සින්හලුනේ...!!!!

waligamaya

Well-known member
  • මැතිවරණයෙන් පසුව යලිත් දේශපාලනය සම්බන්ධව නොලියා ඉමී යැයි සිතා සිටියත් දැන් දැන් දකින දේ අනුව එසේ සිටීමට නොහැකි තත්වයක් උද්ගතවෙමින් පවතී.
    මහජන මතයට ගරුකොට ඉවත් වන බව ලෝකයට ප්‍රකාශ කලත් ඒ තුල සැඟවුණු දෙයක් ඇතිබව දැන් පෙනෙන්නට පටන්ගෙන ඇත. අද විමල් වීරවන්ශගේ කතාව අහගන හිටියානම් ඔබට එය පැහැදිලි වනු ඇත. පළමුව තේරී පත්වූ නව නායකයා බහුතර ජාතියේ නායකයා නොවන බවත් ඔහු හුදෙක් රටේ සුළුතර ජාතීන්ගේ නායකයා යන අරුත පටබැඳෙන ආකාරයට කතාකරමින් කරන රඟපෑම රටටත් ජාතියටත් මහත් විපතක් සිදුකර හෝ තම නැතිවී ගිය දේශපාලන බලය ලබාගැනීමට යෙදවූ උපක්‍රමයක් ලෙස ගැඹුරින් මේ දෙස බලන්නෙකුට පෙනියනු ඇත.
    "අප්පට සිරි අපි මේ මොකක්ද කරගත්තේ යන ජාතිවාදී හැඟීම හින්සිරුවේ අපගේ හදවත්වල ස්ථාපිත කිරීම ඔහුගේ තුප්පහි අරමුණ වී තිබේ." ඔබ විමල් ගේ වදන් තුල ඇති සැඟවුණු අරුත් ඔබට තේරුම් ගත හැකිවනු ඇත. ඇත්ත වශයෙන්ම මයිත්‍රී සුළුතරයේ නායකයාද? චන්ද 6,217,162 ම සුළුතරයේ චන්දද? රට විනාශ කිරීමේ ප්‍රථම වෙඩි මුරය දැන් තබා ඇත. චන්දයෙන් පසුවත් තවදුරටත් මේ රටේ ජාතින් කොටස් වලට කැඩීමේ පාපකර්මය සන්ධානය නතර කර නැත. නැතිනම් මෙවැනි පදනම් විරහිත කතා නොකියනු ඇත. අද උදේ සිට විවිධ පුද්ගලයන් විවිධ අසත්‍ය තොරතුරු රට පුරා බෙදා හරිමින් සිටි. උදේ ඇසුනේ " යාපනයේ ඊලම් කොඩිය උස්සළලු නේද?" යන්නය. එය දහවල් වනවිට "ආමි කැම්ප් එකකට ගහලලු නේද ?" දක්වා වර්ධනය වී තිබුණි. මේ පැහැදිලි ලෙසම පරාජය ඉවසාගත නොහැකි බයියන්ගේ ක්‍රියා බව පෙනේ. දුක නම් ඉතා උගත් යැයි සැලකෙන පුද්ගලයින් පවා මේ මුසා පිළිගැනීමයි.
    මට ලැබුණු දුරකථන ඇමතුම් අතර මගේ මිතුරන් වූ ගුවන් යානා ඉංජිනේරුවරියක්, විදේශ සේවයේ නිලයක් දරන්නෙක් ප්‍රසිද්ධ බැංකුවක අකවුන්ටන්ට් කෙනෙකු සහ විශේෂඥ දොස්තර මහතෙකුද වීම මා ඇත්ත වශයෙන්ම මවිතයට පත්කළ කරුණ විය. යුද්ධය දිනුවත් ගෝඨාභය හරහා මේ රට තුල තිබු සිතල යුද්ධය මට හොඳින් දැනුනි. එය ඔබට දනුනාද කියා මම නොදනිමි. මිත්‍රවරුනි. මා මෙතෙක් සැම දෙයක්ම කලේ ජාතියක් ලෙස සිරවුණු මානසිකත්වයක සිටි අපි සියලු දෙනා ඉන් මුදවා ගැනීමේ අරමුණ ඇතිව මිස මේ රජයෙන් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නොවේ.
    මෙසේ ලිවීමෙන් මට සෝමරත්න බාලසුරියට වගේ කිසිම දෙයක් ලැබෙන්නේ නැත. කව්රුවත් මට කතා කොට "උඹ මට ගොඩක් උදව් කළා ස්තුති". කියන්නේද නැත. මට අවශ්‍ය නිදහස් මනසකින් නිර්මාණයක් කිරීමට උචිත වටපිටාවක් පමණි. පවුල් පාලනය බිඳවැටීම,අන්තවාදීන් ගේ ක්‍රියා කලාපයන් වලට වැට බැඳීම තුල එය ඇතිවනු ඇතැයි මම විශ්වාස කරමි. ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරගැනීමට ඇති මගේ ඩේටා වලින් මෙවැනි දේ ගැන කතාකිරීමට සිදුවීම ගැන දුක්වෙමි.
    Chamara Janaraj Peiris
     

