සින්දු කොපියක් හම්බුනා

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    crying GIF by Call of Duty World League
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕව දැනගත්තම ඕවගේ music කරපු උන්ට අපහාසයක් නෙවෙයි ද? මෙච්චර කාලයක් ආසාවෙන් අහපු අපේ සංගීතය කියල හිතාගෙන හිටපු අපි රැවටිලා කියල දැනගන්න එක කොච්චර නින්දාවක් ද?
    මේවත්.අහල බලපංකො එහෙනං.

     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    අඩේ ඒ ටිකට මෙය රට අතරාල ගිහින්ද . විනාඩි 15ක් වත් ගියේ නෑ
    Ekane bn :lol: Habai embassy site eke nam update ekak wela na :no:
     
    • Like
    Reactions: TNHM

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,721
    113
    එකමත් එක රටක
    ඕක විතරක් නෙවෙයි. සින්දු වල ඒ ඒ කාලෙට මාතෘකා උනත් කොපි තමයි බන්.. උන් එක විදියේ මාතෘකා සින්දු ටිකක් ගැහුවම අපිත් ඒවා කරල තියනව ඉස්සර සින්දු අරන් බැලුවම.