අමරදේවයන්ගෙ ලස්සන සින්දුවක්

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ ගීතය නිර්මාණය උනේ අභියෝගයකට පිළිතුරක් විදිහට.

    විද්වත් සභාවක "උසස් ගීත නිර්මාණයක් ක්ෂනිකව කල හැකිද?" යන්න සාකච්ඡාවට ලක් උනා. අභියෝගය බාරගත් සුනිල් සරත් පෙරේරා මහතා ඒ මොහොතේ ලියා දුන් පදවැල් වලට අමරදේව වයලීනයෙන් තනුවක් සාදා මේ ගීතය නිර්මාණය කලා.

    මෙහෙම හැකියාවන් තියන එකෙක්වත් දැන් ඉන්නවද කියන කණගාටුදායක ප්‍රශ්ණය තමයි ඉතුරු වෙන්නේ.:(
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ මහ කන්ද.. මාරයි. එකේ ලොකු කතන්දරයක් තීනව. අමරදේවයන්ගෙ ආස සින්දුවක්..

    Source: http://www.sarasaviya.lk

    අලගල්ලේ කන්ද. සරෝජා විසූ ගම් පියසට නෑගම් පිවිසෙන මගේ නෙත ගැටුණේ අපූරු දසුනකි. මම ඒ සොඳුරු කඳු සිරස දෙස බලාගෙන උන්නෙමි. වනපෙත සිසාරා ඈතට විහිද යන තුරුලතා ගොමු සීමාව අභිබවා නැඟි අලගල්ලේ කන්දෙහි දර්ශනය, රඹුක්කන නගරයට රැගෙන පැමිණෙන්නේ අපුූරු සුන්දරත්වයක් යැයි නොයෙක් වර මට සිතිණි. ප්‍රිය බිරිඳ හා රඹුක්කන ග්‍රාමයට පිවිසෙන නොයෙක් වර මේ සිතුවිල්ලෙහි මම නිරන්තරයෙන්ම එල්බ සිටියෙමි. ඒ සෑම වරෙකම අලගල්ලේ කන්දෙහි සුන්දරත්වයෙහි ද ප්‍රතාපවත් බවෙහිද අඩුවක් මම කිසිදු දිනෙක නුදුටීමි.
    හදවතෙහි ඉපදුනු මේ සොඳුරු සිතුවිල්ල කාලයක් හදවතෙහිම සැඟ වී තිබිණි. වරෙක හදිසියේම මට රජරට සේවයෙහි වැඩසටහනකට යාමට සිදු වූවේ මේ අතරය. අමරදේවයන් ඇතුළු ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, නිව්ටන් ගුණසේකරත් ඇතුළු කලා සහෘදයෝ පිරිසක් එහි විය. මා ඇමතූ එකල රජරට සේවයෙහි ප්‍රධානියාව සිිටි සුධර්මන් අපූරු යෝජනාවක් කළේ එක්වරමය.

    Sunil-sarath-20140102.jpg
    ‘සුනිල් ගීයක් ලියමු. අමරදේව මාස්ටරුත් ඉන්නේ. එතුමා ගයාවි.’
    කාලයක පටන් හදවත පතුලෙහි සැඟව ගත් ඒ සොඳුරු සිතුවිල්ලට පණ ලැබුණි. නුවර කලාවිය වැව්බැඳි රාජ්‍යයේ සොඳුරු බව මා හදවත සසල කළෙහිය.

    ඔබ මා සමඟ - අතිනත ගන්නා දවස
    මේ මහ කන්ද - බැලුවා හිඳ ගම් සිරස
    ඔබ මා අතැර - වෙන නුවරක ගිය විගස
    මේ මහ කන්ද බැලුවා - හොරැහින් මදෙස

    වෑ දිය නිල්ල - සුදු නෙළුමට මිහිර පොවයි
    පාළුව ලුහුබඳින කිරලා - හඬා වැටෙයි

    නොකියූ රහස හද උතුරා - වාං දමයි
    මතකය සුවඳ - තවමත් මා හදට දැනෙයි

    පද - සුනිල් සරත් පෙරේරා
    ගායනය සහ සංගීතය – විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේවයන්

    මගේ අනෙක් ගීීපදවලට මෙන් මේ ගේය පදවලට ද පොදු වූ කාලය, අනිත්‍යභාවය මේ ගීතයේ ද ගැබ් විය. මේ ජීවන ගමනේදී අපට ඉන් ඈත් විය නොහැකි වූවා සේ මගේ ගේය පදවලද එකී තේමාවලින් මට ඈත් විය නොහැකි විය. මම අලගල්ලේ කන්දට පණ දුනිමි. වැව් බැඳි රාජ්‍යයට, නුවර කලාවියට පණ දුනිමි. සිය සිතැඟි බැඳී ප්‍රේමය වෙනස් වී ගලා ගිය ද කලකට පෙර දුටු කන්ද එලෙසම වන අයුරු විස්තර කළෙමි. සොබා දහමේ සොඳුරු බව විචිත්‍රවත් ලෙස පද ගැලපීමි. ඒ ගැලපීම මත දාර්ශනික කවිතාව මතු කර ගැන්මට මම වෙහෙසුණෙමි.
    ‘නොකියූ රහස හද උතුරා - වාං දමයි’
    කියා ගැන්මට නොහැකිව හදවත තෙරපූ සොඳුරු ආදර සිතුවිලි වාං දමන්නට පටන් ගත්තෙහිය. ඒ වැව වාං දමන්නා සේ සිතුවිලි ද උතුරා ගලා යන්නේ නොවේදැයි මම සිත සමඟින් තර්ක විතරක කළෙමි.
    ‘පාළුව ලුහුබඳින කිරලා - හඬා වැටෙයි’

