සින්දු ඈහුවට කතා කරනවා අහලා නෑ නේද ?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113

    මු මොන වැඩ්ඩෙක්ද, මුගෙ ඔක්කොමhindi සින්දු කොපි කරලා නෙ, මෙ කාලෙ වුනා නම් මුට කලිසමත් උගස් කරන්න වෙයි copyright infringements වලට
     
    • Haha
    Reactions: DadayamBatta

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    ජීවත් වෙලා ඉද්දි පීචන් ගායකයා කියලනේ කිව්වේ. මැරුණට පස්සෙනේ ජනප්‍රිය වුනේ.
     
    • Sad
    Reactions: Asmodeus

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,955
    5,216
    113
    මු මොන වැඩ්ඩෙක්ද, මුගෙ ඔක්කොමhindi සින්දු කොපි කරලා නෙ, මෙ කාලෙ වුනා නම් මුට කලිසමත් උගස් කරන්න වෙයි copyright infringements වලට
    මූ සිංදු කිව්ව විතරයි පගෝ, ලිව්වෙ, මියුසික් දැම්මෙ වෙන උන්
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    මූ සිංදු කිව්ව විතරයි පගෝ, ලිව්වෙ, මියුසික් දැම්මෙ වෙන උන්
    ලැජ්ජාවක් තියෙනවා නම් කියනවාද ඔය ලියලා දෙන කොපි. හැබයි මම අහලා තියෙනව මු හිත හොන්ද මිනිහා කියලා
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,390
    6,554
    113
    හැම ඒවම කොපි තනු නෙමේ. ජෝතිපාල කියන්නෙ අති දක්ෂ ගායකයෙක්.
     
    • Like
    Reactions: Asmodeus

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,042
    8,375
    113
    Kotahena
    ජෝතිපාල වැල්ලේ රීල කහ පාටයි ගුලි ගුලි
    @dayt0na ඒවා කාලා දත් අස්සේ ඇලි ඇලී
     
    • Haha
    Reactions: dayt0na