    waligamaya

    Well-known member
  • මං මේක ශෙයා කරන්නේ පැරදුනු කෙනාව චොර කරල කෙළ ගැසීමේ චේතනාවෙන් නොවේ.. මට මේක ටෝක දැකපු ගමන් පට්ට හිනාවක් ගියා.. මේක ඇතුලෙ තියෙන දෙශපාලන හාස්‍යය අපි කතා කළ යුතුමයි ..!!
    ජනේලෙනුත් මහින්ද කිව්වේ මොකක්ද ?? ජනමතය එකහිතින් පිළිගන්න තැතක එයා හිටියද ?? කොහොමවත් නෑ.. එයා ඡන්ද වැටිච්ච දිස්ත්‍රික්ක ගැන මිනිස්සුන්ට මතක් කරනවා.. උතුරු නැගෙනහිර ඡන්ද වලින් තමයි මෛත්‍රී ආවෙ කියන එක එයා මතක් කරනවා.. ඉතිං අර අඬ අඬා ඉන්න වහල්ලු සෙට් එක තවත් හයියෙන් අඬනවා..
    අපේ ගෙවල් ළන්නග මාමා කෙනෙකුත් ඇඬුව.. සිරාවටම..!! එයා කියනවා "දැන් පුතේ ආයෙත් යුද්දෙ නේද.., දැන් ඉතිං අපි ඇමරිකාවට ඕනෙ විදියටනේ ජීවත් වෙන්න ඕනෙ.." කියල .. ඒ මාමා මහින්ද මහත්තය අරලිය ගහ මන්දිරයෙන් යන වීඩියෝව මතක් කර කර අඬනවා..
    මේකෙන් අපිට ගන්න තියෙන දේ මොකක්ද ?? මහින්ද මේ මිනිස්සුන්ව අතරමං කරල තියෙන්නේ කොහෙද ?? විශේෂයෙන්ම විකල්ප් මාධ්‍ය එක්ක සම්බන්ධ වෙන්න බැරි ජනතාව ශතවර්ෂ ගණනාවක් ආපස්සට ඇදගෙන ගිහිං අතරමං කරලා .. වහල්ලු කරලා.. සත්‍යය දැක ගන්න බැරි වෙන තැනට, ඇනලයිස් කරල හිතන්න බැරි තැනට පත් කරල.. මාර දුකක් මට නම් ඇතිවෙන්නේ ඒ ගැන.. ඉතිං කොහොමද මහින්ද ගැන දුකක් ඇති වෙන්නේ .. අනේ නෑ.. කොහොමවත් නෑ..
    මහින්ද ජනේලෙන් ජනතාව ඇමතීමේ ඇතුලෙ තියෙන්නේ රදළ හාමුට ආදරය කරන වහල්ලු සෙට් එක ඉස්සරහ රදළ හාමු ගැලරි ආතල් දීම නෙමේද ?? ඇයි මහින්දට "මං පරාදයි.. මාව අතිමහත් ලාංකීය ජනතාව ප්‍රතික්ෂේප කරල " කියල නිහතමානීව කියන්න බැරි (ප්‍රජාතන්ත්‍රවාදය අල්ප මාත්‍රයක් හරි තිබ්බනම් මෛත්‍රී 60% පන්නල ගහනව..).. අවංක රඟපෑමක් ..?? බෑ.. මහින්දට තියෙන්නේ තමන් විසින් තමන්වම රවටාගැනීමේ රෝගය
    අපේ මිනිස්සුන්ට(මහින්ද විසින් වහල් මානසිකත්වයක් ලබා දුන් අයට ) ඕනෙ රජෙක් ..!! ජනේලෙන් හරි ජාතිය අමතන රජෙක් ..!!!
    අපි කොහෙද ඉන්නෙ ?? රටේ දිශාව තීරණය කළ යුත්තේ ජනතාවයි ..!! කොඳු කඩාගත් නොව, පලකයින්ට අභියෝග කළ හැකි ජනතාවයි ..!!
    "අනේ මේ.., නිකන් බයිල ගහන්නෙ නැතිව ජනේලෙන් ඇතුලට ගිහිං හොරකම් කරපු සල්ලි එළියට දාන්න මෙයා .." කියල කියන්න පුළුවන් ජනතාවයි ..!!
     

