සින්දු ඩවුන්ලොඩ් කරන්න - HELP

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    අපි මුලින්ම ආදි කාලෙ කිරියෙ අකවුන්ට් හැදුවෙ සින්දු ඩවුන්ලොඩ් කරන්න. (ඔව් ඔව් පට්ට නාකියෙක් තමා මම )
    ආයෙත් මට සින්දු ටිකක් ඩවුන්ලොඩ් කරන්න ඔනා වෙලා තියනවා මචන්ලා. පෙන් එකට දාලා වාහනේට ගහ ගන්න. ඊත් එක එක ඩවුන්ලොඩ් කර ගන්න අමාරුයි මචන්ලා, උබලා දන්න විදියක් තියනවද ගායකන්ගෙ සින්දු ගොඩාක් එක ෆොල්ඩර් පිටින් ඩවුන්ලොඩ් කරන්න..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,787
    113
    එකමත් එක රටක
    උබට ඕන ගායකයා කවුද කියලා , මේකේ ඉන්න උන්ගෙන් ඉල්ලගනින් කෝ ඉතින් .
    මුන් ලග ඇති සින්දු ෆෝල්ඩර් පිටින් . . 🥱
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    Local or international?
    Local Local
    Api wage naki kukulanta mona international da puthe

    උබට ඕන ගායකයා කවුද කියලා , මේකේ ඉන්න උන්ගෙන් ඉල්ලගනින් කෝ ඉතින් .
    මුන් ලග ඇති සින්දු ෆෝල්ඩර් පිටින් . . 🥱
    අමරදේ, සුනිල්, නන්දා මලනී, කසුන් කල්හර, රූකාන්ත ..... etc.
    ඔය වගේ කවුරු වුනත් කමක් නෑ, මියුසිකල් ශෝ නම් එපා..
    ------ Post added on Mar 7, 2025 at 10:40 PM

    up
    ------ Post added on Mar 8, 2025 at 2:57 PM