයිනි නම් අවුරුදු 14දි අබ්‍රකඩබ්‍ර, හොකස් පොකස් කිය කිය හිටපු එක කරේ... :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනර්කලි දිරිය මාතාවක් තමයි යකො!..:yes:
    අවුරුදු 14දිද කොහෙද මොකක් හරි ෆිල්ම් එක්ක සෙක්සි සින් වලට රගපාල තියෙන්නෙ... කොච්චර දයිරියක් තියෙන්න ඔනෙද එකට...:frown:
    හර්මොයිනි නම් අවුරුදු 14දි අබ්‍රකඩබ්‍ර, හොකස් පොකස් කිය කිය හිටපු එක කරේ... :baffled:

    දිරිය මාතාව නං ගිහිං ඒකිගෙන් දොවාගෙන කිරි බීපිය :angry: අම්මප උඹල වගේ උන්ටත් ඉර පායනවනෙ :angry: