සින්දු කොපියක් හම්බුනා

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,791
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔක්කෝම epi ටික release වෙලාද :cool:
    නෙට්ෆ්ලික්ස් නේ. ඔක්කොම එකපාර දාන්නේ. සදුදා ආවේ
    මම මේ ගෙදර සාලේ tv එකේ බැරි නිසා කාමරේ බලන්න යන්නේ...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,736
    113
    තමන්ගේ ජාතියේ උන්ගේම වැරදි හොයල අපහාසාත්මක ත්‍රෙඩ් දාන හෙළ යක්ක පුත්තු
    මොකද්ද අපහාසෙ
     
    • Like
    Reactions: TNHM

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    මොකද්ද අපහාසෙ
    ඕව දැනගත්තම ඕවගේ music කරපු උන්ට අපහාසයක් නෙවෙයි ද? මෙච්චර කාලයක් ආසාවෙන් අහපු අපේ සංගීතය කියල හිතාගෙන හිටපු අපි රැවටිලා කියල දැනගන්න එක කොච්චර නින්දාවක් ද?