    waligamaya

    Well-known member
  • කලකන්නි ජතිවදෙන් නැවත බලය ගන්න හදනව. මුන් කිය්නව උතුරේ කැම්ප්වලට ගල් ගහනවලු. මමත් උදෙම මෙක අහපු ගමන් මගේ යලු ඔමන්තේඉන්න අර්මි කැප්ටන් කෙනෙක් ගෙන් ඇහුව ඌ කිව්වේ මචන් එහෙම දෙයක් නම් මෙහෙනැකියල.

    කල කන්නි වැඩ කරන් එපා පරයො.

    විරවන්ස සට්ටබිය ජජයේ මද්‍යමහි මිනිස්සුගේ ඔලුවට ජතිවදේ ඇතුල් කලේ නත්තම් මීටවඩා චන්ද දකුනේ ගන තිබුන. මේ මැතිවරනයෙන් ලැබුනු තවත් වසියක් තමයි නැවත් ජත්ත්‍යන්තරය ශ්‍රි ලංකා රජය පැත්තට ගැරෙන එක, මෙකෙන් ජත්‍යන්තර කොටි ජලයට තියෙන පිලි ගැනිම අඩුවෙනව.
     

    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    කලකන්නි ජතිවදෙන් නැවත බලය ගන්න හදනව. මුන් කිය්නව උතුරේ කැම්ප්වලට ගල් ගහනවලු. මමත් උදෙම මෙක අහපු ගමන් මගේ යලු ඔමන්තේඉන්න අර්මි කැප්ටන් කෙනෙක් ගෙන් ඇහුව ඌ කිව්වේ මචන් එහෙම දෙයක් නම් මෙහෙනැකියල.

    කල කන්නි වැඩ කරන් එපා පරයො.

    විරවන්ස සට්ටබිය ජජයේ මද්‍යමහි මිනිස්සුගේ ඔලුවට ජතිවදේ ඇතුල් කලේ නත්තම් මීටවඩා චන්ද දකුනේ ගන තිබුන. මේ මැතිවරනයෙන් ලැබුනු තවත් වසියක් තමයි නැවත් ජත්ත්‍යන්තරය ශ්‍රි ලංකා රජය පැත්තට ගැරෙන එක, මෙකෙන් ජත්‍යන්තර කොටි ජලයට තියෙන පිලි ගැනිම අඩුවෙනව.

    balapiyo thope maha ekaage ewa... ko sinhala... thopi thama thambiyatai, demalatai rata denne,. ballo.

    10537749_833287570067441_6334541585322761293_n.jpg
     

    waligamaya

    Well-known member
  • balapiyo thope maha ekaage ewa... ko sinhala... thopi thama thambiyatai, demalatai rata denne,. ballo.

    10537749_833287570067441_6334541585322761293_n.jpg
    නපුන්සකයො ඔකෙ අතියෙන්නෙ දෙමල සහ මුස්ලිම් ජනතවගෙත් කියල තො ඉසෙල්ල සමන්‍ය සින්හලවත් ඉගෙනගනින්.
     

    waligamaya

    Well-known member
  • දේශපාලන දැනුමක් තිබුන ද විචාර බුද්ධියක් නොමැති අසරණයින් සඳහා එය ලබා දෙන්නේ කෙසේදැයි අප දන්නේ නැත. කළ හැකි එකම දෙය නම් ඔවුන්ට අනුකම්පා කිරීම පමණි. දේශපාලන දැනුමෙන් යුක්ත වුව ද "දේශපාලන නූගත්කම" ඇතුව හැසිරීම අතිශය පිලිකුල් සහගතය. මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූවේ ද ඔහු අනුගමනය කළ නූගතුන්ගේ ජාතිවාදී උපදෙස් නිසා ය. එතරම් පුද්ගලයෙකු නොමඟ ගිය බැවින් ඔහුගේ අනුගාමිකයන් (බහුතරය) ජාතිවාදය ඇවිස්සීම අපට පුදුමයක් නොවේ. නමුත් සමාජයක් ඉදිරියේ "උම් බෑ" යැයි කීම නම් නොහොබිනා ය.
    ධම්මෝ භවේ-රඛ්ඛති ධම්මචාරී!
    ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් රැකේ!
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    balapiyo thope maha ekaage ewa... ko sinhala... thopi thama thambiyatai, demalatai rata denne,. ballo.

