සින්දුවක් හොයල දීපන්
blackeyed peas ලගේ සින්දුවක් මේක..
music video එකේ තියෙන්නෙ stage එකක් ඒකෙ perform කරන ගමන් සින්දුව කියන්නෙ..
live sing කරන එකක් නෙවේ..
stage එකේ තියනව ලිමොසින් එකක් දෙකට කපපු..
fergie තමයි සින්දුව කියන්නෙ..
නිල් පාට dress එකක් ඇදන් ඉන්නෙ
will i am ඉදන් ඉන්නව crowd එකේ..
කවුරු හරි හොයල දීපන් දන්න එකෙක් මාස ගානක් තිස්සෙ හෙව්වා හම්බුනේ නෑ

Thanks

Last edited: