








මට පොඩිකාලේ මේ සිංදු ඇහුන හැටි
සුදු මීදුම පීදෙන තොටිල්ලේ......බ්ලාහ්...බ්ලාහ්..බ්ලාහ්
අපි ආදර සම්පත් සොයන්නේ රස ආකර..ආකර ලබන්නේ පන්සල ගාවට ඈ ගත නලවනවා..
මුතු කදුලින් දෙනෙත පිරි සොදුරු සැදෑවේ..මටපි පුටා ඉවත බලා සිටින වෙලාවේ..
තාරකා එලි ඉගි බිගි කරනා නීල ආකාසේ..හා වෙලා යමු අතිනත් බැදගෙන සීන පෙම් ලෝකේ..සීන පෙම් ලෝකේ..
ලොවම නිදන රාත්රියේ..මාළු නිදන මේ රැයේ...සිහින ගෙනා වේ..
යනවිට පාරේ කුකුළා නටන තාලේ..සුන්දර කෙසේ වනම් දෝ..
ස්කොලේදී හදපු එකක්
අරලිය ලන්දට.. ගඳය වඩින කොට...අරලිය ලන්දම...මැලෑවෙනවා..






ඔබේ පුංචි දෙතොල් අතර මා තනිවෙත් දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකර බෙන් ටෙන්



ඔබේ මුහුණ දකින වරේ හදේ අදුර තුරන් කෙරේ පසලොස්වක පෝය බදාදයි...පසලොස්වක පෝය බදාදයි..














