සින්දුවක් ඇහෙන හැටියට කීම

wildboar

Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    බඹරු නොදුටු මලක් පිපිලා ගෙයි මැද සාලේ..
    කොහෙද ගොනෝ මල් පිපෙන්නේ ගෙයි මැද සාලේ ..
     
    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    මට පොඩිකාලේ මේ සිංදු ඇහුන හැටි :baffled::baffled:

    සුදු මීදුම පීදෙන තොටිල්ලේ......බ්ලාහ්...බ්ලාහ්..බ්ලාහ්
    අපි ආදර සම්පත් සොයන්නේ රස ආකර..ආකර ලබන්නේ පන්සල ගාවට ඈ ගත නලවනවා..:baffled:

    මුතු කදුලින් දෙනෙත පිරි සොදුරු සැදෑවේ..මටපි පුටා ඉවත බලා සිටින වෙලාවේ..:confused:

    තාරකා එලි ඉගි බිගි කරනා නීල ආකාසේ..හා වෙලා යමු අතිනත් බැදගෙන සීන පෙම් ලෝකේ..සීන පෙම් ලෝකේ..:shocked:

    ලොවම නිදන රාත්‍රියේ..මාළු නිදන මේ රැයේ...සිහින ගෙනා වේ..:rolleyes:

    යනවිට පාරේ කුකුළා නටන තාලේ..සුන්දර කෙසේ වනම් දෝ..:P

    ස්කොලේදී හදපු එකක් :rofl::rofl:
    අරලිය ලන්දට.. ගඳය වඩින කොට...අරලිය ලන්දම...මැලෑවෙනවා..
     
    • Like
    Reactions: DangerMan119

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    මට පොඩිකාලේ මේ සිංදු ඇහුන හැටි :baffled::baffled:

    සුදු මීදුම පීදෙන තොටිල්ලේ......බ්ලාහ්...බ්ලාහ්..බ්ලාහ්
    අපි ආදර සම්පත් සොයන්නේ රස ආකර..ආකර ලබන්නේ පන්සල ගාවට ඈ ගත නලවනවා..:baffled:

    මුතු කදුලින් දෙනෙත පිරි සොදුරු සැදෑවේ..මටපි පුටා ඉවත බලා සිටින වෙලාවේ..:confused:

    තාරකා එලි ඉගි බිගි කරනා නීල ආකාසේ..හා වෙලා යමු අතිනත් බැදගෙන සීන පෙම් ලෝකේ..සීන පෙම් ලෝකේ..:shocked:

    ලොවම නිදන රාත්‍රියේ..මාළු නිදන මේ රැයේ...සිහින ගෙනා වේ..:rolleyes:

    යනවිට පාරේ කුකුළා නටන තාලේ..සුන්දර කෙසේ වනම් දෝ..:P

    ස්කොලේදී හදපු එකක් :rofl::rofl:
    අරලිය ලන්දට.. ගඳය වඩින කොට...අරලිය ලන්දම...මැලෑවෙනවා..

    Adoo Pattaaa :lol::lol::lol::lol::lol::lol:
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ඔබේ මුහුණ දකින වරේ හදේ අදුර තුරන් කෙරේ පසලොස්වක පෝය බදාදයි...පසලොස්වක පෝය බදාදයි..