සින්දු උදව්වක්

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    සින්දු උදව්වක්



    දන්න අය කියන්න බලන්න, ඉතලි කෙල්ලෙක් ගැන කියන සින්දුවක්. ඒ සින්දුවේ නම තමක නෑ. අලුත් ගායකයෙක් - විෂුවල් එකේ ඉන්නේ ඉතලි කෙල්ලෙක්. සින්දුවේ නමත් ඉතාලි කෙල්ලෙකුගේ නම්ක්.

    covid 19
    Rep +19 ගානේ සලකනවා.

    ස්තුතියි.
     
    • Like
    Reactions: D_Mad