    amaradewa-20140102.jpg

    වැව් බැදි රාජ්ජයේ ඇසෙන කිරලාගේ නාදයට ඒ වැසියන් අකැමැති වුව ද ඒ ස්වරයෙහි වූ සංගීතයක් ඇතැයි මම සිතමි. ස්වභාව ධර්මය සංගීතයට ඇඳා ගැනීමට මම උත්සුක වීමි. එය අපූර්ව ගීතයක් විය. ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ මියුරු සංගීතය හා ස්වරය මා හදවත සසල කළේය. ඒ් නිසාම මම මේ ගීතයට බෙහෙවින් ප්‍රිය වීමි. අමරදේවයන්ගේ ශෝකී බව ගැබ් වූ ස්වරය මගේ හදවත පමණක් නොව අප මහා සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ හදවත ද සසල කර වූ පුවතක් මගේ හදවතෙහි තවමත් නින්නාද වෙයි. මේ පුවත මා සවනට කොඳුලේ ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය හා ප්‍රවීණ රංගන ශිල්පී ජෝ අබේවික්‍රමය. ගීීතය ඇසෙන මොහොතක් මොහොතක් පාසා ඒ අපූරු ළයාන්විතයා ද මා හදවත සක්මන් කරන බව අරුමයක් නොවේ.
    එක් දිනෙක සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ජාඇල නිවසෙහි එක් රැස් වූ අමරදේවයන්, රවීන්ද්‍ර රන්දෙණිය, ජෝ අබේවික්‍රම ඇතුළු පිරිස සිය සුහද හමුව අර්ථවත් කිරීමට මීවිතක මිහිරට ගී මිහිරක් ද එක් කළේ මෙතෙක් තිබූ අඩුව පුරවමිනි. අමරදේවයන්ගේ මියුරු ස්වර ගී මීවිත ද පැරැද විය. සංවේදී හදවත්හි සංවේදී හද කවුළු විවර කරමින් මේ ගීතය ගලා ගියේ සිනමා සක්විතිගේ නෙතඟ කඳුලින් තෙත් කරමිනි. සිනමාවේ මේ මහා පතාක යෝධයා සිය සහෘද රවීන්ද්‍රගේ උර තලයෙහි හිස හොවා ඉකි බිඳීමින් හැඬුවේ එහි සිටි සියල්ලන්ම සෝ සයුරෙහි ගිල්වමිනි.....

    වටින විස්තරයක් මචං
    11.gif

    +++
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ ගීතය නිර්මාණය උනේ අභියෝගයකට පිළිතුරක් විදිහට.

    විද්වත් සභාවක "උසස් ගීත නිර්මාණයක් ක්ෂනිකව කල හැකිද?" යන්න සාකච්ඡාවට ලක් උනා. අභියෝගය බාරගත් සුනිල් සරත් පෙරේරා මහතා ඒ මොහොතේ ලියා දුන් පදවැල් වලට අමරදේව වයලීනයෙන් තනුවක් සාදා මේ ගීතය නිර්මාණය කලා.

    මෙහෙම හැකියාවන් තියන එකෙක්වත් දැන් ඉන්නවද කියන කණගාටුදායක ප්‍රශ්ණය තමයි ඉතුරු වෙන්නේ.:(

    දැනුවත් කළාට තුති

    +++
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන

    thanks machan....rep+++
     
    AnuradhaRa

    Well-known member
  • මේ ගීතය නිර්මාණය උනේ අභියෝගයකට පිළිතුරක් විදිහට.

    විද්වත් සභාවක "උසස් ගීත නිර්මාණයක් ක්ෂනිකව කල හැකිද?" යන්න සාකච්ඡාවට ලක් උනා. අභියෝගය බාරගත් සුනිල් සරත් පෙරේරා මහතා ඒ මොහොතේ ලියා දුන් පදවැල් වලට අමරදේව වයලීනයෙන් තනුවක් සාදා මේ ගීතය නිර්මාණය කලා.

    මෙහෙම හැකියාවන් තියන එකෙක්වත් දැන් ඉන්නවද කියන කණගාටුදායක ප්‍රශ්ණය තමයි ඉතුරු වෙන්නේ.:(

    අහ්.. අපේ ඉංග්‍රීසි ගුරුවරය :)
     
    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    sinduwata wagema hitha adila giya web site ekatath :lol: meka mun ad pennannama hadapu ekakdaban. ad pennana athare sinduwakuth danawa wage :lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අමරදේව කැලේ ඩො මේවා ඇහුවම... නිදහස් අභිමානය රෙද්ද අස්සෙන් බේරෙනවා...