සින්දුවක් ලියාගන්න කවුරුත් නැද්ද ? :D

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    සින්දුවක් ලියාගන්න කවුරුත් නැද්ද ? :D


    මම තමයි මේ "අරවහිනා" [Cover Version] එක sing කරන්නේ :) දැක්කේ නැත්නම් පහල තියෙන එකෙන් එක බලන්න.ඉතින් මගේම සින්දුවක් කරන්න ඕනේ කියල හිතුව.මම ලොකු පොරක්නම් නෙමේයි.මම හිතවා මගේ එළකිරි එකේ ලියන්න පුළුවන් හොද අදහස් තියන කෙනෙක්ට කියල මගේ සින්දුවක් ලියා ගන්න.MUSIC කරලා තියෙන්නේ එකටතමා ලියන්න තියෙන්නේ.කවුරු හරි ඉන්නවා නම් P.M කරන්න.

    බොහොම ස්තුතියි !!!
    :D :D :D

     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එල මචෝ.. නියමයි.. එලකිරි එකේ කව්‍රුහරි සප් එකක් දෙයි. ගුඩ් ලක් :yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංදුව නම් උඹ මැක්සාවට කියනවා මචෝ.. වොයිස් එකත් පට්ට..
    කවුරු හරි හෙල්ප් එකක් දෙනවා නම් වටිනවා..
    මම නම් දන්නෑ..
    ඒ නිසා බම්ප්..

     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    Bump... Sadas nisadas nam godak liyala tiyanawa. But sindu nam... :( Sindu wage ewwath liyala tiyanawa. Ewath mata nikan nisadas wage. :lol::lol: Mona wage topic ekak ganada kiyanna hitan inne..?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එකෙක් ඉන්නවා මචෝ
    කැමති නම් සෙට් කරලා දෙන්නම්
    ලංකාවේ නම් නෙවෙයි මේ වෙනකොට ඉන්නේ
    සින්දුවක් ලියාගන්න බැරි වෙන එකක් නෑ
    සින්දු කීපයක්ම ලියපු එකෙක්