සින්දුවක් ඇහෙන හැටියට කීම

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    සින්දුවක් ඇහෙන හැටියට කීම

    "ඉස්සර බැඳි පෙම සක්කිළි සුවඳ යි ....යළි පුබුදන්න බැරි....." .... ^_^

    සින්දුවක් ඇහෙන හැටියට කීම Official Thread :lol::lol:........

    උබලටත් මෙහෙම ඇහෙන ඒවා තියෙනවා නම් දාමු බලන්න.
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ඔබ දේදුන්න ආකාශයේ...හංගා තබා යන ටෙක්නික් බලා
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ, පියාගෙ නම තිලක් උනේ
    කොහොමද අම්මේ :rofl::rofl::rofl::rofl::rofl:
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි.. කුඹුකේ ළිඳෙන් දිය ඇදලා නාලා.. හැඩවැඩ වෙන්න ඔයා ලස්සන කළු පොළඟා එනවා ඔබව සොයා
    :lol::lol:
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ඔබේ පුංචි දෙතොල් අතර මා තනිවෙත් දෙන්
    ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකර බෙන් ටෙන්
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    වාවනු බැරි තැන රහසේ හැඩුවා.....පෙර සංසාරේ යතුර මතක් වී......
     

    D ASS

    Member
    Feb 4, 2015
    92
    10
    0
    AssParade
    වැටෙන් එහා බඩු මඩුවේ.... බඩුත් පිරී ඇත ප්‍රිය මිතුරේ .......... ලාබ උනත් බඩු මඩුවේ බඩු ගසන්න නම් තහනම් .........
     
    • Like
    Reactions: DangerMan119

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    වැටෙන් එහා බඩු මඩුවේ.... බඩුත් පිරී ඇත ප්‍රිය මිතුරේ .......... ලාබ උනත් බඩු මඩුවේ බඩු ගසන්න නම් තහනම් .........


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl: