මූ සිංදු කිව්ව විතරයි පගෝ, ලිව්වෙ, මියුසික් දැම්මෙ වෙන උන්මු මොන වැඩ්ඩෙක්ද, මුගෙ ඔක්කොමhindi සින්දු කොපි කරලා නෙ, මෙ කාලෙ වුනා නම් මුට කලිසමත් උගස් කරන්න වෙයි copyright infringements වලට
ලැජ්ජාවක් තියෙනවා නම් කියනවාද ඔය ලියලා දෙන කොපි. හැබයි මම අහලා තියෙනව මු හිත හොන්ද මිනිහා කියලාමූ සිංදු කිව්ව විතරයි පගෝ, ලිව්වෙ, මියුසික් දැම්මෙ වෙන උන්
Kishor Kumar said the same.හැම ඒවම කොපි තනු නෙමේ. ජෝතිපාල කියන්නෙ අති දක්ෂ ගායකයෙක්.