දැන් උන දේ උනා ඕකට සුද්දෝ ගෙනල්ලා සල්ලි හොයන්න ඕනේ , හරියට මේන්ටෙන් කරලා පරිසරය එක්කම හැදුවනම් කොච්චර සල්ලි ගේන ප්‍රොජෙක්ට් එකක්ද . හැමදාම ගස් ගස් කියලා බේරන්න බැනේ. කන්ඩලම හොටලේ හදනකොට අපේ උන් මැරෙන්න හැදුව අද බලපන් ඒක . අපේ රටේ උන් එක්ක කිසිම දෙයක් අනාගතයට කරන්න බැ . ගෝත්‍රික විදියමට ඉන්න බලනව කුහක දේශපාලුවෝ එවගෙන් ප්‍රයෝජන ගන්නවා . සුපිරි ලොකේශන් එකක් මධ්‍යම පර්සර අධිකාරියේ පුර්ණ අධික්ශණය යටතේ මේක ඉදිරියට කරන්න ඕනේ. ලකේපංකාවේ සිංහලු සිගිරියයි ස්ථුප පෙන්නල සල්ලි හොයන්න කල්පනවා ඕවා බලන්න දැන් සුද්දෝ එන්නේ නැ උන්ට ඕනේ වන ලැහැබ ක්‍රියාකාරකම් .