    10537749_833287570067441_6334541585322761293_n.jpg
    බොරුවටම හැම රෙද්දටම කෑගහන්න එපා සුත්තෝ. ජනතාවගේ කිව්වා නම් ඔන්න වැරදී කියන්න තිබ්බා. තොපිත් එකයි තොපේ මහ එවුනුත් එකයි
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිංහලයා හිතන්නේ දැන් ගැන හා බඩ ගැන විතරයි.. තව කරපුදෙයක් මතක හිටින්නේ උපරිම සතියයි.

    දැන් ජීවත් උනාම ඇති. අනාගතයක් අවශ්‍ය නැත. සිංහලයට කෙලවීම වැඩි ඈතක නෙමේ. මේ යන විදිහට....


    aniwa machan...

    http://www.elakiri.com/forum/showthread.php?p=17719386&posted=1#post17719386
     

    waligamaya

    Well-known member
  • 10906025_10203338002039571_2702958303231331871_n.jpg



    10915223_10203338003119598_7498641620094958123_n.jpg



    1509989_10203338004599635_5444857935417354693_n.jpg





    මිතුරනි, මම මගේ ජීවිතයේ ලලිත තාරුන්‍ය කැපකලේ යුද්ධය වෙනුවෙනි. සම්පූර්ණයෙන් අවුරුදු 21ක් සහ එයින් 15ක් උතුරු නැගෙනහිර සියළු පලාත්වල අති දුශ්කර යුද මෙහෙයුම්වල යෙදී ඇත්තෙමි. විවිධ මට්ටම්වල අණ දෙන්නෙකු වශයෙන් කටයුතුකර අවසානයේදී ශ්‍රී ලන්කා පාබළ හමුදාවේ 8වන සහ 4 වන බළඇණි වල අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර අත්දැකීම් ඇත්තෙක්මි. මම හමුදාවට අතිශයින්ම ආදරය කරමි. එහෙත් යුද්දය අතිශයින්ම පිළිකුල් කරමි.
    පක්ශ දේශපාලන උවමනාවන් වෙනුවෙන් සාමාන්‍ය දෙමල ජනතාවට කොටි ලේබල් අලවා නැවත නැති කොටියෙකුට පනදෙන්න උත්සාහ කරන කාළකන්නින්ට මම එක් දෙයක් කියමි. උඹලගෙ දේශප්‍රේමය මේ බුකියට විතරයි. ආයෙ යුද්ධයක් ආවත් උඹල එකෙක්වත් යුද්දෙට යන්නෙත් නෑ.
    ලන්කාවෙ හැම පලාතකම සොහොන් පිටිවල හමුදා ලාන්චන ගහල තියෙන්නෙ මේ යුද්දෙන් මැරුණ දුප්පත් දෙමවුපියන්ගෙ තරුන කොල්ලන්ගෙ සොහොන්වල. උතුරු නැගෙනහිර දෙමල කොල්ලො, කෙල්ලොත් දුප්පත් එවුන් මැරුනෙ. සල්ලි තියෙන දෙමළු ඉන්නෙ පිටරට ඩයස්පෝර එකේ.
    මිනීකාක්කනි! සොහොන් පාලුවනි! දැන්වත් යුද්දෙයි මලමිනියි විකුනගෙන කන කාලකණ්නි ගෝත්‍රික පක්ශ දේශපාලනේ නවත්තපල්ල. මේ රටේ දුප්පත් අහින්සක සින්හල, දෙමල, මුස්ලිම් මිනිස්සුන්ට උන්ගෙ පාඩුවෙ ජීවත්වෙන්න ඉඩ ඇරල උඹල ඕනෙ මගුලක් කරගනිල්ල.




    මෙය ලෙෆ්ටිනන් කර්නල් චන්න කරුනාරත්න මහතා විසින් ඔහුගේ ෆ්බ් ගිනුමේ පල කරනලද්ද්කි

    මෙය විරවන්ස සට්ටැබියා සරන යන්නන් සදහාය
     

    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    නපුන්සකයො ඔකෙ අතියෙන්නෙ දෙමල සහ මුස්ලිම් ජනතවගෙත් කියල තො ඉසෙල්ල සමන්‍ය සින්හලවත් ඉගෙනගනින්.
    ponnayo ada mage kan dekatama ahuna... thambiyek tho wage ponnayek.. kiyanawa.. ape nisahasa apita labuna... apina nayakaya apita labuna. api dinuwa kiyala...

    thope maha ekaage paiya kaapan.. anthiomata kotiyata rata dunnama. puke agilla gahan kotiyata puka deehan... :angry::angry::angry: