සින්දුවක්

මචන් බස් එකේ එද්දි සින්දුවක් ඇහුනා.. :) ඒකේ මැද ඉදන් වගේ තමා මට ඇහුනේ. :rolleyes: මෙන්න මෙහෙම තාමා ඒක ගියේ " හීනෙන් වගේ... ඇයි දැයි කියන්නකෝ... මා හැර ගියේ... " :confused: ඔච්චර තමා මතක... :)පුලුවන් නම් සින්දුවේ නම හොයලා දෙන්න.. :)
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,932
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar443237_1.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හිත රිදවනා සුසුමක් වගේ නෙත හඩවනා කදුලක් දිගේ
    හිත රිදවනා සුසුමක් වගේ නෙත හඩවනා කදුලක් දිගේ
    හැබැහින් නැතත් හීනෙන් වගේ ඇයි දැයි කියන්නකෝ මා හැරගියේ
    නුඹ ලඟ නැති දා ////

    හිත දුවනවා හැමතැන මගේ නෙත පිරෙනවා සුවදින් ඔබේ
    හිත දුවනවා හැමතැන මගේ නෙත පිරෙනවා සුවදින් ඔබේ
    බැලු බැලු අතේ ඔබෙ රුව වගේ
    ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ
    නුඹ ලඟ නැති දා ////

    හිත දවනවා මතකය ඔබේ
    දින ගෙවෙනවා හීනෙන් වගේ
    හිත දවනවා මතකය ඔබේ
    දින ගෙවෙනවා හීනෙන් වගේ
    දවසක ඇවිත් ලඟටම මගේ
    මොහොතක් ඉදින්නකො ඉස්සර වගේ
    නුඹ ලඟ නැති දා ////
     
    Last edited: