සින්දු කන ෆොන්ස්ලා

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    කණගාටුවෙන් උනත් කියන්න තියන්නේ ඉස්සර වගේ ගැඹුරු කටහඬවල් තියන ගායකයෝ දැන් නෑ කියලා තමා.......... :no::no::no::no::no:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දෙවනි එක නම් එච්චර අවුලක් නැහැ :)
    කොහොම උනත් මේ thread එක නම් තව ටිකකින් අයින් වෙන බව දන්නවා :lol:

    o/l ලබන අවුරුද්දෙ නේද.. පල ගිහින් පාඩම් කරපිය.. ලපටිය
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    facepalm.jpg
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඕවට වගකියන්න ඕනේ ගීත රචකයින්.. සහ වර්තමාන හිමි කරුවන්.. ගායකයට සිංදුව කිව්වත් එහි අයිතියක් නෑ කියල තමයි මම දන්නෙ.. හරිද දන්නෑ..:rofl::P
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    මොන හුයන්නෙන් පාත් වෙච්ච එවුන් මේ වගේ සින්දු කරනවද මන්ද ... :no::growl::nerd:
     
    Last edited: