සින්දු අහල දවසෙන් දවස $10 Cashout කරමු

kalanawidu

Active member
  • Oct 8, 2013
    225
    49
    28
    සින්දු අහල දවසෙන් දවස $10 Cashout කරමු

    අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීම ගත්කල නොයෙක් ආකාරයෙන් මුදල් ඉපයීමේ ක්‍රම තියෙනවා. ඒ අතර ගොඩක් දෙන දන්න ක්‍රම සේම, සාමාන්‍ය නොවන අසාමාන්‍ය ක්‍රමද තියෙනවා. කවද හරි හිතුවද ඊ-මනී ෆීල්ඩ් එකේදි සින්දු අහලා සල්ලි හොයන්න පුලුවන් කියලා. එහෙම අහල නැත්නම් අද දැන ගන්න එහෙම සයිටුත් තියෙනවා.


    Slicethepie කියන්නෙ අන්න ඒවගේ සයිට් එකක්. මේකෙ ලක්ෂණ ටිකක් මම ඔයගොල්ලන්ට මුලින්ම කියලා ඉන්නම්.


    GET TO KNOW ABOUT SLICETHEPIE



    • වසර 6ට අධික කාලයක් Elite එකක්ව පැවතීම.
    • අවම මුදල් ගැනීමේ සීමාව $10 වීම
    • එක සින්දුවකට $0.05 - $0.30 වෙනතෙක් මුදල් ලැබීම ( රුපියල් 7 - රුපියල් 50 )
    • සින්දුවක් තත්පර 90 ක කාලයක් පමනක් ඇසීම ප්‍රමානවත් වීම
    • රෙෆරල් කමිශන් එක 10% වීම
    • රෙෆරල් ලිමිට් එකක් නොමැතිවීම


    මේකෙදි අපිට අපේ රෙෆරල් කෙනෙක්ගෙන් 10% කමිෂන් එක හම්බෙනවා. ඒකියන්නෙ අඩුමගානෙ $0.005 ඉදලා $0.03 වෙනකම්. අපි නිකං දවසකට මේ සින්දු අහන එකෙන් කොච්චර උපයන්න පුලුවන් ද කියලා බලමු.




    ඔයා පැයට සින්දු 30 අහනවා - $0.07 x 30 = $ 2.10


    දවසට පැය දෙකක් අහනවා - $ 2.10 x 2 = $ 4.20




    රෙෆරල්ස්ලා 50 ඉන්නවා එක සින්දුවකට - $0.007 x 50 = $ 0.35


    දවසකට එක්කෙනෙක් සින්දු 30 අහයි - $0.35 x 3 = $1.05




    දවසකට = $ 5.25




    Cashout කරන්න යන කාලය - දවස් 2 යි




    ඉතින් ඒ අනුව පේන්නෙ ඔයගොල්ලන්ට දවසක් ඇර දවසක් මෙහෙම කරොත්$10 ගානෙ කරන්න පුලුවන් කියලා. මම මේ සයිට් එකේ ගිනුම හදලා වැඩකරන හැටි විඩියෝ එකක් කරා, මෙන්න ඒකත් බලන්න.


    පල්ලෙහ තියෙන පින්තූරෙ ක්ලික් කරලා රෙජිස්ට වෙන්න.


    හරි, මම හිතනවා දැන් ඔයාලට මේ සයිට් එක ගැන හොද වැටහීමක් ලැබුනා කියලා. ප්‍රශ්නයක් නෑ, තේරුනේ නැති දෙයක් හරි, අමතර තොඅරතුරක් හරි දැන ගන්න තියෙනවනම් කම්මෙන්ට් කරල යන්න, මම අනිවා රිප්ලයි කරනවා.
    see more
    http://sitemoneylot.blogspot.com/2014/04/10-cashout.html