සින්දුවක් ලියාගන්න කවුරුත් නැද්ද ? 
මම තමයි මේ "අරවහිනා" [Cover Version] එක sing කරන්නේ
දැක්කේ නැත්නම් පහල තියෙන එකෙන් එක බලන්න.ඉතින් මගේම සින්දුවක් කරන්න ඕනේ කියල හිතුව.මම ලොකු පොරක්නම් නෙමේයි.මම හිතවා මගේ එළකිරි එකේ ලියන්න පුළුවන් හොද අදහස් තියන කෙනෙක්ට කියල මගේ සින්දුවක් ලියා ගන්න.MUSIC කරලා තියෙන්නේ එකටතමා ලියන්න තියෙන්නේ.කවුරු හරි ඉන්නවා නම් P.M කරන්න.
බොහොම ස්තුතියි !!!


මම තමයි මේ "අරවහිනා" [Cover Version] එක sing කරන්නේ
දැක්කේ නැත්නම් පහල තියෙන එකෙන් එක බලන්න.ඉතින් මගේම සින්දුවක් කරන්න ඕනේ කියල හිතුව.මම ලොකු පොරක්නම් නෙමේයි.මම හිතවා මගේ එළකිරි එකේ ලියන්න පුළුවන් හොද අදහස් තියන කෙනෙක්ට කියල මගේ සින්දුවක් ලියා ගන්න.MUSIC කරලා තියෙන්නේ එකටතමා ලියන්න තියෙන්නේ.කවුරු හරි ඉන්නවා නම් P.M කරන්න.බොහොම ස්තුතියි !!!


Sindu wage ewwath liyala tiyanawa. Ewath mata nikan nisadas wage. 